ගෝඨාභයගේ භින්නෝන්මාදී අත්පොතට පසුවදනක්…
නවතම පුවත්

ගෝඨාභයගේ භින්නෝන්මාදී අත්පොතට පසුවදනක්…

මහ දවල් මහපාරේ හෙලුවෙන් ගිය මිනිහෙක් එම හෙලුව වසාගැනීමට පොතක් ලීවේය. හෙලුවෙන් ගියේ සාමාන්‍ය පිස්සෙකි. ඒ ගැන පොතක් ලීවේ ‘භින්නෝන්මාදී’ පිස්සෙකි. භින්නෝන්මාදය නමැති මානසික විකෘතියට ගොදුරු වන තැනැත්තාට, මොන තත්වයක් යටතේවත්, යථාර්ථය ප්‍රකෘති ස්වරූපයෙන් හමුවන්නේම…

දියුණු ආයතන විතරක් මදි, ඒවා හෙබවීමට දියුණු මිනිසුන් ද අවශ්‍යයි…
නවතම පුවත්

දියුණු ආයතන විතරක් මදි, ඒවා හෙබවීමට දියුණු මිනිසුන් ද අවශ්‍යයි…

නූතන සමාජ සංවාදය තුළ නිතර අවධාරණය කෙරෙන කාරණයක් තිබේ. එනම්, ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික ව්‍යුහය හැකිතාක් ශක්තිමත් විය යුතු බවයි. හෙවත් පුද්ගලයා වෙනුවට ආයතනික පද්ධතිය කෙරෙහි, විනිශ්චයකරුවා වෙනුවට අධිකරණය කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවයි. මෙය සත්‍යයක් වන්නේ…

කෙහෙලිය රඹුක්වැල්ල නාටකය – ගාමිණී වියන්ගොඩ
නවතම පුවත් විශේෂාංග

කෙහෙලිය රඹුක්වැල්ල නාටකය – ගාමිණී වියන්ගොඩ

  සමහරු නැති-බැරිකමට සොරකම් කරති. සමහරු, ජාන ස්වභාවයක් නිසා සොරකම් කරතැයි සිතෙන තරමට, සොරකම සහ වංචාව සිය ආත්මය කරගනිති. කෙහෙලිය රඹුක්වැල්ල අයත් වන්නේ මේ දෙවැනි ප්‍රවර්ගයටයි. ප්‍රතිපත්තිගරුක සොරුද සිටිති. ඔවුහූ සරදියල් මෙන් නැති එකාගෙන් සොරකම්…

අධිකරණය ඉදිරියට එතොත්, පිරිසුදු දෑතින් එව!
නවතම පුවත්

අධිකරණය ඉදිරියට එතොත්, පිරිසුදු දෑතින් එව!

සමස්තයක් වශයෙන් අදීන අපේ අධිකරණයේ ඉඳහිට සිදුවන පීලි පැනීම් තිබේ. ඇතැම් විනිසුරුවරුන් නිසා අධිකරණයේ ගෞරවය සහ අධිකරණය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය පළුදු වූ අවස්ථා ඉතිහාසයේ දක්නට තිබුණි. ඉන් එක් කැපීපෙනෙන අවස්ථාවක් වුණේ, සුනාමි ආධාර…

කළු ජාතික ගැහැනියක් නිරුවත් කොට ඇගේ ඇඟට මූත්‍ර කළ සුද්දන්ගේ කතාව
නවතම පුවත් විදෙස්

කළු ජාතික ගැහැනියක් නිරුවත් කොට ඇගේ ඇඟට මූත්‍ර කළ සුද්දන්ගේ කතාව

“ලංකාවේ ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ වැඩිම ලාභයක් සහිත භාණ්ඩය බවට නග්න ඕපාදූප පත්ව ඇත. ඒ ඕපාදූපවලට වාචාලකමත් එක් කළ විට, ඔබට එක රැයකින් ධනවතෙකු හා තරුවක් විය හැකිය. එවැනි මාධ්‍යකරුවාට, සමාජය දැනුවත් කිරීම තවදුරටත් අදාළ…

අධිකරණත් නැති, මැතිවරණත් නැති, අපේම, අපේම, අපේ රටක්?
නවතම විශේෂාංග

අධිකරණත් නැති, මැතිවරණත් නැති, අපේම, අපේම, අපේ රටක්?

-ගාමිණී වියන්ගොඩ- දෙමාපියන් දරුවන්ගෙන් හුරතලේට අසන ප්‍රශ්නයක් තිබේ. ඒ, ‘වැඩියෙන් ආදරේ අම්මාටද, තාත්තාටද’ යන්නයි. පුංචි අයියෙකු සහ නංගියෙක් අතර මේ තේරීම සිදුවන ආකාරය, සිරි අයියා (යූ. එස්. පෙරේරා) විසින් රචිත ‘සුරතල් නංගියෙ අපෙ අම්මා’ නමැති…

මේ “මොහොත” වහා අල්ලාගත යුතුද? කෙසේ හෝ මඟහැරිය යුතුද?
නවතම විශේෂාංග

මේ “මොහොත” වහා අල්ලාගත යුතුද? කෙසේ හෝ මඟහැරිය යුතුද?

-ගාමිණී වියන්ගොඩ- ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගණනයක් තිබේ. ඔහු සාධක දෙකක් කිරාබලන බවක් අපට පෙන්වයි. ඒ සාධක දෙක වන්නේ, රටේ ආර්ථිකය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි. රැකගත යුත්තේ ආර්ථිකයද, ප්‍රජාතන්ත්‍රවාදයද? ඔහු අසන ප්‍රශ්නය එයයි. ජනතා කැමැත්තකින් තොරව බලයට…

සුළඟේ සෙවණැල්ල
අවකාශය නවතම

සුළඟේ සෙවණැල්ල

පරිවර්තනය_ ගාමිණි වියන්ගොඩ  The Shadow Of The Wind Carlos Ruiz Zafon එය පළමු වැකියෙන්ම සිත පැහැර ගන්නා අන්දමේ කෘතියකි. පොත් වලට ආදරය කරන්නවුන්, වහ වැටෙන්නවුන්, ලොබ බඳිනවුන් සිත් තුළ පැලපදියම් වන්නට සමත් කුහුලෙන් ඇස් අරවන…

විජේ ඩයස්: නිකායික මාක්ස්වාදයේ අපේ අවසාන යෝධයා
නවතම විශේෂාංග

විජේ ඩයස්: නිකායික මාක්ස්වාදයේ අපේ අවසාන යෝධයා

මගේ චින්තනමය පරිවර්තනයේ මුල්ගුරුවරු තිදෙනෙක් වෙති. අනුපිළිවෙලින් ගත් විට, එක්කෙනෙක් නිකහැටියේ සඳදෝ හිමියන් ය. දෙවැන්නා, විජේගුණසිංහ (විජේ ඩයස්) ය. තෙවැන්නා ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් ය. ඒ දිනවල නිකහැටියෝ සඳදෝ හිමියෝ සංඝයාවහන්සේ කෙනෙකු වූවත්, වචනයේ පරිසමාප්ත…

ඉතිහාසය එයාකාරයෙන්ම නැවත සිදු නොවීමට නම්…!
නවතම විශේෂාංග

ඉතිහාසය එයාකාරයෙන්ම නැවත සිදු නොවීමට නම්…!

  -ගාමිණී වියන්ගොඩ- පාර්ලිමේන්තුවේ බලයට විරුද්ධව, පවතින විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කිරීමට (18 වැනි සහ 20 වැනි සංශෝධන වශයෙන්) දෙවරක් අත් එසවූ පිරිසක්ම, එම ජනාධිපති ධුරයට එරෙහිව පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමටත් (17 වැනි සහ 19 වැනි…