ගුවන් යානය ගෝඨාව ගෙනියන්න බෑ කියා ආපසු හැරේ!
නවතම

ගුවන් යානය ගෝඨාව ගෙනියන්න බෑ කියා ආපසු හැරේ!

මාලදිවයින හරහා සිංගප්පූරු බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ජුලි 14 වැනිදා මාලේ ගුවන් තොටුපොළේ දී එවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් උඩුගුවනේදීම යළිත් ඉන්දියාවටම හරවාගෙන ගිය බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.…

සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….
නවතම විශේෂාංග

සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….

ජන අරගලයේ පීඩනය මැදින් තමයි ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් විතරක් නෙවෙයි රටත් දාල යන්නේ. ඇත්ත...ජන අරගලය කියන්නේ ලොකු පීඩනයක්. බලාපොරොත්තු රහිත භාවයේ ගිලිලා හිටපු ජනතාවකගේ පීඩනය සුළුපටු නැහැ. විශේෂයෙන් පොදුජන විප්ලවයක් වගේ වෙලාවක. ඉනුත් විශේෂයෙන්…

20 අහෝසි කරනු! සිවිල් සමාජ සංවිධාන ආණ්ඩුවට කියයි
නවතම විශේෂාංග

20 අහෝසි කරනු! සිවිල් සමාජ සංවිධාන ආණ්ඩුවට කියයි

ඒකාධිපති ස්වරූපයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කරමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනා කළ සංශෝධන සහ විපක්ෂයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි සඳහන්ව ඇති කරුණු ද…

අලයි කොළයි බඩගින්නයි..
නවතම විශේෂාංග

අලයි කොළයි බඩගින්නයි..

කේ. සංජීව සාඟතයට මූන දෙන්න එක එක කෙනා එක එක කයිය. මේ මගේ දෙවෙනි කයිය. ගිය සතියේ මස් ගැන කයිය. මේ කොළ සහ අල ගැන කයිය. ඉස්සර නුවර මාලිඟාවේ කෑම සුත්‍රයේ වැඩි හරියක් තිබුණේ කොළ.…

ගෝඨාට පළියට අපිත් නැසෙමුද?
නවතම විශේෂාංග

ගෝඨාට පළියට අපිත් නැසෙමුද?

නිරුවත් මිනිසකු විනාස වුණු කඩපිළක වාඩිවී සිටී. ඔහු වටා පොලු මුගුරු ගත් කිහිපදෙනෙකි. ඒ හුදෙකලා මිනිසාගේත් ඔහු වටා සිටින අවි ගත්තවුන්ගේත් ඉරියව්වලින් කතාවේ ඉතිරි ටික අපට සිතාගත හැක. 83 කළු ජූලියේ ම්ලේච්ඡ හා හද කකියවන…

ශෂීගේ වයස සහ විමල්ගේ කට …!
නවතම විශේෂාංග

ශෂීගේ වයස සහ විමල්ගේ කට …!

ශෂී වීරවංශ පහුගිය මැයි 27 හිරේට ගියා. ඒ ඇයි? හේතුව තමයි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා අවිධිමත් විදිහට රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම. මේ නඩුවේ තීන්දුව දුන්නේ කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල. තීන්දුවට අනුව…

“බැසිල් ජනාධිපති වුණොත් රටම ඉවරයි” – විජයදාස රාජපක්ෂ
නවතම

“බැසිල් ජනාධිපති වුණොත් රටම ඉවරයි” – විජයදාස රාජපක්ෂ

කේ.එල්. සුරවීර – මහනුවර 21 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ද නැතහොත් ව්‍යවස්ථාව විශාල සංශෝධනයකට ලක්කරන්නේ ද යන කාරණය ජනතාව සමග සාකච්ඡා කර ගත යුතු බව මල්වතු අස්ගිරි උභය මහ විහාරීය…

රාජපක්ෂලා රුවන්වැලි සෑයෙන් කෝටි 15,000ක මැණික් සොරකම් කලා.
නවතම

රාජපක්ෂලා රුවන්වැලි සෑයෙන් කෝටි 15,000ක මැණික් සොරකම් කලා.

මාධ්‍යවේදී චමුදිත සමඟ යූ ටියුබ් චැනලය ඔස්සේ සිදුකළ සාකච්ජාවකදී ආචාර්ය අනුජ ජයසිංහ මහතා විසින් රාජපක්ෂලා විසින් රුවන්මැලි මහා සෑය තුළ සිදුකල මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳව අනාවරණයක් සිදුකරන ලදී. එහිදී ඒ මහතා පවසා සිටියේ රුවන්වැලි මහා…

ස්වාධීන පක්ෂවල සහාය ආණ්ඩුවට
නවතම

ස්වාධීන පක්ෂවල සහාය ආණ්ඩුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන්…