බොරතෙල් නැවක් දින 40ක් මුහුදේ
නවතම

බොරතෙල් නැවක් දින 40ක් මුහුදේ

මුදල් නොගැවීම හේතුවෙන් මේ වන විට දින 40කට ආසන්න කාළයක් බොරතෙල් නැවක් කොළඹ වරායට ආසන්න මුහුදේ රැදී සිටින බව වාර්තා වේ. බොරතෙල් නොමැති වීම හේතුවෙන් මේ වනවිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ද වසා දමා තිබේ කෙසේවෙතත්…

සපුගස්කන්ද යලිත් වැසෙයි
නවතම

සපුගස්කන්ද යලිත් වැසෙයි

බොරතෙල්  නෞකාව සඳහා විදේශ විනිමය නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද   තෙල් පිරිපහදුව  අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඩොලර් ගෙවන්න නැතුව තෙල්  නැව් අතරමඟ නැවතිලා
නවතම

ඩොලර් ගෙවන්න නැතුව තෙල් නැව් අතරමඟ නැවතිලා

ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවලට ගෙවීම් කිරීමට මෙතෙක් නොහැකි වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. සති 3 කට ආසන්න කාලයක් කොළඹ වරායේ බොරතෙල් නෞකාවක් නැංගුරම් ලා තිබුණ ද ඊට මුදල්…

ඉන්ධන අවසර පත්‍රය අළුත් වෙයි
නවතම

ඉන්ධන අවසර පත්‍රය අළුත් වෙයි

  බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, වාහන කිහිපයක් ලියාපදිංචි කළ හැකි වන ලෙස ජාතික ඉන්ධන අවසරපත යාවත්කාලීන කර ඇති බවයි. ඒ අනුව රාජ්‍ය ආයතන, සංවිධාන හා ව්‍යාපාරවලට පමණක් සඳහා එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක්…

සිපෙට්කෝ ඉන්ධන බෙදාහැරීම යලි අරඹයි!
නවතම

සිපෙට්කෝ ඉන්ධන බෙදාහැරීම යලි අරඹයි!

මෙලෙස සිපෙට්කෝ ආයතනය විසින් යළි ඉන්ධන නිකුත් කරනු ලබන්නේ දින ගණනාවකට පසුවයි. ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට ආරම්භ වේ. අද (21) ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහනයේ ලියාපදිංචි…

පෝලිමෙන් යනකම් තෙල් නෑ – ඇමති
නවතම පුවත්

පෝලිමෙන් යනකම් තෙල් නෑ – ඇමති

සිපෙට්කෝ ඉන්ධන පිරවුම් වෙත ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ඒවා අසල තවමත් පෝලිම්වල රැඳී සිටින ජනතාව ඉවත්වුණොත් පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි. ඔහු ජනතාවගෙන් ඉල්ලාසිටින්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටි…

තෙල් පෝලිමේ 18 වැනි මරණයත් වාර්තා වේ
නවතම

තෙල් පෝලිමේ 18 වැනි මරණයත් වාර්තා වේ

අවු.63 වයසැති පුදගලයෙකු පයාගල තෙල් පොලිමේ සිටිය දී ජීවිතක්ෂයට පත් වී ඇත. එනම් ඔහු පෝලිමේ රැදී සිටිය දී ඇද ගෙන වැටී ඇති අතර පසුව එතන සිටි පිරිස විසින් ඔහුව රෝහලට ඇතුළත් කරන මොහොතේ මිය ගොස්…

පාපැදි ඉල්ලුම වැඩි වෙයි
නවතම

පාපැදි ඉල්ලුම වැඩි වෙයි

රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාපැදි සඳහා ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ඇති බවපාපැදි වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.එසේම මේ හේතුවෙන් පාපැදිවල මිල ද ඉහළ ගොස් ඇති බවත් පාපැදිවල මිල…

රෝද ගණන අනුව IOC අද තෙල් බෙදයි
නවතම

රෝද ගණන අනුව IOC අද තෙල් බෙදයි

ලංකා IOC ත්‍රිකුණාමල පර්යන්තයෙන් (30/06/2022) පහත ඇණවුම් යවා ඇති බව ලංකා IOC සමාගම පවසයි. Lanka IOC පෙට්‍රල් අලෙවිය පහත පරිදි සීමා කරයි: රෝද 2 : රු. 1500/- රෝද 3 : රු. 2500/- රෝද 4 :…

සියඹලාණ්ඩුව මූලික රෝහලත් වැසේ
නවතම

සියඹලාණ්ඩුව මූලික රෝහලත් වැසේ

ඉන්ධන අර්බුදය හේතුවෙන් තවත් රෝහලක් වසා දැමීමට සිදුව තිබේ. එනම් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින්සෞඛ්‍ය සේවයේ රෝහල් කාර්යය මණ්ඩල වෙත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමට සිකුරාදා දිනය වෙන්කොටප්‍රමුඛතාවය ලබා දී ඇතත් ඒ සඳහා කිසිදු ක්‍රමවේදයක්…

“ඉන්ධන පෝලිම් වල ඉන්න එපා” – බලශක්ති ඇමති
නවතම

“ඉන්ධන පෝලිම් වල ඉන්න එපා” – බලශක්ති ඇමති

ගතවූ සතියේ පැමිණෙන බවට අපේක්ෂාවෙන් සිටි පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් රැගත් ඉන්ධන නෞකා තවදුරටත් ප්‍රමාදවන නිසා ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. අදාළ…

ඉන්ධන නෞකා දෙක ප්‍රමාදයි
නවතම

ඉන්ධන නෞකා දෙක ප්‍රමාදයි

මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙක ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. එනම් ඊයේ දින මෙරටට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නැව දිනකින් ප්‍රමාද වූ බවත් ඒ අනුව අද දිනයේ එය…

ඉන්ධන මිල අද සිට ඉහලට..?
නවතම

ඉන්ධන මිල අද සිට ඉහලට..?

ඉන්ධන මිල අද (24) සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින්…

තෙල් පෝලිමේ සිටි තවත් අයෙක් මරුට
නවතම

තෙල් පෝලිමේ සිටි තවත් අයෙක් මරුට

කළුතර – අඟුරුවාතොට – බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය. මෙම පුද්ගලයා දින 5ක් ඉන්ධන පෝලිමේ සිට ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා…

ඛනිජතෙල් ගන්න ඉන්දියාවෙන් ණය මාලාවක්
නවතම

ඛනිජතෙල් ගන්න ඉන්දියාවෙන් ණය මාලාවක්

රට තුළ පවතින ආර්ථීක අර්බුදය හේතුවෙන් මෙරටට අවශ්‍ය ඛනිජතෙල් මිල දී ගැනීම සඳහා ඉන්දියානු රජයේ අපනයන ආනයන බැංකුවේ සහාය මත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක කෙටි කාලීන ණය පහසුකමක් මෙන්ම ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සහාය යටතේ…

ඉන්ධන වල අවුලක් නම් මේ අංකයට කියන්න
නවතම

ඉන්ධන වල අවුලක් නම් මේ අංකයට කියන්න

ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම්කිසි සැකයක් ඇතිවුවහොත්, මෙම දුරකථන අංක 011-5 234 234 හෝ 011-5 455 130 ඔස්සේ ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්…

තෙල් නැතිනම් ඇමති ලොකුගේට කියන්න
නවතම

තෙල් නැතිනම් ඇමති ලොකුගේට කියන්න

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳව තමා දැනුවත් කරන ලෙසට බලශක්ති ඇමති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසා ඇත.. ගැටලු පිළිබඳ තමාව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකතන අංකය මාධ්‍යයට…

දිනකට පැය 10ක් විදුලිය කැපේ ?
නවතම

දිනකට පැය 10ක් විදුලිය කැපේ ?

කෙරවළපිටිය තාප විදුලි බලාගාරයේ විදුලිය ජනනයට දැවි තෙල් නොමැතිවීම නිසා එම බලාගාරය නවතා දමා ඇතැයි වාර්තා වෙන අතර මෙම නව තත්ත්වයත් සමග දෛනික විදුලි කප්පාදුව පැය 10ක් දක්වා වැඩි කරන්නට සිදුවෙනු ඇති බවට ලංවීම ආරංචි…

පොහොට්ටු ලොක්කෝ බූලිවලට ඉන්ධන එකතු කරයි
නවතම පුවත්

පොහොට්ටු ලොක්කෝ බූලිවලට ඉන්ධන එකතු කරයි

තමන් අවුරුද්දකට ඇතිවෙන්න ඉන්ධන රැස්කරගත් බවත් එලෙසින් තවත් ඇමතිවරුන් ඉන්ධන තොග රැස් කරගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ සඳහන් කරයි. බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය…

යුද්ධය නිසා අපිට මොකද වෙන්නේ?
නවතම විදෙස්

යුද්ධය නිසා අපිට මොකද වෙන්නේ?

මේ වන විට ඔබ අප සියලු දෙනාම රූපවාහිනිය දැමූ පමණින්ම දන්නවා එහි යන ප්‍රධාන ප්‍රවෘත්තිය මොකක්ද කියලා. ඒ කියන්නේ තුන් වන ලෝක යුද්ධයකට අත වනන රුසියානු යුක්‍රේන අර්බුදය ගැන. වත්මන් තත්වය මේ වෙද්දී තත්ත්වය ඉතාම…