“ජීනිවා ගියාට වැඩක් නෑ” අධිකරණ ඇමති කියයි
නවතම

“ජීනිවා ගියාට වැඩක් නෑ” අධිකරණ ඇමති කියයි

'ජිනීවා ගිහින් රිපෝර්ට් ප්‍රසිද්ධ කරන්න පුළුවන් ඕනෑ කෙනෙකුට. මෙච්චර කල් රිපෝර්ට් ඇවිත් තියෙනවා. ඉදිරියටත් ඒවි. එහෙත් රටේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ' අධිකරණ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සැසිය…

ජිනීවා යන්න කළින් ගෝඨා ටීඑන්ඒ ළඟට.
නවතම

ජිනීවා යන්න කළින් ගෝඨා ටීඑන්ඒ ළඟට.

ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරඹීමට ප්‍රථම දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ජා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් ප්‍රකාශ කර ඇත. 'ඉන්දියාවට ලියුම් යැවීමට අවශ්‍ය නැහැ. අපේ ප්‍රශ්න…

මානව හිමිකම් ගැන වත්මන් ආණ්ඩුව කථා කරන්නේ ජීනිවා වෙලාවට විතරයි – පා.ම මනූෂ නානායක්කාර
නවතම

මානව හිමිකම් ගැන වත්මන් ආණ්ඩුව කථා කරන්නේ ජීනිවා වෙලාවට විතරයි – පා.ම මනූෂ නානායක්කාර

ජීනිවා මානව හිමිකම් කවුන්සිලය රැස් වෙන වෙලාවට මෙරට වත්මන් ආණ්ඩුව නූල් සුත්තරයයක් ගැට ගසාගෙන ලිස්සා යාමේ ක්‍රියාදාමයක් සිදු කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. GSP+ සහනය…

ජිනීවාහිදී ලංකාවට විරුද්ධ වූයේ ද්‍රෝහීන්ද?
නවතම විශේෂාංග

ජිනීවාහිදී ලංකාවට විරුද්ධ වූයේ ද්‍රෝහීන්ද?

ජිනීවා පරාජය වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයේදී තීරණාත්මකව පරාජය වූ පළමු අවස්ථාවයි. ලංකාවේ විදේශ ඇමතිවරයාට අනුව මෙය පරාජයක් නොව ජයග්‍රහණයකි. මෙවන් බාල දේශපාලනික කතා විදේශ ඇමතිවරයකුට තරම් නොවේ. එය ආණ්ඩුවේ වෙනත් කයිවාරුකාර මහතෙකු ලවා ජනතාවට සන්නිවේදනය කිරීම…

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්වරියට ලැබුණු බලය : සුනන්ද දේශප්‍රිය
නවතම

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්වරියට ලැබුණු බලය : සුනන්ද දේශප්‍රිය

ජීනිවා වලට වසන්තය ඇවිදින් වුණත් මේ වන විට ශ්‍රී  ලංකා ආණ්ඩුවට නම් වසන්තය පැමිණ නැතැයි මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ ශ්‍රී ලංකාව බලාපොරොත්තු නොවු අයුරින් ඡන්ද 22 ක් ලබා ගනිමින් ජීනිවා යෝජනාව ජයග්‍රහණය කළ…

ජීනිවා ගැන දැන් ඔවුන් මෙසේ කියයි.
නවතම

ජීනිවා ගැන දැන් ඔවුන් මෙසේ කියයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි  යෝජනාව සම්මත වුයේ පහුගිය මාර්තු 23 දාය. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක්, විපක්ෂව ඡන්ද 11 ක් හා 14 ක් ඡන්දය දීමෙන් ද වැලකී තිබුණි. …

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා බහුතර ඡන්දයෙන් සභා සම්මතයි.
නවතම පින්තූර ගැලරිය

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා බහුතර ඡන්දයෙන් සභා සම්මතයි.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයේදී සභාගත කරන ලද යෝජනාව බහුතර ඡන්දයෙන් සභා සම්මත විය. බලයේ සිටින ආණ්ඩුවේ විරෝධතාව පරදා මානව හිමිකම් මණ්ඩලය…