‘ගෝඨාභය ඔබ කියන්නේ බොරු’ – පාඨලී චම්පික රණවක
නවතම

‘ගෝඨාභය ඔබ කියන්නේ බොරු’ – පාඨලී චම්පික රණවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම පාලන කාලය තුළ සතයක්වත් ණය අරගෙන නැතැයි කීම බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සියලු තොරතුරු සමග ප්‍රකාශ කරයි. ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුළ (2020-21) ඩොලර් මිලියන 5000කට ආසන්න ණය…

අමාරුවේ වැටෙන ශ්‍රී ලංකාවට සෞදි අත හිත!
නවතම

අමාරුවේ වැටෙන ශ්‍රී ලංකාවට සෞදි අත හිත!

විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීම නිසා රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති දෙකක්  සදහා සෞදියෙන් කෝටි ගණනක ණය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ සෞදී අරාබි රාජධානියේ තානාපති කාර්යාලය දෙසැම්බර්…

අතරමැද අලුත් ආණ්ඩුවක් මොකටද? එහෙම වුණොත් වැඩේ හරිද?
නවතම විශේෂාංග

අතරමැද අලුත් ආණ්ඩුවක් මොකටද? එහෙම වුණොත් වැඩේ හරිද?

ජාතික ආණ්ඩුවක් ගැන කතාබහක් අසන්ට ලැබේ. තවත් පැත්තකින්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙවත් අලුත් සංයුතියක් ගැන කතාබහක් ඇසේ. සමහරුන් කියන පරිදි, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත්කොට, ජාතික ආණ්ඩුවක් ඇති කරගැනීමේ අදහසක් ඇතැයිද තවත් කතාවක් තිබේ. කැබිනට්…

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට යනවා ද? ආණ්ඩුව තාම වැනෙන ප්‍රතිපත්තියක
නවතම

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට යනවා ද? ආණ්ඩුව තාම වැනෙන ප්‍රතිපත්තියක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් බැහැරව සිටින පසුබිමක පසුගිය 13 දා රාත්‍රියේ කැබිනට් හමුව පැවතී ඇති අතර එහිදී වර්තමාන ආර්ථික අර්බූදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වෙත යන්නේ දැයි සාකච්ඡා වුණත් අවසන් තීරණයක් නොගෙනම එම සාකච්ඡාව…

ආණ්ඩුව පිපිරීමට නියමිතව ඇත්තේ මොන විදිහටද?
නවතම

ආණ්ඩුව පිපිරීමට නියමිතව ඇත්තේ මොන විදිහටද?

රටේ රාළ මේ ආණ්ඩුව ගැන කියපු අනාවැකි ගොඩක් සත්‍ය වෙලා ඉවරයි. ඒ වගේම ඉස්සරහදී සත්‍ය වෙන්න තව කීපයක් තියනවා. මීට මාස ගානකට උඩදී රටේ රාළ කියපුවා දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියවන්න පටන් අරන්. අමු කැවිලි…

මේ ආණ්ඩුව අවුරුදු දෙකට ලබාගත් ණය ප්‍රමාණය රු.බි 5300
නවතම

මේ ආණ්ඩුව අවුරුදු දෙකට ලබාගත් ණය ප්‍රමාණය රු.බි 5300

වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව ඉතිහාසයේ විශාලම ණය මුදල ලබාගෙන ඇත. ඊයේ දින ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු වන රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ යහපාලන රජය රුපියල් බිලියන 4433ක ණය  ලබාගෙන ඇතත් කිසිවක් කරනැති බවයි. නමුත් ඔහු නොදන්නා කාරණාව…

බංගල්දේශයෙන් ණය ගන්න වුණු ආණ්ඩුවක් කොවිඩ් මර්ධනය කරන්නේ කෙසේද?
නවතම

බංගල්දේශයෙන් ණය ගන්න වුණු ආණ්ඩුවක් කොවිඩ් මර්ධනය කරන්නේ කෙසේද?

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගෙන් 40%කට පමණ මිය යන්න සිදුව ඇත්තේ නිවෙස් වල හෝ රෝහලකට යන අතරතුරදී බවත් මෙය ඉතාම බරපතල තත්ත්වයක් බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. මෙවැනි වසංගත ත්ත්වයක් කළමණාකරණය කළ…

උත්සව සමයට ලබා දුන් “ක්ෂණික ණය” ඇස් බැන්ඳුමක්ද?
නවතම

උත්සව සමයට ලබා දුන් “ක්ෂණික ණය” ඇස් බැන්ඳුමක්ද?

පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා ආර්ථික දුෂ්කරතා හා අභියෝග රැසකට මුහුණ දී සිටින සැමට එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්ෂණික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය පහුගියදා කියා තිබුණේය. මේ ණය යෝජනා ක්‍රමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…