මානව හිමිකම් කොමසාරිස්වරිය අනුගමනය කරන්නේ දෙබිඩි පිලිවෙතක් – ගම්මන්පිල
නවතම

මානව හිමිකම් කොමසාරිස්වරිය අනුගමනය කරන්නේ දෙබිඩි පිලිවෙතක් – ගම්මන්පිල

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය බෙදුම්වාදී කොටි සංවිධානයේ බළල් අතක් බවට බලශක්ති අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහයෙන්…

රජය මානව හිමිකම් වලට බයයිද?
නවතම

රජය මානව හිමිකම් වලට බයයිද?

එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුලුව පැවැත්වීමට ආසන්න බැවින් මේ දිනවල ලංකාවේ දේශපාලන වේදිකා මතද කථා කරන්නේ ලංකාවේ  මානව හිමිකම් පිලිබඳවය. විශේෂයෙන්ම මේ දිනවල ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු මේ මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන්නේ ඔවුන්ගේ නායකයා කිසිදිනෙකවත් ජීනිවා…

ආණ්ඩුව එ.ජා සංවිධානයට ලිඛිතව දුන් පිළිතුරු “දැන්ම ප්‍රසිද්ධ කරන්නේ නෑ”
නවතම

ආණ්ඩුව එ.ජා සංවිධානයට ලිඛිතව දුන් පිළිතුරු “දැන්ම ප්‍රසිද්ධ කරන්නේ නෑ”

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානියා ඉදිරිපත් කර තිබෙන වාර්තාව වර්තමාන ආණ්ඩුව පිළිබඳව “ද්වේශකාරී ලෙස සකස් කළ” වාර්තාවක් ලෙස හෙලා දකින ආණ්ඩුව  එය  ප්‍රතික්ෂේප කිරීමට …

ශ්‍රී ලංකාවේ සාමසාධක හමුදා ගැන බලපෑම්!
නවතම

ශ්‍රී ලංකාවේ සාමසාධක හමුදා ගැන බලපෑම්!

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරන එක්සත් ජාතීන්ගේ  වාර්තාවක් නිකුත් වීමත් සමගම සාමසාධනය සඳහා යැවෙන භට පිරිස් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයටම බලපෑම් මතුවී තිබේ. මානව හිමිකම් පිලිබඳ එක්සත්…

මේ ආණ්ඩුව නැවත ජනමාධ්‍ය මර්දනයකට යාමේ ඉඩක් තිබෙනවා! – අජිත් පැරකුම් ජයසිංහ
නවතම

මේ ආණ්ඩුව නැවත ජනමාධ්‍ය මර්දනයකට යාමේ ඉඩක් තිබෙනවා! – අජිත් පැරකුම් ජයසිංහ

දැන් බලයේ ඉන්නේ කළු ජනවාරිය නිර්මාණය කළ පිරිස මයි. ඔවුන් විසින් ICCPR  පනතෙහි නීති අපහරණය කෙරෙමින් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව කටයුතු කරන බව අජිත් පැරකුම් මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව සදහන් කර සිටියේ කොළඹ ජානකී හෝටලයේ…

ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් ඉහළට – UNHRC
නවතම

ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් ඉහළට – UNHRC

ලංකාවේ මානව අයිතිවාසිකම් නැවත කඩ කිරීමේ අවදානම සැලකිය යුතු ආකාරයෙන් උත්සන්න වී ඇතැයි ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර සිටියි. ශ්‍රී ලංකාව බරපතළ ලෙස මානව අයිතිවාසිකම් නැවත කඩකිරීමේ අනතුරුදායක ගමන් මාර්ගයක යන මැයෙන්…

ශ්‍රී ලංකා රජයට විරුද්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ යෝජනා!
නවතම

ශ්‍රී ලංකා රජයට විරුද්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ යෝජනා!

යාපනය විශ්ව විද්‍යාලය තුළ පිහිටුවා තිබූ මුල්ලිවයිකාල් අනුස්මරණ ස්මාරකය බලහත්කාරයෙන් කඩා හෙලීමත් සමග ඇති වූ ජාත්‍යන්තර විරෝධය මගින් ජිනීවාහිදී   ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් සඳහා වූ ඉල්ලීම් යළිත් වරක් පණ ගන්වා  තිබේ. 1997 සිට බ්‍රිතාන්‍ය…