Friday, December 2, 2022
ස්වාධීන මන්ත්‍රීවරු – ජනාධිපති සාකච්ඡා අසාර්ථකයි.
නවතම

ස්වාධීන මන්ත්‍රීවරු – ජනාධිපති සාකච්ඡා අසාර්ථකයි.

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙන බව වාර්තා වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාව ඊයේ (10)…

මිලියනයක ජන ගඟක් කොළඹට
නවතම පුවත්

මිලියනයක ජන ගඟක් කොළඹට

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ගෙදර යන්න යැයි බලකරන #Gohomegota2022 විරෝධතාවයේ කැඳවීමක් ලෙස අද (09) කොළඹ ගෝල්ෆේස් පිටියට ජනතාව මිලියනයක් එකතුවෙන බව වාර්තා වෙයි. ඒ අනුව මෙම අති දැවැන්ත මහජන විරෝධතාව අද උදෑසන 09.00 ට…

ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් “ගෝ හෝම්”
නවතම විශේෂාංග

ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් “ගෝ හෝම්”

මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට යා යුතු යැයි කියන අදහසත්…

අර්බුදයට ජනපතිගෙන් මරු විසඳුමක්!
නවතම

අර්බුදයට ජනපතිගෙන් මරු විසඳුමක්!

මේ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්‍රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, විදේශ අමාත්‍යවරයා ලෙස ජී ඇල් පීරිස්, මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්වීම් ලැබ ඇත. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය…

කඩදාසි නෑ, විභාග කල් යයි!
නවතම

කඩදාසි නෑ, විභාග කල් යයි!

දකුණු පළාත් පාසල්වල 2021 අවසාන වාර පරීක්ෂණය මාර්තු 25 පටන්ගන්න නියමිතව තිබුණත් එම විභාග උග්‍ර කඩදාසි හිඟය නිසා මැයි මස 06 වෙනිදා දක්වා කල්දමා ඇත. මේ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පාසැල් වෙත දැනුම් දී…

ගෝඨාභය බලයට පත්වීම රටවැසියාගේ මොළේට වාසියක්.
නවතම විශේෂාංග

ගෝඨාභය බලයට පත්වීම රටවැසියාගේ මොළේට වාසියක්.

ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි. එහෙත්, ඒ දුෂ්කර ගමන් මඟ තුළ, මීට කලින් නොවැටහුණු බොහෝ දේවල් අවබෝධ කරගැනීමට රටවැසියන්ට අවස්ථාවක් සැලසී ඇති බවත් පැහැදිලියි. මොළය පෑදෙන එකම ක‍්‍රමය පොල්ලකින් තඩිබෑම…

“එදා වේල” ආණ්ඩුවේ මහා කුමන්ත‍්‍රණයක්?
නවතම විශේෂාංග

“එදා වේල” ආණ්ඩුවේ මහා කුමන්ත‍්‍රණයක්?

බෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැකට්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ රස්තියාදු වීමට සිදුව ඇති තත්වයකට අද අප වැටී සිටී. බෙහෙත් පෙත්ත හැරුණු විට ඉතිරි දේවල්වල හිඟයට හිත…

රාජපක්ෂ සෞභාග්‍යය තුළ, බයිසිකල් හා දර මිටි යළි කරළියට
නවතම විශේෂාංග

රාජපක්ෂ සෞභාග්‍යය තුළ, බයිසිකල් හා දර මිටි යළි කරළියට

අද (04) නිදහසට වයස 74 යි. එදා වගේම අදත් දර ලිප කුස්සියට ඇවිත් තිබේ. බයිසිකලය යළිත් පාරට ගන්නැයි ආරාධනා කෙරේ. අතීතකාමී ගතියකින් බලන විට එය ‘දියුණුවකි’. අනික් හැම අතින්ම, පිරිහීමකි. ඒ සා දීර්ඝ කාලයක් ගතකොට…

ඉන්දීය ඩො.මි 500න් තෙල් ගන්න ඇහැක්ද? ප්‍රශ්නයක්..!
නවතම

ඉන්දීය ඩො.මි 500න් තෙල් ගන්න ඇහැක්ද? ප්‍රශ්නයක්..!

වර්තමාන ඉන්ධන අර්බුදයට විසඳුම වශයෙන් ඉන්දියාවෙන් ලැබෙනවා යැයි ආණ්ඩුව ප්‍රකාශ කරන ඩොලර් මිලියන 500ක ණය මුදල භාවිතාකර ඉන්දියානු ඔයිල් සමාගම අයිඕසී හරහා තෙල් ලබාගැනීමට කටයුතු කරනවා යැයි ආණ්ඩුව ප්‍රකාශ කළත් ඉන්දීය තෙල් සමාගම ප්‍රකාශ කරන්නේ…