බහරෙන් රජු මිය යයි

1971 වසරේ සිට දශක පහකට ආසන්න කාලයක් බහරේනය පාලනය කළ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මිය ගොස් ඇති බව වාර්තා වේ. අල් කලීෆා කුමරු දැඩි මතදාරී දැඩි පාලකයෙකු ලෙස සලකනු ලබන අතර, බරේනයට නිදහස ලැබූ දින සිට ඔහුගේ මිය යාම දක්වා වසර පනහකට වැඩි කාලයක ඔහු බහරේනයේ රජු ලෙස කටයුතු කර තිබේ.

මිය යන විට 84 වියේ පසුව කලීෆා කුමරැ ඇමරිකාවේ රෝහලක ප්‍රථිකාර ලබමින් සිටිය දී මිය ගිය බවයි වාර්තා වන්නෙ. ඔහුගේ අභාවය සම්බන්ධයෙන් සිතියක නිල ශෝක කාලයක් බහරේන් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

  

Social Sharing
විදෙස්