Tag: jaffna political party
අතීතය සමඟ බිඳී යෑමේ අවස්ථාවක් – ජෙහාන් පෙරේරා
අයවැය පැහැදිලි බහුතරයකින් සම්මත වීමෙන් තහවුරු වන්නේ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් රඳවාගෙන සිටින බවයි. කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයට සිය ගමන්මග අනුගමනය නොකරන පාර්ලිමේන්තු සාමාජිකයන් විසි දෙනකුට වැඩි පිරිසක් අහිමි වී ඇත.…
මේක රාජපක්ෂ නාටකයක් – දෙමළ ජාතික සන්ධානය
'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන ගැසට් පත්‍රය, සහ 'යුක්තියට ප්‍රවේශයක්' අධිකරණ අමාත්‍යාංශය උතුරේ පැවැත්වූ ජංගම සේවය වැනි දේවල්, ජිනීවා මානව හිමිකම් සැසිය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව රවට්ටන්න මේ ආණ්ඩුව රඟ දක්වන නාටක' යැයි දෙමළ ජාතික සන්ධානයේ…
13 එපා, යාපනේ විරෝධතා…
ඉන්දියාවේ උවමනාව මත උතුරේ ජනතාව ඒකීය රාජ්‍යයක් තුල කොටු කිරීමේ අරමුණෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් හෙලා දැකීමට දහස් ගණනින් ජනයා එක්ව යාපනයේදී විරෝධතා දක්වා ඇතිබව වාර්තා වෙයි. 'තිස් හතර අවුරුද්දකට කලින්…
“13 අපිට එපා” මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්
34 වසරකට පෙර ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, දෙමළ ජනයා සංහාරය කිරීමෙන් පසුත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම යුක්ති සහගත නොවන බව ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්…
ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොදී බුදුන් වැඩියත් රට හදන්න බෑ
උතුරේ ජනතා ප්‍රශ්නයට තිරසර විසඳුමක් නොදී බුදුන් වහන්සේ වැඩියත් මේ රට ගොඩගන්න බැරි බවත් එම නිසා රට ගොඩ ගන්න ඕනේ නම් දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීම ප්‍රමුඛතම කාර්ය ලෙස කළ යුතු බව දෙමළ ජාතික…
ඉන්දීය මැදිහත් වීමකට දෙමළ-මුස්ලිම් පක්ෂ සුදානමක්!
ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඉන්දියාවේ සෘජු මැදිහත් වීමක් ඉල්ලා සිටීමට දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ ඒකමතිකව තීරණය කර තිබේ. බලය විමධ්‍යගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කිරීමට ඉදිරිපත් වන ලෙස කෙරෙන මෙම ඉල්ලීම ඉදිරි සති…
“විසඳුමක් ලැබෙනතුරු සටන් වදිනවා” සම්බන්ධන්
දෙමළ ජනයාගේ ගැටළුවලට තිරසාර විසදුමක් ලැබෙන තෙක් අරගල කරනවා විනා දේශපාලනයෙන් විශ්‍රාම නොයන බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසා තිබේ. “දෙමළ ජනයාට සාමය හා නිදහස් ලැබෙන තුරු මම දේශපාලනයෙන් අයින් වෙන්නේ නැහැ.…
ඇමරිකන් දූත මණ්ඩලයක් ළඟදීම ලංකාවට!
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහල පෙලේ දුත පිරිසක් නව වසර එළඹීමත් සමගම ලංකාවට පැමිණීමට නියමිතව ඇත. මේ බව අනාවරණය කෙරුනේ දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායකයන් කොළඹ සිටින ඇමෙරිකානු තානාපති නිලධාරින් සමග පැවති විශේෂ හමුවකදීය. එහිදී ඇමෙරිකානු නියෝජ්‍ය…
කොළඹදී දෙමළ-මුස්ලිම් නායක හමුවක්!
ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම වශයෙන් පෙඩරල් පාලන ක්‍රමයක් දිනාගැනීම අත්‍යාවශ්‍ය බවට දෙමළ හා මුස්ලිම් පක්ෂ නායකයන් පිරිසක් තීරණය කර තිබේ. ඒ ඉල්ලීම දිනාගන්නා තුරු එම පක්ෂ එකඟ වී ඇත්තේ පළාත් සභා වලට පූර්ණ බලතල දිනාගැනීම …
වසර 3 කට ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දැන් එපා! – පා.ම සිවාජිලංගම්
එදා තාවකාලික පනත් ලෙස ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට දැන් වසර 43 ක් ගත වී ඇති බවත් ඒ නිසා මේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම්…
උරුතිරපුරම් ශිවන් කෝවිලේ කැණීම් කරනවාට විරුද්ධ ඇයි? – සිවාජිලංගම් හෙළි කරයි!
කිලිනොච්චිය, උරුතිරපුරම් ප්‍රදේශයේ පිහිටා තිබෙන ශිවන් කෝවිල පිහිටි ස්ථානය සම්බන්ධයෙන් මේ වන විට ඇත්තේ යම් මතභේදාත්මක තත්ත්වයකි. ඒ කෝවිල පිහිටි ස්ථානයේ පැරණි බෞද්ධ නටබුන් ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීම නිසාය. LTTE ත්‍රස්ත ගහණය පැවති සමයේ…