අයිතිවාසිකම් පෙත්සම් 09ක් නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභා කෙරේ!
අවකාශය නවතම

අයිතිවාසිකම් පෙත්සම් 09ක් නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභා කෙරේ!

විවිධ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් මීට වසර පහකට පමණ පෙර ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 09කට අදාළව කරුණු තහවුරු කිරීමට කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධව එහි පෙත්සම්කාර පාර්ශවයන් දැඩි දෝෂාදර්ශණයන්ට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් සියල්ලම…

ශෂී වීරවංශට හිරේ යන්න වුණ අනන්‍යතා අර්බුද.
නවතම විශේෂාංග

ශෂී වීරවංශට හිරේ යන්න වුණ අනන්‍යතා අර්බුද.

විමල් වීරවංශගේ බිරිය වන ශෂී වීරවංශ අවුරුදු දෙකකට සිරගත වන්නේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙනි. ඇය අතීතයේදී විදේශ රැකියාවක පවා නියුතුව සිටි අයෙකු වන අතර, 1967 සැබෑ උපන් වර්ෂය යෙදූ ගමන්…

ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවම්
නවතම

ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවම්

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියට ආගමන විගමන නීති කඩකරමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත් දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් තිබූ චෝදනා විභාග කර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් පැනවීය. මීට අමතරව රු.100,000…

මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
නවතම විශේෂාංග

මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

ජනප්‍රිය යූටියුබ් මාධ්‍යවේදියෙක් වන දර්ශණ හඳුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා පසුව ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි අයිතිය වෙබ් අඩවිය වෙත කරුණු වාර්තා වෙයි. එලබෙන 25 දා උදෑසන 10ට සීඅයිඩීය හමුවේ පෙනී සිටින ලෙස මෙම…

“මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න” නීතිඥ සංගමය කියයි
නවතම

“මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න” නීතිඥ සංගමය කියයි

මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි මහජන විශ්වාසය සහ සාමය යළි ස්ථාපිත කිරීමට පහත පියවර ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී. තරාතිරම හෝ ඔවුන්ගේ පවුල් සබඳතා…

චම්පික රිමාන්ඩ් කරන්න නීතිපති ඉල්ලීම අධිකරණය වීසිකරයි
නවතම

චම්පික රිමාන්ඩ් කරන්න නීතිපති ඉල්ලීම අධිකරණය වීසිකරයි

පසුගිය වර නඩුවට සහභාගී නොවූ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා බොරුබව සඳහන් කරමින්, ඒ මහතා රිමාන්ඩ් කරන්නැයි නීතිපති මහාධිකරණයෙන් කළ ඉල්ලීම එම අධිකරණය පිළිගෙන නැතිබව වාර්තා වෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා…

මහජන වෙනසකට සුදුසුම වාතාරවරණ දැන් එළැඹිලා – නීතිඥ බැසිල් ප්‍රනාන්දු
නවතම

මහජන වෙනසකට සුදුසුම වාතාරවරණ දැන් එළැඹිලා – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

අධිකරණ 100 කට යනවාට වඩා පාර්ලිමේන්තුවේ නගන එක් ප්‍රශ්නයකින් සමාජයට බලපෑම් කළ හැකි බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. පොලීසියට යන හොඳ පුද්ගලයෙක් වුණත් මාස 06 ක් යන විට පරණ…

නීතියේ ආධිපත්‍යය දුර්වල කරනු එපා – කොළඹ නීතිඥ සංගමය
නවතම

නීතියේ ආධිපත්‍යය දුර්වල කරනු එපා – කොළඹ නීතිඥ සංගමය

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී බලතල ක්‍රියාත්මක කිරීමේදී අත්තනෝමතික සහ තෝරාගත් පරිදි ක්‍රියාත්මක නොකළ යුතු බව කොළඹ නීතිඥ සංගමය කියා සිටියි. ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ පැහැදිලිව සඳහන් කර ඇති බවත් අදාළ…

අධිකරණය තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගත යුතුයි!
නවතම විශේෂාංග

අධිකරණය තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගත යුතුයි!

“අනිද්දා” සංස්කාරක නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන රංජන් රාමනායක මන්ත්‍රීවරයා උසාවියට අපහාස කිරීම පිළිබඳව අපි හැමෝම දන්නවා ඔහුට අවුරුදු හතරක සිර දඬුවම් ලැබිලා තියෙනවා. එතකොට ලංකාවේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව නීතිය ගැන දැන් නැවතත් අලුත් සාකච්ඡාවක්…

නීති අධ්‍යාපනය ඉංග්‍රීසි දන්නා අයට පමණද? – නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
නවතම

නීති අධ්‍යාපනය ඉංග්‍රීසි දන්නා අයට පමණද? – නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

නීති විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීම අනිවාර්ය කිරීම මගින් ආණ්ඩුව රටේ වාර්ගික විවිධත්වයට බරපතල හානියක් සිදු කර ඇති බව නීතිඥයකු පවසයි. වාර්ගික වෙනස්කම් කිරීම තුරන් කිරීම සදහා වන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය යෙදී…

ලංකාවේ මූලික අයිතිවාසිකම් කියා දෙයක් නැහැ – මහාචාර්ය රොහාන් සමරජීව
නවතම

ලංකාවේ මූලික අයිතිවාසිකම් කියා දෙයක් නැහැ – මහාචාර්ය රොහාන් සමරජීව

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කියා දෙයක් තිබුණද ඇත්තටම රටේ මූලික අයිතිවාසිකම් කියා දෙයක් නැති බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි. 2008 නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධානියෙක්ව සිටි උවිදු කුලකුලසුරිය නැමැති මාධ්‍යවේදියා රූපවාහීනි නාලිකාවක සජීවී සාකච්ඡාවකට…

මතවලට මතවලින් මුහුණදෙන්න; මර්දනය අතට නොගන්න – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

මතවලට මතවලින් මුහුණදෙන්න; මර්දනය අතට නොගන්න – අජිත් පැරකුම් ජයසිංහ

මුස්ලිම් දේශපාලන නායකයකු හා හිටපු ආණ්ඩුකාරවරයකු වන අසාද් සාලි අත්අඩංගුවට ගෙන තිබේ. තමන් රජයේ නීතියට ගරු නොකරන බව හා ගරු කරන්නේ මුස්ලිම් නීතියකට බව ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් එයට හේතු වී තිබේ. ඔහුගේ මතය…

අනවශ්‍ය ලෙස බන්ධනාගාර ගත වීම් වැලැක්වීමට රස පරීක්ෂක වාර්තා මසක් තුලදී,,,
නවතම

අනවශ්‍ය ලෙස බන්ධනාගාර ගත වීම් වැලැක්වීමට රස පරීක්ෂක වාර්තා මසක් තුලදී,,,

කන්තලේ, වාන් ඇල පදිංචි 23 හැවිරිදි තරුණයෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සූරියපුර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හෙරොයින් මිලිග්‍රෑම් 4005 ක් සමඟ අත්අඩංගුවට ගෙන කන්තලේ පොලීසිය වෙත භාර දීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු…

රන්ජන්ට වසර 4ක සිර දඩුවම්!
නවතම

රන්ජන්ට වසර 4ක සිර දඩුවම්!

අධිකරණයට අපහාස කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 4ක් සිර දඩුවම් නියම කෙරුණි. අධිකරණ විනිශ්ච්‍යකාරවරුන් හා නීතිඥ වෘත්තිකයන් අපහාසයට ලක් කල බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග…