දේශබන්දු සහ දේශයේ පාලනය..!
නවතම විශේෂාංග

දේශබන්දු සහ දේශයේ පාලනය..!

ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් සොයාගැනීමේ සිද්ධියට අදාළ ව සැකකරුවකු වශයෙන් පෙනීසිටින ලෙස දන්වා කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය…

රන්ජන්ගේ නිදහසට ලිපි ලේඛන සූදානම්!
නවතම පුවත්

රන්ජන්ගේ නිදහසට ලිපි ලේඛන සූදානම්!

බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබාදීමට අදාළ වන ලිපි ලේඛන සියල්ල සකසාඅවසන් කර ඇතැයි ඉඩම් හා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු පවසයි. එසේම එම ලිපි ලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍ය…

යක්කලමුල්ල පොලීසිය බීමතින් පුද්ගලයෙකුට පහර දී යකා නටයි!
නවතම

යක්කලමුල්ල පොලීසිය බීමතින් පුද්ගලයෙකුට පහර දී යකා නටයි!

උඩුගම අවමංගල්‍ය නිවසකට ගිය පුද්ගලයෙකුට බීමතින් සිටි යක්කලමුල්ල පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු විසින් පහර දී තිබේ. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ උඩුගම මධ්‍යම, මිණිරන්වලකන්ද දරණ ලිපිණයේ පදිංචි නාගොඩ ගමගේ සුදත් සංජීව නම් විවාහක එක් දරු පියෙකි.…

අලුත්ගම පොලිසීය අලුත් ගමනකද?
නවතම

අලුත්ගම පොලිසීය අලුත් ගමනකද?

ශ්‍රී ලංකා පොලිසීයේ රාජකාරියේ නියුතු තරුණ උප පොලිස් පරික්ෂකවරයෙකු සිය පොලිස් ස්ථානාධිපතිවරයා‌ සම්බන්ධයෙන් චෝදනා නගමින් සමාජ මාධ්‍යට කථා කරන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වුයේ ඉකුත් 21 දා සිටය. නිල ඇඳුමෙන් සැරසී සිටි මෙම උප පොලිස් පරික්ෂකවරයා…

දරුවන්ගේ විභාගය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු නවතියි?
නවතම

දරුවන්ගේ විභාගය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු නවතියි?

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සෑම වර්ෂයකම වාර්ෂික ස්ථාන මාරු සිදු කෙරේ. ඒ ජනවාරි 15 දා සිටය. මෙහිදී දකුණේ දීර්ඝ කාලයක් සේවය කරන පොලිස් නිලධාරීන්ට උතුරු - නැගෙනහිර පළාත් වලට ස්ථාන මාරු හිමි වෙන අතර දීර්ඝ…