ළමා අපයෝජන ගැන සැකපිට ආණ්ඩු පක්ෂයේ දේශපාලකයකු කොටුවේ!
නවතම

ළමා අපයෝජන ගැන සැකපිට ආණ්ඩු පක්ෂයේ දේශපාලකයකු කොටුවේ!

බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතුවලට මිලදී ගැනීමේ චෝදනාව යටතේ ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සහා නියෝජිතයකු හා ප්‍රසිද්ධි ව්‍යාපාරිකයකු ද ඇතුළුව තවත්  සැකකරුවන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ…

ලිංගික ජාවාරමකට හිමිනමක් ඇතුළු 17 ක් අත් අඩංගුවේ!
නවතම

ලිංගික ජාවාරමකට හිමිනමක් ඇතුළු 17 ක් අත් අඩංගුවේ!

බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට අන්තර්ජාලය ඔස්සේ  අලෙවි කිරීමට අනුබල දීමේ චෝදනා යටතේ ස්වාමීන්වහන්සේ නමක් හා දැන්වීම් නිර්මාණ ශිල්පියකු ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ ගල්කිස්සේදී පහලොස්  හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතුවලට මිලදී…

වසංගතයෙන් පීඩාවට පත් වෙන දරුවන් වෙනුවෙන් 1929
නවතම

වසංගතයෙන් පීඩාවට පත් වෙන දරුවන් වෙනුවෙන් 1929

රටේ වේගයෙන් පැතිර යන වසංගතය හේතුවෙන් අනාරක්ෂිත වන ළමුන් පිළිබදව තොරතුරක් වේනම් වහාම දැනුම් දෙන ලෙස  ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටි. එම  අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ 1929 දුරකථන සේවයට ඒ පිළිබදව දැනුම් දෙන ලෙසයි.…

දරුවාට පහර දීමෙන් විඳවන්නේ ඔබමය…!
නවතම විශේෂාංග

දරුවාට පහර දීමෙන් විඳවන්නේ ඔබමය…!

ඇතැම් අවස්ථාවල දෙමාපියන් විසින් තම දරුවාට හෝ දරුවන්ට කෝටුවකින් හෝ අතින් පහර දෙන අවස්ථා කොතෙකුත් ඇත. ඒ අප අපේක්ෂිත චර්යාවක් දරුවා නොකිරීම හෝ අප අනුමත නොකරන චර්යාවක් කිරීම නිසා වේ. මන්ද ඔහුගේ හෝ ඇයගේ හැසිරීම,…

ළමා හිංසනයට විරුද්ධව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක්!
නවතම විශේෂාංග

ළමා හිංසනයට විරුද්ධව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක්!

වෛද්‍ය තුෂ් වික්‍රමනායක හොඳට ගුටි කාලා, හොඳට හැදෙන මේ රටේ තවමත් අ‌පේ දරුවෝ සමාන කරලා තියෙන්නෙ කිරි හොද්දකට. අපි මේ කිරි හොද්ද හැඳි ගාමින් ඉන්න නිසා තමයි අපේ රටේ ප්‍රචණ්ඩත්වය, යොවුන් ප්‍රචණ්ඩත්වය, වැඩිහිටි ප්‍රචණ්ඩත්වය මේ…

හැදිගෑවම හොද්ද රස උනාට, ගහල හදන දරුවෝ පිරුණ රටක් සුරලොවක් වෙන්නේ නෑ…….!
නවතම විශේෂාංග

හැදිගෑවම හොද්ද රස උනාට, ගහල හදන දරුවෝ පිරුණ රටක් සුරලොවක් වෙන්නේ නෑ…….!

ආච්චි අම්මට වැදපන් කියලා අම්මෙක් කුඩා දරුවෙකුට අමානුෂික විදිහට පොල්ලකින් තඩිබාන වීඩියෝවක් පහුගිය දවස්වල බුකියේ ජනප්‍රිය වෙලා තිබුණා. දැන් ආරංචි විදිහට ඒ වීඩියෝ එකට අදාළව ඒ අම්මන්ඩි සහ ආත්තම්මා අත්අඩංගුවට අරගෙන. ඒ දරුවාට ගැහුවා කියන…

දරුවන්ගේ ඉරණම මෙන්න!
නවතම

දරුවන්ගේ ඉරණම මෙන්න!

ළමයින්ට සිදුවන හිංසාවන් සම්බන්ධයෙන් 2020 වසරේදී ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි 8165 ක් ලැබී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි. 2020 ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා මෙම පැමිණිලි ලැබී ඇත.'1929' ළමා දුරකථන සේවය මාර්ගයෙන්, ජාතික ළමා ආරක්ෂණ…

ළමා නිවාසයේ අපචාරයට 12 අවුරුදු සිර දඬුවමක්!
නවතම

ළමා නිවාසයේ අපචාරයට 12 අවුරුදු සිර දඬුවමක්!

දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් වාර්තාවන  ශ්‍රී ලංකාවේ, බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමකට වරදකරු වූ අයකුට අධිකරණය විසින්  වසර 12 ක බරපතල වැඩ සහිතව සිර දඬුවම්  නියම කර තිබේ. පෞද්ගලික ළමා සංවර්ධන…

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කොප් කමිටුවෙන් දොස්!
නවතම

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කොප් කමිටුවෙන් දොස්!

සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන ශ්‍රී ලංකාවේ බාල ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති ජාතික ආයතනයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක දැඩි අප්‍රසාදය පළ වී තිබේ. ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට…