චන්ග් චලනය… – මහේෂ් හපුගොඩ
ජූලී චන්ග් යන පැත්ත බලන එක ඉන්ටරෙස්ටින්. මොකද එයා නිකම් යන්නේ නැහැ. හේතුවක් ඇතුව තමයි යන්නේ. චන්ග් නෝනා පැලවත්ත පැත්තට යනකොට අනික් අයගේ මූණු ඇඹුල් වෙනවා. මාලිමා කට්ටිය හිනා වෙනවා. සතුටුයි. චන්ග් නෝනා පොහොට්ටු කාර්යාලේ…
ජූලී චන්ග් යන පැත්ත බලන එක ඉන්ටරෙස්ටින්. මොකද එයා නිකම් යන්නේ නැහැ. හේතුවක් ඇතුව තමයි යන්නේ. චන්ග් නෝනා පැලවත්ත පැත්තට යනකොට අනික් අයගේ මූණු ඇඹුල් වෙනවා. මාලිමා කට්ටිය හිනා වෙනවා. සතුටුයි. චන්ග් නෝනා පොහොට්ටු කාර්යාලේ…
අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීමට විරුද්ධ වුණා. එවිට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා, මෙය ආරක්ෂක ව්ශේෂඥයන් සහ බුද්ධි අංශ සිදුකළ විධිමත් විමර්ශනයකට පසු සිදු කළ ක්‍රියාවක් බව. ඊයේ…
- සපුමලී සමුද්‍රදේවි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග දේශපාලන පිටිය පොර පිටියක්ව ඇත. දිනෙන් දින අලුත් වන පුවත් අතර, දිනන අපේක්ශකයා කවුදැයි අනුමාන කිරීමට නම් දේශපාලන සාක්ශරතාවය තිබිය යුතුමය. මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මත එක…
රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගෙන තිබෙන තීරණය 2022 මැයි 9 දින අරගලයට පහර දීමට ගත් තීරණය වැනිම එකකැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්…
අජිත් පැරකුම් ජයසිංහ ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුමක් පවතින රටක නිර්මාණය වන්නේ පූර්ණ අරාජිකත්වයකි. එවැනි තත්වයක් වළක්වා ගැනීමට නම් මෙම අංශ තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එම අවබෝධය තිබිය යුත්තේ පවත්නා සමාජ ක්‍රමය රැක ගනිමින්…
සී ජේ අමරතුංග සාමකාමී ජනතා අරගලයකින් විධායක ජනාධිපතිවරයකු තනතුරින් පන්නා දමා වසර දෙකක් ගෙවී යන්නේ ඒ ගැන සැලකිය යුතු මට්ටමේ සමරුමකින් පවා තොරව ය. අරගලයෙන් ප්‍රහාරයට ලක් වූ බලවේග එය සිහිපත් නොකිරීම ගැන පුදුම විය…
පළමු රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය, විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…
දැනට බලාත්මකව පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඇති දැඩි අවශ්‍යතාවය පිළිබඳව සිවිල් හා පුරවැසි සංවිධාන හා ක්‍රියාකාරිකයන් සමඟ සිදු කරන ජනතා කතිකාවක් ජනවාරි මස 18 වන දින කොළඹදි පැවැත් වේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක…
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 15 ගතවීම නිමිත්තෙන් ඒ මහතාව අනුස්මරණය කිරීමේ වැඩසටහනක් ඊයේ බොරැල්ල කනත්ත පරිශ්‍රයෙහි පැවතුණි. මේ අවස්තාවට සහභාගී වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය නැති කළ යුතු යැයි විපක්ෂය කරන ප්‍රකාශ හුදු ජනප්‍රිය වීම සඳහා ඔවුන් රඟ දක්වන නාටක බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. මහින්ද රාජපක්ෂ යනු මේ රටේ කවරදාකවත්…
ආර්ථික අර්බුදයට බැසිල්, මහින්ද, ගෝටා, මුදල් මණ්ඩලය, පී.බී ජයසුන්දර, නිවාර්ඩ් කබ්‍රාල්, ඩබ් ඩී ලක්ෂ්මන් වගකිවයුතු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරත්, එසේ වගකිව යුතු නොමැති බවට පිටු 140 ක විසම්මුතික තීන්දුවක් ලබා දෙමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන තීරනය කරයි.…
-අජිත් පැරකුම් ජයසිංහ- ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික…
-අජිත් පැරකුම් ජයසිංහ- අරාජකවාදය සාමාන්‍යයෙන් බල අධිකාරයන් සැක කරනවා. ජාතික රාජ්‍යයන් සහ ධනවාදය ඇතුළුව බලහත්කාරය සහ ධුරාවලි පවත්වාගෙන යන බව පවසන ආයතන අහෝසි කිරීමට අරාජකවාදීන් උත්සාහ කරනවා. අරාජකවාදය රාජ්‍ය නොවන සමාජ සහ ස්වේච්ඡා නිදහස් සංගම්…
2017 සිට 2022 දක්වා වසර 5ක් තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ දැක්වෙයි. ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ විගණනයන් සම්බන්ධයෙන් නිකුත්කළ එම වාර්තාවේ වැඩිදුරටත්…
2022 මැයි 9 දින ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලය අසල හා අගමැති නිල නිවස අසල සිදු වූ ප්‍රහාර සහ ඉන් අනතුරුව රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙනුවෙන් එහි…
පසුගිය වසරේ මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේ සිදු වූ අරගලකරුවන්ට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ…
ලිපියේ මාතෘකාව තරමක් කුතුහලයට හේතුවන බව හොදාකාරව වටහාගනිමින් ඓතිහාසික පොසොන් උත්සවය සමරණ ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් සිල් සමාදන්වී සැදහැත් සිතින් කල්ක්‍රියා කරන වකවාණුවක, මහින්දාගමනයෙන් ලක් දෙරනේ ඇතිවූ සමාජීය, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික පුනරුදය සියළු ශ්‍රී…
- අජිත් මුණසිංහ - ගෝල්ෆේස් අරගලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජන අරගලයක් වඩාත් පැහැලිව කිවුවොත් ඓන්ද්‍රීය ජන අරගලයක්. නවසමසමාජ පක්ෂ දේශපාලනය තුල අපේ ප්‍රාර්ථනාව උනේ, කම්කරු පංති මහා වැඩවර්ජනයක් සමඟ ජනතාවගේ දැවැන්ත ඓන්ද්‍රීය අරගලයක් තුලින් ධනපති…
- අජිත් පැරකුම් ජයසිංහ - අද දින මහජන බලය හමුවේ රටින් පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? ගෝඨාභය රාජපක්ෂ 2019දී බලයට පත්වුණේ 69 ලක්ෂයක ඡන්දවලිනි. සිංහල ඡන්දවලින් පමණක් වුව ජනාධිපතිවරණය ජය…
- මහේෂ් හපුගොඩ - නිදහසෙන් පස්සේ සිදුවුණා කියන සියල්ලම එපා වෙච්ච පරම්පරාවක් ඉදිරියට ආපු ලාංකික සිද්දියට අදට වසරක්. මගෙන් පස්සේ ඉපදිච්ච අපේක්ෂාභංග පරම්පරාවක් විසින් දියත් කළ අරගලයට මම මගේ වචන වලින් උපරිම සහයෝගය දුන්න. ඒක…
පසුගිය වසරේ මැයි 9 වැනිදා කොටුව අරලියගහ මන්දිරයට රැස්වූ පිරිසක් ගාලු මුවදොර පිටියේ ස්ථාපිත කර තිබූ ගෝඨාගෝගම අරගල භූමියට කඩා වැදී නිරායුධ අරගලකරුවන්ට සිදු කළ අමානුෂික පහරදීම් අප රටට ජාත්‍යන්තරය තුළ විශාල කළු පැල්ලමක් එක්කළ…
-ගාමිණී වියන්ගොඩ- 75 වැනි නිදහස් උත්සවය පැවැත්වුණේ රටේ ජනතාවගේ සහභාගීත්වයකින් තොරව ය. නිදහස සමරන බිම්කඩ පවා රටේ ජනතාවට එදා දවසේ තහනම් කලාපයක් විය. ඒ හැරුණු කොට, පුරවැසියන් විසින් පෞද්ගලික මට්ටමින් නිදහස සමරන තත්වයක් පවා රටේ…
[caption id="attachment_21268" align="alignright" width="546"] July 21, 2022[/caption] -කේ. සංජීව- 'මීට අවුරුදු 75කට කලින් ලංකාවට නිදහස ලැබූ අවස්ථාවේ කීර්තිමත් “ලන්ඩන් ටයිම්ස්” පුවත්පතේ කතුවැකියේ මෙසේ සඳහන් වුණා. “ලංකාව නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීම අපේ අපේක්ෂාවයි”. වෙනත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes