සාමකාමී නැගිටීම් හා හිංසනීය කැරළි!
නවතම විශේෂාංග

සාමකාමී නැගිටීම් හා හිංසනීය කැරළි!

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (6 කොටස) ලංකාවේ 'මැයි' මාසයට තිබ්බේ පූජනීය අදහසකි. නමුත් 2009 න් පසු ඊට හිංසනීය සලකුණක් එකතු වූයේ යුද්ධය අවසන් වීමත් සමගය. එවිට මැයි යනු විශේෂයෙන් සිංහල බෞද්ධ ප්‍රජාවට එකවර අවිහිංසාවේ…

ගෝඨාගෝ ගමට ගැහීමේ පරීක්ෂණ හොරාගේ අම්මාට භාරදීම..!
නවතම

ගෝඨාගෝ ගමට ගැහීමේ පරීක්ෂණ හොරාගේ අම්මාට භාරදීම..!

පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝල්ෆේස් ආවේය. ඇවිත් පසුගිය 09 වෙනිදා සිදුවීමට අදාළ අපරාධ සාක්ෂි එකතු කළේය. ඊට සමාන්තරව උසාවිය මෙම සිදුවීමට අදාළ මහින්ද රාජපක්ෂගේ සිට පුද්ගලයින් රැසකගේ ගුවන් ගමන් තහනම් කර ඇත. දැන් අපිට…

“බළල් අතක්” වූ ගෝල්ෆේස් අරගල බිම එක රැයකින් රටේ වස්තුව බවට පත්වීම
නවතම විශේෂාංග

“බළල් අතක්” වූ ගෝල්ෆේස් අරගල බිම එක රැයකින් රටේ වස්තුව බවට පත්වීම

මිරිහානෙන් භෞතීස්ම වී, ගෝල්ෆේස් පිටියට එය විස්තාරණය වෙද්දී නැඟී සිටි රැඩිකල් තරුණ පරම්පරාව ඇතුළු ස්වයං-සිද්ධ මහජන උද්ඝෝෂණ රැල්ල පිළිබඳ මුලදී බොහෝ විචිකිච්ඡා තිබුණි. තරුණයන්ගේ දඩබ්බර ගතියත්, සම්ප්‍රදායික පක්ෂයකට අයත් නොවීම නිසා අයාලේ යාමට ඉඩ ඇතැයි…

මහින්දට සහ තවත් 17කට විදෙස් ගමන් තහනම්
නවතම

මහින්දට සහ තවත් 17කට විදෙස් ගමන් තහනම්

අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ මයිනාගෝගම සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටා තිබූ ගෝඨාගෝගමට මැර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශන සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තවත් 17 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත්…

ගෝඨා ගෝ ගමට විශේෂ නිවේදනයක්
නවතම

ගෝඨා ගෝ ගමට විශේෂ නිවේදනයක්

ගෝඨා ගෝ ගම සිටින අරගල කරුවන් හට පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එනම් මැයි මස 6 වන දා සිට හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති නිසාත් මැයි මස 9 වන දා සිට ඇදිරි නීතිය…

“මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න” නීතිඥ සංගමය කියයි
නවතම

“මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න” නීතිඥ සංගමය කියයි

මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි මහජන විශ්වාසය සහ සාමය යළි ස්ථාපිත කිරීමට පහත පියවර ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී. තරාතිරම හෝ ඔවුන්ගේ පවුල් සබඳතා…

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න
නවතම

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න

රට තුළ උද්ගත අර්බුදකාරි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම පාර්ලිමේන්තුව කැඳවන්න යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලා ඇතැයි කරුණු වාර්තා වෙයි. මේ අතර පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට…

මහින්ද ආවැයි ත්‍රීකුණාමලයේ නාවික කඳවුර අවට ජනතා උද්ඝෝෂන
නවතම

මහින්ද ආවැයි ත්‍රීකුණාමලයේ නාවික කඳවුර අවට ජනතා උද්ඝෝෂන

මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ පිරිස අද උදෑසන ත්‍රිකුණාමලයේ චයිනාබේ නාවික හමුදා කඳවුර තුළ පිහිටි නේවිහවුස් යන ස්ථානයට පැමිණ ඇතැයි යන ආරංචියත් සමග ත්‍රීකුණාමලයේ ජනතාව නාවික හමුදා කඳවුර අසල උද්ඝෝෂන ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි දැනගන්නට…

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගත යුතුයි..!
නවතම විශේෂාංග

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගත යුතුයි..!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට යන්නට එපා කියන්නට අරලියගහ මන්දිරයට එකතුවුණ පොදුජන පෙරමුණේ ආධාරකරුවන් එම රැස්වීම අවසන් වූ පසුව ගෝල්ෆේස් අරගල භූමිය වෙත රැගෙන ආ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ඕනී. මේ රැස්වීම අහවර වෙලා එළියට ආපු…

විරෝධයට සහය දැක්වූ පොළිස් නිළධාරියාගේ වැඩ තහනම්
නවතම

විරෝධයට සහය දැක්වූ පොළිස් නිළධාරියාගේ වැඩ තහනම්

පසුගිය දිනක ගාලු මුවදොර විරෝධයට එක්වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය 14වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බවයි. මෙලෙස…

ජනපති ලේකම් කාර්යාලත් වීසිවෙයි
නවතම

ජනපති ලේකම් කාර්යාලත් වීසිවෙයි

ජනාධිපතිවරයා සිය නිල රාජකාරී කටයුතු සිදු කළ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම රාජකාරි කරයුතු කොටුව ජනාධිපති නිළ නිවස වෙත ගෙනගොස් ඇත. එම කාර්‍යාලය ඉදිරියේ පවතින ජන අරගලය නිසා මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ලැබෙන අතර…

පොලිස් ට්‍රක් රථ ඉවත් කර ගැනේ. BASL අනතුරු ඇඟවීමක්!
නවතම

පොලිස් ට්‍රක් රථ ඉවත් කර ගැනේ. BASL අනතුරු ඇඟවීමක්!

ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය සමග ගෝෆේස් විරෝධතාවය අවට ප්‍රදේශයේ යොදවා තිබූ පොලිස් ට්‍රක් රථ මේ වනවිට ඉවත් කරගෙන තිබෙන බව වාර්තා වෙයි.  මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටියේ විරෝධතා…

ගෝටා ගෝ ගමේ අරාජිකවාදය ගැන
නවතම විශේෂාංග

ගෝටා ගෝ ගමේ අරාජිකවාදය ගැන

'දෘෂ්ටිවාදය' යන දේශපාලන සංකල්පයෙන් මුල්කාලීනව අදහස් වූයේ ' මිනිසුන්ගේ අදහස් පද්ධති විධිමත්ව අධ්‍යයනය' කිරීමයි. නමුත් කාල් මාක්ස්ගෙන් පසුව මේ යෙදුමේ අර්ථය මීට වඩා බෙහෙවින් වෙනස් මානයක් ගත්තේය. මිනිසුන් ' අදහස් ' වලටඑළඹෙන්නේ පරීක්ෂාවට ලක්කරල නොවේ. පරීක්ෂාවට ලක්නොකර…