ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කොප් කමිටුවෙන් දොස්!
සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන ශ්රී ලංකාවේ බාල ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති ජාතික ආයතනයේ ක්රියා කලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක දැඩි අප්රසාදය පළ වී තිබේ. ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට…