සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නේ ඒ හරහා ගොඩනැඟෙන නව ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සුදානම් බව එම පක්ෂය පවසයි. කොළඹ දී මහා සංඝරත්නය හමුවී පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මේ බව ප්‍රකාශ කර ඇත. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි මේ වේලාවේ ඉල්ලන්නේ, සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා විදියට මේ ආණ්ඩුව භාරගන්නේ නම් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඒ ආණ්ඩුව ගෙනයෑමට යම් සහයෝගයක් ලබාදීමට පුළුවන්. ඒකට අපි පක්ෂයක් විදිහට සුදානම්. රට අරාජික කරන්න බෑ. අද අපි අපේ පක්ෂ 11හේ නායකයින් සමග…
Read MoreTag: Dayasiri Jayasekara
ස්වාධීනයෝ හත්පොලේ ගා ගනී..!
පාර්ලිමේන්තු ඡන්දයෙන් පසුව එළියට පැමිණි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ශ්රීලනීපයේ දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ රංජිත් සියඹලාපිටියට නියෝජ්‍ය කථානායක ධුර ලබාගැනීම සඳහා ඡන්ද 148ක් ලැබී තිබුණ බවත් ඉන් ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිස 40ක් අයින් කළ විට 108 දක්වා ආණ්ඩුවේ මන්ත්‍රීන් ප්‍රමාණය පහළ බහින බවය. ඩලස් අලහප්පෙරුම ඇතුළු 3න් දෙනාත්, ස්වාධීන වන බව පවසා ඇති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 10යත් මෙම සංඛාවට එක් වුවහොත් ආණ්ඩුවේ බලය මන්ත්‍රී ධුර 95 දක්වා පහළ බහින බව ඔහු තටම තටමා කීවේය. විපක්ෂය මේ සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු කළා නම් ආණ්ඩුවට විරුද්ධව ඡන්ද 121ක් ලබා ගැනීමේ…
Read Moreඅන්තර්වාර ආණ්ඩුවක් ඕනෑ ඇයි?
ඩලස්-විමල්-වාසු-ගම්මන්පිළ සුසංයෝගය නිසා මේවනවිට අන්තර්වාර ආණ්ඩුව කියන වචනයද දූෂණය වී ඇත. දැන් මිනිසුන් පිහිටුවන්නට යෝජිත මේ ආණ්ඩුව දිහා බලන්නේ මේ හතරකට්ටුව දිහා බලන පිළිකුලෙන් මය. මේ නිසා අන්තර්වාර ආණ්ඩුව යන්න රාජපක්ෂ කෙමනක් බව, ප්‍රෝඩාවක් බව, ව්‍යාජයක් බව බොහෝ දෙනෙක් පවසති. මෙහි සත්‍යතාවක් පවතී. ඒ සත්‍ය පවතින්නේ පොහොට්ටුව මුල්වී මෙම පාලනය බිහිකරන තුරු පමණි. අප එය තේරුන් ගත යුතුය. එනිසා විපක්ෂ ප්‍රජාව ඉහත හතරකට්ටුව දඟදාන පාලනයක් බිහිකිරීම වැළැක්වීමට සෑම දෙයක්ම කළ යුතු අතරම ඊට සමාන්තරව අප හිතන පතන පන්නයේ පාලනයක් බිහිකර ගැනීම සඳහා අරගලය තීවුර කළ යුතුය. ඒ සඳහා අප සිතන…
Read Moreඅයෙ එන්න බෑ! අපි ස්වාධීන ගමනක් යනවා – නිමල් සිරිපාල ද සිල්වා
යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත කළ ඉල්ලී ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට පක්ෂයක් ලෙස ගත් තීරණය වෙනස් කළ නොහැකි බව මෙන්ම ජනතා ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව තම පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එසේම මේ අවස්ථාවේදී රටේ පවතින අර්බුදය විසඳීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කෙරූ අතර,…
Read Moreශ්රීලනීපයත් යනවාද? තීරණය අද
කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දමන්නට ප්‍රථම එයින් ඉවත්ව ආණ්ඩුවෙනු ඉවත් වෙනවා දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්පනා කරමින් සිටින බව එහි ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. පසුගිය 3දා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමත් සමග උද්ගත වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නට අණ්ඩුව සමග කටයුතු කරන සුළු පක්ෂ 11හේ කණ්ඩායම අද රැස්වෙන බව වාර්තා වෙන අතර මෙම හමුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ඉන්නවාද යනවාද යන්න බොහෝ දුරට තීරණය කරනු ඇතැයි ඉහත ප්‍රකාශකයා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කැබිනට් මණ්ඩලයේ සිටින නිමල් සිරිපාල ද…
Read Moreමෛත්‍රීට යාපනයෙන් ජන ගඟක්
යාපනේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට යාපනේ ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නි සමුළුව වව්නියාවේ දී පසුගිය 20 දා පැවති අතර ඉන් අනතුරුව යාපනය වඩමාරච්චි, කරවෙඩ්ඩි නෙල්ලිඅඩි ක්‍රීඩාංගනයේදී පැවති යාපනය දිස්ත්‍රීක් සමුළුවට විශාල ජන සහභාගීත්වයක් ලැබී ඇත. එහිදී යාපනේ ජනතාව හිටපු ජනාධිපතිවරයා උණුසුම්ව පිළිගෙන ඇත. මෙහිදී උතුරේ ධීවර ගැටලුව පිළිබඳව කතාකර ඇති හිටපු ජනාධිපතිවරයා රජය විසින් කඩිනමින් ඉන්දියාව සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දිය යුතු බව එහිදී ප්‍රකාශ කර ඇත. ‘ මුලින්ම මම උතුරේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග…
Read Moreශ්‍රීලනීපය බැලන්ස් කරන්න ඇමති කටු!
එලබෙන ජනවාරි 18 නව පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට ප්‍රථම කැබිනට් සංශෝධනයක් සිදුවන බවද එහිදී ශ්රීලනීපයේ මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන ප්රබලයන්ට අමාත්‍ය ධුර හිමිවනු ඇති බවද වාර්තා වෙයි. කැබිනට් මණ්ඩලයේ සාමූහික වඟකීම බිඳහල ඇමතිවරුන් එම ධුරවලින් ඉවත්කළ යුතු බවට වූ බරපතළ ඉල්ලීමක් පොදුජන පෙරමුණ තුළින් ඉදිරිපත් වී ඇතැයිද ඒ පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සලකා බලමින් සිටින බවද වාර්තා වෙන අතර ඔහුගේම අදහසක් ලෙස මෙලෙස ශ්රීලනීපයට ප්‍රබල අමාත්‍ය ධුර සංඛ්‍යාවක් දෙන්නට යෝජනාවී ඇත. මේ පිළිබඳව අයිතිය වෙබ් අඩවිය පොදුජන පෙරමුණේ ප්රබලයෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ…
Read Moreකක්කා නැවකට වන්දි ගෙවපු ලෝකයේ පළවෙනි රට මේක – දයාසිරි ජයසේකර
කක්කා නැවකට ඇ.ඩො. මිලියන 6.7ක් ගෙවූ ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය 17 දා නුවර දී ප්‍රකාශ කළේය. ‘සතයකවත් පොහොර ලැබෙන්නේ නැතුව කොහෙවත් යන අසූචි නැවකට සල්ලි ගෙවන්න වෙලා මේ රටේ ජනතාවට. මේ මුදල් පුද්ගලිකව ගෙදරින් ගෙනල්ලා දෙන ඒවා නෙවෙයිනෙ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකට වගකීම දරණ අයගෙන් ඒ ඩොලර් මිලියන 6.7 අය කරගන්න ඕනෙ. අපේ මහින්දානන්ද ඇමතිතුමා කලින් කිව්වා ඒවා අපි බාන්නෙත් නෑ, සල්ලි දෙන්නෙත් නෑ කියලා. දැන් මොකද්ද කියන්නේ? දැන් එතුමා කියනවා ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වෙනවා කියලා. ඉතිං මං දන්නෑ මොකක්ද මේකෙ තියෙන. මං…
Read Moreකොරෝනාව “පාලනයකින් තොරව රටපුරා පැතිරිලා”
කොරෝනා වෛරසය මේ වන විට පාලනයකින් තොරව ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී ඇති බවට කොරෝනාබාධිත වී සුවය ලැබු රජයේ අමාත්‍යවරයකු අනතුරු අඟවා තිබේ. “මේ මොහොත වන විට කොරෝනා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව අපි දනිමු. මේ ක්‍රියාදාමය තුළ රජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමු කරමින් ක්‍රියාකිරීමේ තත්වයක් නොමැත”. බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඒ බව අවධාරණය කර ඇත්තේ තමන්ට වැළඳුණු කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලබා නිවසට පැමිණිමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ පනිවිඩයක් නිකුත් කරමිනි. රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් යන කොරෝනා වෛරසය…
Read More