ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන නවතම වාර්තාව..
අවකාශය නවතම විශේෂාංග

ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන නවතම වාර්තාව..

2024 මාර්තු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිරවාරයේදී එහි මහකොමසාරිස් Volker Türk විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින්, ⛔ අතුරුදහන්වූවන්ගේ පවුල් සාමාජිකයන් බිය ගැන්වීම, අත්අඩංගුවට ගැනීම සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුව තිබේ. ⛔️ දරිද්‍රතාවය…

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්ගේ කනස්සල්ල
අවකාශය නවතම විශේෂාංග

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්ගේ කනස්සල්ල

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වන සැසිවාරය පසුගියදා (පෙබරවාරි මස 26) ජිනීවා නුවර දී ආරම්භ විය. මෙවර මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අප්‍රේල් මස 05 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත ය. මෙම සැසිවාරයේ ආරම්භයේ දී එක්සත්…

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා – ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජිනීවා කවුන්සිලයට කියයි!
නවතම පුවත්

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා – ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජිනීවා කවුන්සිලයට කියයි!

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බව ශ්‍රී ලංකාව පෙරේදා (11 දා) ජිනීවා හි ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ…

මෙහෙකාර දැරිවියගේ මරණය ගැන හිටපු ඇමැති බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්!
නවතම

මෙහෙකාර දැරිවියගේ මරණය ගැන හිටපු ඇමැති බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්!

හිටපු අමාත්‍යවරයකුගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මරණයට පත් වු  සිය දියණියට යුක්තිය ඉල්ලා දැරියගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරද්දී, දැරියගේ මරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ද  සැකකරුවෙක්…

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?
නවතම විශේෂාංග

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින්…

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර!
නවතම

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර!

අලුත්ගම, දර්ගා නගරයේදී පොලිස් නිලධාරීන් පිරිසකගේ වධහිංසාවට ලක් වූ තාරික් අහමඩ්ගේ මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇත. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බි.පී. අලුවිහාරේ, මුර්දු එන්.බී. ප්‍රනාන්දු සහ අචල වෙන්ගප්පුලි යන…

මෙරට අභ්‍යන්තර කරුණු ගැන චෝදනා කිරීම මානව හිමිකම් කවුන්සිලයේ වගකීමක් නොවේ – විදේශ ඇමති
නවතම

මෙරට අභ්‍යන්තර කරුණු ගැන චෝදනා කිරීම මානව හිමිකම් කවුන්සිලයේ වගකීමක් නොවේ – විදේශ ඇමති

ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පැවැත්වෙන ජිනීවා හි දී හෙට (22) ඡන්ද විමසීමට නියමිතව ඇත. ඒ අනුව හෙට දිනය ලංකාව සම්බන්ධ තීරණාත්මක…

යුක්තියක් නොමැති වින්දිතයන්ගේ විලාප මැද මානව හිමිකම් දිනය!
නවතම විශේෂාංග

යුක්තියක් නොමැති වින්දිතයන්ගේ විලාප මැද මානව හිමිකම් දිනය!

අද දෙසැම්බර් මස 10 වන දිනයි. ජාත්‍යන්තර මානව හිමිකම් දිනයයි. එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම ලියවිල්ලක් වූ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය එක්සත් ජාතීන්‍‍ගේ මහාමණ්ඩලය අනුමත කලේ 1948 දෙසැම්බර් මස 10 වන දිනයි. ව්‍යවස්ථා 30කින් සමන්විතව මිනිසෙකු…