“ලංකාව හැර යන එක නෙමේ ලංකාවේ ඉන්න එක ආකර්ෂණීය වෙයි” – පීටර් බෲවර්
මෑත වසරවලදී ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය අගය කරමින් ඔහු මේ අදහස් පළ කළේ, ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද (මාර්තු 04 වැනිදා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය. ශ්රී ලංකාවට ආර්ථික අවස්ථාවන් නැවත පැමිණෙන විට ආදායම වැඩි වී දිලිඳුකම අඩු…