තෙල් සැපයුම කොට උඩ යන ලකුණු!
නවතම

තෙල් සැපයුම කොට උඩ යන ලකුණු!

ඉදිරි කාලය සඳහා ඉන්ධන තොග ගෙන්වීමට අවශ්‍ය මුදල් ප්‍රමානය පියවාගැනීම සඳහා ඩොලර් මිලියන 200ක් අවශ්‍ය බවත්, එම මුදල කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවත්, එම මුදල සොයා ගැනීමට නොහැකි වුණොත් ඛනිජ තෙල් සැපයුම නිසි පරිදි පවත්වාගෙන…

ජනවාරි මැද සිට ලයිට් කැපෙන ලකුණු!
නවතම

ජනවාරි මැද සිට ලයිට් කැපෙන ලකුණු!

රට තුළ උද්ගත ආර්ථික අර්බූදය සහ බලධාරීන් ගේ ඇස්කන් වසාගෙන සිටීමේ ක්‍රියාවලිය නිසා මෙම මස මැද කාලය වනවිට රටතුළ දැවැන්ත විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බව විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි. ලංවීම සතු ජනන සැළසුම් ක්‍රියාත්මක නොකිරීම…

සපුගස්කන්ද යළි වැසේ
නවතම

සපුගස්කන්ද යළි වැසේ

බොරතෙල් සපයාගත නොහැකිවීම නිසා නැවත වතාවක් ජනවාරි 03 දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසාදමන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ අර ඇත. වර්තමාන විදේශ විනිමය අර්බුදය නිසා ආණ්ඩුවට බොරතෙල් මිලදී ගැනීමට නිහැකිවීම මෙම තත්ත්වයට…

ආර්ථික අර්බූදය ලයිට් කපයි ද?
ආර්ථික

ආර්ථික අර්බූදය ලයිට් කපයි ද?

දැවි තෙල් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා විදුලි මණ්ඩයටම තමන්ගේම ණයවර ලිපි හරහා ගෙන්වා ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංවීම දැනුවත් කර ඇතැයි වාර්තා වේ. මේ වනවිට සංස්ථාවෙන් ලබාගත් ඉන්ධන සඳහා රුපියල් බිලියන…

ඖෂධ සහ තෙල්, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සරණං ගච්චාමි !!
නවතම

ඖෂධ සහ තෙල්, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සරණං ගච්චාමි !!

ඉන්දීය රජය ලංකාවට ලබා දීමට යන ඇමෙරිකානු ඩොලර් කෝටි 50ක ණයට අදාළ ප්‍රධාන කොන්දේසිය යටතේ චීන වරාය පරිශ‍්‍රයේ පිහිටි තෙල් ටැංකි නව සමාගමක් ස්ථාපිත කොට වසර පනහක කාලයකට ඉන්දියාවට ලබාදීමට සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි…

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව සජබ පන්දම් අරගෙන…
නවතම

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව සජබ පන්දම් අරගෙන…

දුවන්න පටන් අරගෙන තියනවා යැයි ජාතික සමගි ජනබලවේගයේ පඬුවස්නුවර ආසන සංවිධායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වූයේ ඉන්ධන මිල වැඩිකිරීමට විරුද්ධව පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සහ…

කොරේ පිටට මරේ විදුලියත් කැපේ!
නවතම

කොරේ පිටට මරේ විදුලියත් කැපේ!

ඉන්ධන මිල ඉහළ යෑම ගෑස් පිපිරීම් වැනි අකරතැබ්බ අතර අද දිනයේ දී ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුම බිඳවැටිය හැකිබව විදුලි බල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක ටර්බයිනයක ක්‍රියාවිරහිත වීමක් හේතුවෙන් මෙලෙස 22 දා…

“ඉන්ධන මිල වැඩි කළා මදි” කබ්‍රාල් අසතුටෙන්
නවතම

“ඉන්ධන මිල වැඩි කළා මදි” කබ්‍රාල් අසතුටෙන්

පවතින ඉන්ධන ඉල්ලුම පහත දමාගෙන ඉන්ධන ගෙන්වන්නට වැයවෙන ඩොලර් ඉතිරි කරගැනීම සඳහා තමන් යෝජනා කළ ප්‍රමානයට ඉන්ධන මිල ඉහළ දැමුවේ නැතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මුදල් අමාත්‍යාංශය සමග අසතුටෙන් පසුවන්නේ යැයි දැනගන්නට ලැබේ.…

ඉන්ධන සැපයුම කොටඋඩ යන ලකුණු!
නවතම

ඉන්ධන සැපයුම කොටඋඩ යන ලකුණු!

පවතින ඩොලර් හිඟය නිසා, ඉදිරි කාලයේදී අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව  නොකඩවා සැපයීම ප්‍රශ්නයක් බව ආණ්ඩුවේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත පැවසීය. මසකට ඩොලර් මිලියන 420ක පමණ මුදලක් ඉන්ධන ආනයනය සඳහා වැයවෙන අතර දැනට උද්ගත තත්ත්වය…