මිනිස් ජාවාරමට එරෙහි ‘සහයෝගීතා සටන’.
අවකාශය නවතම

මිනිස් ජාවාරමට එරෙහි ‘සහයෝගීතා සටන’.

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදය මිනිසුන්ගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට විනාශකාරී බලපෑමක් සිදු කර තිබේ. ආර්ථික දුෂ්කරතා බොහෝ දෙනා අවදානම් තත්ත්වයකට තල්ලු කර ඇති අතර, මූල්‍යමය වශයෙන් මංමුලා සහගත බව ජාවාරම්කරුවන්ගේ වංචනික පොරොන්දුවලට ඔවුන් ගොදුරු කරනු…

විදේශ රැකියා ඒජන්සියකට කස්ටර්මර්ස්ලා ඉන්න විදිහක් නෑ
නවතම සාකච්ඡා

විදේශ රැකියා ඒජන්සියකට කස්ටර්මර්ස්ලා ඉන්න විදිහක් නෑ

(රටවිරු පදනමේ මහ ලේකම් විජය උඳුපිටිය) ගෘහ සේවිකාවක් ගෙන්න ගන්න සෞදි අරාබිය ලක්ෂ 24ක් වැය කරනවා. ඒ ලක්ෂ 24න් ලක්ෂ 5ක විතර මුදලක් වැයකරනවා එයා රජයෙන් බලපත්‍රයක් ගන්න ගෘහ සේවිකාවක් ගෙන්වා ගන්න වැඩ කිරීම සඳහා.…

රටට විදෙස් විනිමය ගේන ඔවුන් වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ? නීතිඥ ලක්ෂාන් ඩයස්
නවතම විශේෂාංග

රටට විදෙස් විනිමය ගේන ඔවුන් වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ? නීතිඥ ලක්ෂාන් ඩයස්

මීට අවුරුදු 150කට විතර කළින් අපි සංක්‍රමණික සේවකයෝ ලබාගත්ත රටක්.  ඉන්දියාවෙන්, මැලේසියාවෙන්, ඉන්දුනීසියාවෙන් ලංකාවට සේවකයෝ අරගෙන ආවා. බ්‍රිතාන්‍යයේ යුගයේ. අවුරුදු 120ක් ගිහිං දැන් අපි සංක්‍රමණික සේවකයෝ විශාල වශයෙන් පිටරට යවන රටක් බවට පත්වෙලා තියෙනවා. 1970…

මමත් රට විරුවෙක්
නවතම විශේෂාංග

මමත් රට විරුවෙක්

ළමයින්ගේ ඉස්කෝලේ වැඩ කරන්න අනාගතය හදාගන්න තමයි රට ගියේ. ඒත් හිතපු තරම් දුරක් යන්න හම්බ වුණේ නැහැ. මම රට යනකොට අවුරුදු තිස් හයක්. මම ගියේ අබුඩාබි වලට. එහෙ එකම ගෙදර අවුරුදු අටක් හිටියා. අන්තිම පාර…

රටින් පිටවීමට වෑයම් කරන සංඛ්‍යාව ඉහලට!
නවතම

රටින් පිටවීමට වෑයම් කරන සංඛ්‍යාව ඉහලට!

අසාර්ථක වූ විදේශ ගතවීමේ මෑතම සිදුවීම හෙළි වුයේ කල්පිටිය මුහුදු මාර්ගය ඔස්සේ නිල නොවන අයුරින්  රටින් පිටවීමට උත්සාහ කළ පිරිමින්, ගැහැණුන් සහ ළමයින් ඇතුළු 19 දෙනෙකුගේ පිරිසක් නාවික හමුදාව විසින් ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගැනීම…

හොර ඒජන්සි වැඩි වෙලා මිනිස් ජාවාරම ඉහල යයි.
නවතම

හොර ඒජන්සි වැඩි වෙලා මිනිස් ජාවාරම ඉහල යයි.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුද හමුවේ මෙරට හැර යන පිරිස් ඉහළ යමින් ඇති බව කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මේ වන විට තරුණ තරුණියන් ලංකාව හැර දා විදේශගත වීමට දැඩි උනන්දුවකින් පසු වේ. පාස්පෝට් කාර්යාලය, කොන්සියුලර් කාර්යාලය,…

විදේශ සේවා කාර්යාංශයටත් හමුදා ප්‍රධානියෙක්?
නවතම

විදේශ සේවා කාර්යාංශයටත් හමුදා ප්‍රධානියෙක්?

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති කමල් රත්වත්තේ මහතා අභ්‍රාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට හිටපු හමුදා ප‍්‍රධානියෙක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත. ඒ  විශ‍්‍රාමික මේජර්  ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාවය. වත්මන් රජය…