තත්ත්ව පාලනයෙන් තොර ඖෂධ ගෙන්වූ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය!
අවකාශය නවතම විශේෂාංග

තත්ත්ව පාලනයෙන් තොර ඖෂධ ගෙන්වූ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය!

ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම්  රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි. මේ නිසා රෝගවලට ඖෂධ ගැනීම…

මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 6483ක්
නවතම

මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 6483ක්

මෙම වසරේදී ගත වූ මාස කිහිපය තුල මෙරට ඩෙංගු රෝගීන් 24, 523 වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ , ඉන්…

රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වෙලා –  කෝපා
නවතම

රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වෙලා – කෝපා

නියමිත පරිදි ඖෂධ ගබඩා නොකිරීමේ හේතුවෙන් 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වී ඇති අතර, එම ඖෂධ තත්ත්වයෙන් අසමත් බව හඳුනා ගන්නා විටත් ඉන් 99%ක් රෝගීන් වෙත ලබා දී…

තව සුමාන දෙකයි, රෝහල් වැසෙයි ?
නවතම

තව සුමාන දෙකයි, රෝහල් වැසෙයි ?

තව සුමාන දෙකකින් රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක වසා දැමීමට සිදුවන බව රවි කුමුදේෂ් මහතා පවසයි. ඒ මහතා පෙන්වා දුන්නේ මුදල් නොගෙවීම හේතුවෙන් ඇතැම් සමාගම් අත්‍යවශ්‍ය උපකරණ සැපයීමෙන් වැළකී සිටින බවකි. ඒ අනුව මේ වනවිට…

ඖෂධ ආනයනයට මුල්තැන දෙන්න බැසිල් එකඟ වෙයි.
නවතම

ඖෂධ ආනයනයට මුල්තැන දෙන්න බැසිල් එකඟ වෙයි.

පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එකඟතාවය පළ කළ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඖෂධ හිඟය…

බෙහෙත් නෑ, ඔපරේෂන් නවතී
නවතම

බෙහෙත් නෑ, ඔපරේෂන් නවතී

බහෙත් වර්ග සහ ශල්‍යකර්මවලදී අවශ්‍ය වන ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහල සිය ශල්‍යකර්ම සිදු කිරීම තාවකාලිකව නවතා දමා ඇතැයි වාර්තා වේ. අනෙකුත් බොහෝ රෝහල් තුළ ද අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ගවල දැඩි හිඟයක් පවතින බව වාර්ථා…