මුස්ලිම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්!
නවතම

මුස්ලිම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්!

කොරෝනා වයිරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමක් භූමදානය සඳහා තෝරාගෙන ඇත. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ…

ආණ්ඩුවේ “ගත වූ පැය 24 තුල දෛනික වාර්තා” බොරු! – PHI සංගමයේ සභාපති
නවතම

ආණ්ඩුවේ “ගත වූ පැය 24 තුල දෛනික වාර්තා” බොරු! – PHI සංගමයේ සභාපති

මේ වන විට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් ඇති බව රජය පැවසුවත් එය සත්‍ය නොවන බවත් මේ වාර්තා වන රෝගීන් අඩුවීමක් පෙන්නුම් කරන්නේ  රට තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය වීමක් නිසා නොව දෛනික PCR පරීක්ෂණ…

දෙමළ මන්ත්‍රීවරු එන්නත ප්‍රතික්ෂේප කිරීම වැරදියි! – ඇමති කෙහෙළිය
නවතම

දෙමළ මන්ත්‍රීවරු එන්නත ප්‍රතික්ෂේප කිරීම වැරදියි! – ඇමති කෙහෙළිය

මහජනයා සමඟ සමීපව කටයුතු කරන පිරිස් සඳහා  කොරෝනා එන්නත ලබා දී ඇති අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම අවස්ථාව ඔවුන් විසින් ලබා ගත යුතුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…

කොවිඩ් එන්නත මන්ත්‍රීවරුන්ට පෙර හෝටල් සේවකයින්ට දෙන්න!
නවතම

කොවිඩ් එන්නත මන්ත්‍රීවරුන්ට පෙර හෝටල් සේවකයින්ට දෙන්න!

විදෙස් සංචාරකයින්ට මෙතෙක් පනවා තිබු දැඩි සෞඛ්‍ය කොන්දේසි ලිහිල් කිරීමට රජය පහුගියදා තීරණය කර තිබුනේ වැඩි වැඩියෙන් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමිනි. එමෙන්ම අද (18) සිට මෙතෙක් බ්‍රිතාන්‍යට පනවා තිබු ගමන් තහනමද…

ජනමාධ්‍ය ඇමැති නිරෝධායන නීති කඩලා –  ලංකා ගුරු සංගමය
නවතම

ජනමාධ්‍ය ඇමැති නිරෝධායන නීති කඩලා – ලංකා ගුරු සංගමය

සිසුන් කිහිප දෙනකු  සහ ගුරුවරියක් කොරෝනා අසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙන පාසලක  නිරෝධායන පිළිවෙත් උල්ලංඝනය කරමින් උත්සවයක් පැවැත්වු බවට ලංකා ගුරු සංගමය ජනමාධ්‍ය ඇමැතිට චෝදනා කරයි. ලංකා ගුරු සංගමය පවසන පරිදි මහනුවර කෙංගල්ල මහා විද්‍යාලයේ…

“භූමදානය කරන්න ඉඩ දෙනවා” අගමැති
නවතම

“භූමදානය කරන්න ඉඩ දෙනවා” අගමැති

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව තව දින දොළහකින් ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරීමට නියමිතව තිබියදී, කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකාවේ…

කොවිඩ් වැඩි වෙලා, ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන බොරු – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
නවතම

කොවිඩ් වැඩි වෙලා, ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන බොරු – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

ඇතැම් විද්‍යුත් මාධ්‍ය මඟින් හෙළි කරනු ලබන Covid 19 සංඛ්‍යා ලේඛන ගැන තම සංගමයටද ගැටලුවක් වී ඇති බවත්   Covid 19 වසංගතය මේ වන විට රට පුරා දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති අතර  බලධාරීන් ඉදිරිපත් කරන…

යුක්රේනුවන්ට  PCR පරීක්ෂණ අනිවාර්ය වීම නිසා උදයංග නොසතුට පළ කරයි.
නවතම

යුක්රේනුවන්ට  PCR පරීක්ෂණ අනිවාර්ය වීම නිසා උදයංග නොසතුට පළ කරයි.

යුක්‍රේන සංචාරකයින් මෙරටට පැමිණි පසු PCR පරීක්ෂණ සිදු කර ඔවුන්ගේ එම සෞඛ්‍ය වාර්තා වලට අනුව කටයුතු කරනු ලැබූ විටෙක සමාජයට මෙම වෛරසය යුක්‍රේන ජාතිකයින් මඟින් බෝවීමක් සිදු වී නොමැති වගකීමෙන් ප්‍රකාශ කරන බව සංචාරක ඇමති…

යුක්ක්‍රේන් රැලි
නවතම විශේෂාංග

යුක්ක්‍රේන් රැලි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ඇරඹීම සදහා 'සංචාරක බුබුල' (Travel Bubble) සංකල්පය යටතේ රුසියානු සමූහ ආණ්ඩුවට අයත් රටක් වන යුක්ක්‍රේනයෙන් සංචාරකයින් ගෙන්වීම පසුගිය දෙසැම්බර් 28 වනදා සිට ආරම්භ කරනු ලැබීය. පළමු කණ්ඩායමට යුක්රේන සංචාරකයින් 186ක්…

බලහත්කාර ආදාහනය නැවත්වීමට “විද්‍යානුකූල උපදෙස් පිළිගන්න”
නවතම

බලහත්කාර ආදාහනය නැවත්වීමට “විද්‍යානුකූල උපදෙස් පිළිගන්න”

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස්වලට සවන් දී රජය කොවිඩ් 19 ආසාදිතව මළවුන් භූමදානයට අවසර දිය යුතු බවට  අත්සන් සීයකට අධික ප්‍රමාණයකින් යුත් ප්‍රකාශයක් නිකුත් කරමින් සිවිල් සමාජය රජයට බල කර සිටී. ශ්‍රී ලංකා වෛද්‍ය…