රට බංකොලොත්!
නවතම

රට බංකොලොත්!

රට බංකොලොත් බව මේවනවිට මහබැංකුව නොනිළ වශයෙන් පිළිගෙන ඇත. ඒ අනුව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව සියලු සාමාන්‍ය ණය සේවා තාවකාලිකව අත්හිටුවන බව ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දී නිර්දේශ කරනු ලැබීමට…

උද්ධමනයෙන් අසියානු කුසලානය ලංකාවට
නවතම

උද්ධමනයෙන් අසියානු කුසලානය ලංකාවට

ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ආසියාවේ අංක එකට පැමිණ ඇතැයි ද ඒ අනුව ලෝකයේ අධි උද්ධමනයක් ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පත්ව ඇතැයිද වාර්තා වෙයි. 2022 වසරේ ජනාවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ උද්ධනමය 14.2% දක්වා…

“අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා”
නවතම විශේෂාංග

“අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා”

‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ කරගෙන සිටියොත් හොඳටම ඇති බවත්…

මහ බැංකුවෙන් ශ්‍රමිකයින්ට අපයෝජන, පොහොසතුන්ට සැප!
නවතම විශේෂාංග

මහ බැංකුවෙන් ශ්‍රමිකයින්ට අපයෝජන, පොහොසතුන්ට සැප!

රුපියලේ විනිමය වටිනාකම වෙළඳපල බලවේගවලින් තීරණය වීම පිණිස රුපියල පා කිරීමට (float) ජේ.ආර්. ජයවර්ධන පියවර ගත්තේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විනිමය අගය පාලනය කිරීම සියතට ගෙන රුපියල අති ප්‍රමාණය වීමට ඉඩ දී සිටි නිසාය. එකල පැවති…

වරායේ හිරවුණ අල ලූණු නිදහස්!
නවතම

වරායේ හිරවුණ අල ලූණු නිදහස්!

ඩොලර් නොමැතිකමින් වරායේ සිරවී තිබුණ ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1237ක් නිදහස් කරගැනීමට අදාළ සියලු තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යාවා ඇතැයි පසුගිය 21 දා රාත්‍රියේ පැවති කැබිනට් මණ්ඩලයේ දී බන්දුල ගුණවර්ධන වෙළඳ…

ශ්‍රී ලංකා මහ බැංකුව වසා දමා ඉන්දියානු රුපියලට හැරෙමු!
නවතම

ශ්‍රී ලංකා මහ බැංකුව වසා දමා ඉන්දියානු රුපියලට හැරෙමු!

රටක ස්වයිරී භාවය ආරක්ෂා කරගත හැක්කේ එහි භුමිය මෙන්ම මුදල ද ආරක්ෂාකර ගැනීමෙනි. භුමිය ආරක්ෂා කර ගැනීමට හැකිව මුදලේ අගය ආරක්ෂා කරගැනීමත් විදේශ ණය ගෙවාගැනීමටත් නොහැකි වන විට එරටට මුල්‍ය ස්වෛරීත්වය අහිමිවේ. දේශීය මුදලේ අගය…