රනිල් කියන්නේ බොරු ඉන්ධන තියෙන්නේ දවසකට විතරයි!
නවතම

රනිල් කියන්නේ බොරු ඉන්ධන තියෙන්නේ දවසකට විතරයි!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සතියකට ඉන්ධන ඇතැයි පැවසුවද රට තුළ ඉන්ධන ඇත්තේ ඩීසල් දින දෙකකට සහ පෙට්‍රල් දිනකට ලෙස බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. එම සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය…

21ට බාලගිරි දෝෂේ
නවතම පුවත්

21ට බාලගිරි දෝෂේ

21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමතවී ඊළඟ ක්‍රියාවලිය වෙත ප්‍රවේශ වීම එන්න එන්නම කල් යමින් තිබෙන අතර ඒ අනුව පසුගිය 13 දා පැවති කැබිනට් රැස්වීමේදී ද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරගෙන නොමැති…

රට අඳුරේ තියලා තෙල් ඉල්ලන්න එපා – රනිල්
නවතම පුවත්

රට අඳුරේ තියලා තෙල් ඉල්ලන්න එපා – රනිල්

රට අඳුරේ තබා ඉන්දියාවෙන් තෙල් ඉල්ලන්න යැයි තමන් පවසන්නට එපා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මේ පිළිබඳව ඔහු පැවසූවේ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් හෙට (09) සිට දියත් කරනවා යැයි…

දක්ෂිණාංශික ජනප්‍රියවාදය හා ගෝටා ගෝ ගම
නවතම විශේෂාංග

දක්ෂිණාංශික ජනප්‍රියවාදය හා ගෝටා ගෝ ගම

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (9 කොටස) අසූව දශකය වනවිට ලෝකයේ සිදු වූ සංකීර්ණ දේශපාලන වෙනස්කම් සලකුණු කිරීමේ ප්‍රවාදයක් ලෙස 'ජනප්‍රියවාදය' නම් සංකල්පය දේශපාලන න්‍යායට එකතු විය. ජනප්‍රිය ස්වරූපයක් උසුළන දේශපාලන පක්ෂ හා පුද්ගලයන් කවදත්…

දින පනහ හා හුරුළු මාළු – උදන් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

දින පනහ හා හුරුළු මාළු – උදන් ප්‍රනාන්දු

දින පනහක අරගලයේ සංවත්සරය පසු ගිය සතියේ සැමැරිණි. 'අරගලය' තව දුරටත් බරසාර දේශපාලන තාක්ෂණික පදයක් නොවේ. එය දැන් ලාංකීය සමාජයේ එදිනෙදා ජන වහරේ සාමාන්‍ය කොටසක බවට පත් ව ඇත. සිංහල ඒ හැටි ව්‍යක්ත නොමැති, ඉංග්‍රීසියෙන්…

ගෝඨාට පළියට අපිත් නැසෙමුද?
නවතම විශේෂාංග

ගෝඨාට පළියට අපිත් නැසෙමුද?

නිරුවත් මිනිසකු විනාස වුණු කඩපිළක වාඩිවී සිටී. ඔහු වටා පොලු මුගුරු ගත් කිහිපදෙනෙකි. ඒ හුදෙකලා මිනිසාගේත් ඔහු වටා සිටින අවි ගත්තවුන්ගේත් ඉරියව්වලින් කතාවේ ඉතිරි ටික අපට සිතාගත හැක. 83 කළු ජූලියේ ම්ලේච්ඡ හා හද කකියවන…

පාර්ලිමේන්තුව ශක්තිමත් කරන හැටි රනිල් කියයි
නවතම පුවත්

පාර්ලිමේන්තුව ශක්තිමත් කරන හැටි රනිල් කියයි

අද අපේ රටෙි ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා වෙලා නැහැ. ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. යළිත් 19 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම එක ප්‍රශ්නයක්. ඒ පිළිබඳව දැන් අපි පක්ෂ නායකයන් හැටියට 21…

රනිල් ගැන තව කතාවක්…!
නවතම විශේෂාංග

රනිල් ගැන තව කතාවක්…!

පස් පාරක් අගමැති වෙලා රනිල් මොකද කළේ කියන එක මේ දවස්වල ජෙප්පන්ගෙ එහෙම රෙටොරික් ප්‍රශ්නයක්. ඕක අහන උන් ඒක ඇත්තට විශ්වාස කරනව ද, නැත්තං හැමෝම කියවන එක හිතන්නැතුව ඔහේ රිපීට් කරනව ද, නැත්තං ඇත්ත දැන…

අරගලයට දින 50 යි
නවතම

අරගලයට දින 50 යි

ගෝල්ෆේස් අරගලයට දින 50 පිරීම හේතුවෙන් අද සවස කෝල්ලුපිටියේ සිට ගොඨා ගෝ ගමට කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු මැයෙන් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.

ඊයේ මුදල් ඇමති ගෝඨා, අද රනිල්…!
නවතම

ඊයේ මුදල් ඇමති ගෝඨා, අද රනිල්…!

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරන්නේ යැයි ප්‍රකාශ වීමත් සමග පැමිණි ජනතා විරෝධය නිසා අද (25) දිනයේ දී මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ හට පිරිනමා ඇත. අග්‍රාමාත්‍ය…