
2023 වසරේ විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිව සිටි කාලයේ සංශෝධනයක් සිදුකළා මන්ද හෙරොයින් ඇතුළු ඕනෑම විෂ මත්ද්‍රව්‍යක් සඳහා ඕනෑම බර ප්‍රමාණයකට ඇප ලබාදීමේ හැකියාව තිබුණා මහා අධිකරණයට. එහෙත් යුක්තිය සංකල්පය තුළින් විශාල ප්‍රමාණයක් පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවත් බොහෝවිට එම මත්ද්‍රව්‍ය වලට පැනඩෝල් කුඩු, ටයිල් ග්රවුට් වැනි දෑ මත්ද්‍රව්‍ය වෙනුවට ඇතුළත් කර ග්‍රෑම් පහ, දහය ප්‍රමාණයට එහි බර ප්‍රමාණය සෑදුබවත් ඒ අනුව විශාල වශයෙන් පුද්ගලයන් ප්‍රමාණයක් නිකරුණේ අත්අඩංගුවට ගත් බවත් නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියි. ඒ මීගමු බන්ධනාගාර ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙක් විමසා සිටි අවස්ථාවක දීය.
ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්
