Friday, August 19, 2022
උදයංග වීරතුංග CID යට
නවතම

උදයංග වීරතුංග CID යට

මිග් යානා ගනුදෙනුව පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණ තිබේ.

වොයිස් ටියුබ් කතුවරියත් CID යට
නවතම

වොයිස් ටියුබ් කතුවරියත් CID යට

සිනොවැක්ස් කොවිඩ් එන්නත සම්බන්ධයෙන් පුවතක් පළ කිරීම නිසා වොයිස් ටියුබ් (voicetube) යූ ටියුබ් නාලිකාවේ කතුවරිය ලෙස කටයුතු කරන තුෂාරා සෙව්වන්දි විතාරණ මහත්මියට අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා…

මේ රටේ යම් ගැහැණියක් ඉතාම නරක විදිහට අපහාසයට ලක් වුණා නම්, ඒ ගැහැණිය මම තමයි. – සන්ධ්‍යා එක්නැළිගොඩ
නවතම සාකච්ඡා

මේ රටේ යම් ගැහැණියක් ඉතාම නරක විදිහට අපහාසයට ලක් වුණා නම්, ඒ ගැහැණිය මම තමයි. – සන්ධ්‍යා එක්නැළිගොඩ

2010 ජනවාරි 24 වෙනිදා කියලා කියන්නේ ප්‍රගීත් එක්නැළිගොඩ කියන මාධ්‍යවේදියා, සමාජ ක්‍රියාකාරිකයා පැහැරගෙන ගොස් අතුරුදන් කරලා දාපු දවස. ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි 24 වැනිදාට ප්‍රගීත්ගේ ජීවත්වීමේ අයිතිය පැහැරගෙන අවුරුදු 11ක් වෙනවා. පසුගිය යහපාලනය අවධියේ…