Tag: sri lanka political parties
ස්වාධීන පක්ෂවල සහාය ආණ්ඩුවට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන්…
විමල් හැර, ජනපති ඉවත් කරන්න පක්ෂ නායකයන් එකඟයි.
විමල් වීරවංශ හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ජනපති ඉවත් කරන්න තීන්දු කරයි. අද (20) දිනයේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුවේ ඇතුලු සියලු පක්ෂ නායකයන් ජනාධිපචතිවරයා ඉවත් කිරීමට එකඟතාව පළ කොට ඇත. ඒ අනුව හෙට…
ස්වාධීන 41දෙනා පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක්!
ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41දෙනා පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. කතානායකවරයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ.…
අවලස්සන ශ්‍රී ලාංකිකයින් තිදෙනාට තව දුරටත් රැවටෙමුද ?
-පිලිප් දිසානායක- පසුගියදා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය. පවතින තත්ත්වය පිළිබදව යම් කිසි විග්‍රහයක් සමගින්, රජය මුහුණ දී ඇති ගැටලු සමග, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්ෂණික පියවර පිළිබදව ජනාධිපතිවරයා විසින් යමක්…
මීට පස්සේ රදල පවුල්වලට රාජ්‍ය නායකත්වය හිමි නෑ – විමල්
වර්තමාන පාලකයාගෙන් පසුව ලංකාවේ පාලකයා වීමේ වරම උඩ රට හෝ පහත රට රදල පවුල්වලට හිමි නොවෙනු ඇති බවත්, මේ රාජපක්ෂවරුන්ගේ අවසාන පාලන කාලය බවත් මෑතකදී අමාත්‍ය ධුරයෙන් නෙරපනු ලැබූ විමල් වීරවංශ ප්‍රකාශ කරයි. සිරස නාලිකාව…
වීරවංශ-ගම්මන්පිල: මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක්!
අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි. සමාජයක් මුහුණදෙන ප්‍රශ්න ඉදිරියේ විවිධ මත සහ වෙනස් කඳවුරු අතර නොගැළපීම් හටගනී. එය ස්වභාවික දෙයකි. මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ කල්පනා එක…
ප්ලග් ගලවලා “මුළු රටම හරිමගට” ගත හැකිද?
"ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද?", ආණ්ඩුවෙන් වෙන්වන පක්ෂ වල ‘මුළුරටම හරිමගට’ ප්‍රකාශය පිලිබඳ හර්ෂ ගුණසේනගෙන් විවේචනයක් ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්…
“අවලස්සන ඇමරිකානුවා, රට කනවා” – උදය ගම්මන්පිළ
ඇමරිකානුවෙකු විසින් ලංකාවේ ඉරණම තීරණය කරමින් ඇතැයි ද එනිසා ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්නට සිදුවී ඇතැයි ද හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කරයි. '1958 දී ඇමෙරිකානු නවකතාවක් ප්‍රකාශයට පත් වුණා The Ugly American අවලස්සන…
විමල් ගම්මන්පිළ මහ මගට..
රට හරි මගට ගන්නට පසුගිය 2 දා රැලියක් සංවිධානය කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍ය ධුර වලින් නෙරපා හැර තිබේ. මේ අනුව නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු…
‘මුළු රටම හරි මඟට’ තවත් කොඩිවිනයක් අද වළ දමයි..!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම…
අපිට කොහේද වැරදුනේ? | Rohana Hettiarachchi | PAFFREL
https://youtu.be/6w4VeNPfQ9k
ලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න
මේ වනවිට ලෝකයේ නරකම ආර්ථිකය තිබෙන රට ආජන්ටීනාව බවත් දෙවෙනි තැනට ශ්‍රී ලංකාව පත්වීම ඛේදවාචකයක් බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න (සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී) මහතා ප්‍රකාශ කරයි. ලෝක බැංකුව සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන විදිහට…
රාජපක්ෂලාව නැති කරන්නේ ගෝඨාභය | Rajitha Senaratne
https://youtu.be/Q-A6GKLtVk0
ඕනෑනම් මේ ආණ්ඩුව පෙරළන්න පුලුවන් – රාජිත සේනාරත්න
රටේ උද්ගත වර්තමාන දේශපාලන තත්ත්වය තුළ අවශ්‍යනම් වර්තමාන ආණ්ඩුව පෙරළා දැමිය හැකිබව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අයිතිය වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේය. මේ ආණ්ඩුව අයවැය යෝජනාව තුළින්ම ගෙදර…
මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යෝජනා සාකච්ඡා වේ!
කොට්ඨාස හා සමානුපාතික නියෝජනය ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ පැවතීම යෝග්‍ය බව දිවයිනේ ප්‍රධානතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. පැෆරල් සංවිධානය ඒ බව දැනුම් දී ඇත්තේ මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ…
මැතිවරණ නීතී ප්‍රතිසංස්කරණයට පිළිගත් දේශපාලන පක්ෂ 07 ක්!
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව වෙත ලැබී ඇති යෝජනා හා අදහස් සංඛ්‍යාව 115 ක් බව කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. පිළිගත්…
වෙල්ගමගෙන් අලුත් පක්ශයක්?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩ නැඟීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. සමගි ජන බලවේගයෙන් ජන්දයට ඉදිරිපත් වුයේ හවුල්කාර පක්ෂයක් ලෙස බවත් සමගි ජන…
“ජනතාව කොරෝනාවෙන් හෙම්බත් වී ඇත, මැතිවරණ ක්‍රම සංශෝධනය කල් දමන්න” – පැෆ්රල් ඉල්ලයි.
මැතිවරණ ක්රමයේ සංශෝධන වෙනුවෙන් උනන්දුවක් දක්වන සංවිධාන හෝ පුද්ගලයින්ට තම යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම සඳහා 2021 ජූනි මස 19 වන දින දක්වා කාලසීමාව ලබාදී ඇතත් කොරෝනා වසංගත තත්වය හමුවේ මේ පිළිබඳව ජනතාවගේ ප්‍රමාණවත් අවධානයක්…
මැතිවරණ ව්‍යුහය වෙනස් කිරීම සඳහා මහජන අදහස් ඉල්ලයි!
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීතිවලට අදාල ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් ලබා දෙන ලෙස පැෆ්රල් සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. කොරෝනා වසංගතය පිළිබඳ මේ මොහොතේ සමාජයේ ප්රමුඛ අවධානය යොමුව ඇතත් මෙම කටයුත්තේ ඇති ජාතික…
සක්‍රීය නැති දේශපාලන පක්ෂ ලියාපදිංචිය අහෝසි කරන්න! – පැෆරල් ඉල්ලයි.
පක්ෂ ලියාපදිංචි කිරීමේ නිර්ණායක නැවත සලකා බලන ලෙසත්, මැතිවරණ වලට අඛණ්ඩව තරඟ නොකරන පක්ෂ, සක්‍රීය දේශපාලනයේ නොයෙදෙන පක්ෂ වාර්ෂිකව හෝ වසර කිහිපයකට වරක් සමාලෝචනය කර ලියාපදිංචිය අහෝසි කිරීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්, පැෆරල් සංවිධානය මැතිවරණ…