ළමා විවාහ සහ ළමා හිංසනය
' මගේ මස්සිනා වෙන කෙනෙකුගේ අතින් අවුරුදු දාහතරේදී මාව දූෂණයට ලක් වුණා. අවුරුදු 14දි තමයි දරුවා ලැබුණෙ. පස්සේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. දරුවාගේ උප්පැන්නයට නම දෙන්න ඕනෑ නිසයි ඒ විවාහයට මම කැමති වුණේ.…
' මගේ මස්සිනා වෙන කෙනෙකුගේ අතින් අවුරුදු දාහතරේදී මාව දූෂණයට ලක් වුණා. අවුරුදු 14දි තමයි දරුවා ලැබුණෙ. පස්සේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. දරුවාගේ උප්පැන්නයට නම දෙන්න ඕනෑ නිසයි ඒ විවාහයට මම කැමති වුණේ.…
https://youtu.be/ggOSeb53rd8
ළමා විවාහ සංස්කෘතිය ගැන සංවාදයක් යනු පෙනෙයි. එනිසාම ලියන්නට සිතුවෙමි. කාලයක් තිස්සේ ලියන කතාවක් නැවත නැවතත් ලිවීමකි මේ. ලංකාව තුළ සිටින ප්‍රධාන ජනවර්ග තුන තුළම ළමා විවාහ තවදුරටත් සිදුවෙමින් තිබෙයි. මහවැලි කෘෂි කලාපය තුළ මෙය…
ජාතික ළමාරක්ෂක අධිකාරියට ගත වූ මාස නවයට දරුවන් සම්බන්ධ පැමිණිලි 7958 ක් වාර්තා වී ඇති බවත් දිනකට පැමිණිලි 30 - 60 ත් අතර ලැබෙන බවත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අධ්යක්ෂ, නීතිඥ සජීවනී අබේකෝන්…
කොරෝනා වසංගත තත්ත්වයත් සමග මාර්ග ගත අධ්‍යාපනයට යොමු වුවද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ළමයින් අතර පරිගණක ක්‍රීඩා හා ජංගම දුරකථන ආශ්‍රිතව ක්‍රියාත්මකවන ක්‍රීඩාවන්වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් වාර්තා වී ඇති බව පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්.ජී.ඩබ්.වනසිංහ මහතා…
https://youtu.be/ENZ3HdsAIKw
ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිවියක ලිංගික සුරාකෑමට යොදාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 42 ක් දක්වා ඉහල ගොස් තිබේ. අධිකරණ වාර්තාකරුවන් පවසන පරිදි ලිංගික අපචාරයකට සැකපිට ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගන්නා ලද වැඩිම…
දිනෙන් දිනම වාර්තා වන ළමා මෙහෙකාර සේවය ගැන අවධානයට ගනිමින් මෙරට යම් පුද්ගලයෙකු යම් සේවයක යෙදවීමේ හැකි වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති ඉදිරි මාස තුනක් ඇතුලත වැනි කාලය තුළදී බලාත්මක කරන බව…
හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ දැරිවියගේ මිය යාම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව විවිධ තොරතුරු දිනෙන් දින මාධ්‍ය මගින් වාර්තා කරන…
හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතාගේ නිවසේ සේවය කළ ඉෂාලිනි ජූඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් හා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් වාර්තාවක් කැඳවා තිබේ. මෙම දැරියගේ මරණය පිලිබඳ කටයුතු නිසියාකාරව නොකරෙන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes