බිම්ෂානි නිසා අවදි වූ කාන්තා අයිතීන් පෙරට එයි!
මේ දිනවල වැඩියෙන්ම කථා වෙන කාන්තා චරිතය වන්නේ මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ෂානි ජාසිංහආරච්චිය. කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ජේෂ්ඨතාවයෙන් ඉහලින් සිටි බිම්ෂානි ජාසිංහආරච්චි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරුනේ 2020 ඔක්තෝම්බර් මස 18 දා…