ඇයි ඡන්දේ කල් දාන්නේ? – මහින්ද රාජපක්ෂ

ඇයි ඡන්දය කල් දාන්නේ ? කවුද පළාත් පාලන මැතිවරණය කල් දමන්නේ? මැතිවරණ කියන දේවල් කල් දාන්න බෑ. නියමිත විදිහට මැතිවරණය පැවැත්විය යුතුයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළ විරෝධතාවක නිරත වීමත් සමඟ ඇතිවූ තත්ත්වයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යට මේ බව ප්‍රකාශ කර ඇත.

 

Social Sharing

නවතම පුවත්