2021 වසරේ ළමා‌ හිංසන පැමිණිලි 3373 ක්!
නවතම

2021 වසරේ ළමා‌ හිංසන පැමිණිලි 3373 ක්!

ළමයින්  හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන්  පැමිණිලි 3373 ක් පසුගිය වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී තිබේ. එයින් වයස අවුරුදු 05 ට අඩු ළමුන් හිංසනයට ලක්කිරීමේ සිදුවීම් 598 ක් , අවුරුදු 06 ත් - 10 ත්…

වින්දිතයා නැවතත් වින්දිතකරණය නොකළ යුතුයි!
නවතම සාකච්ඡා

වින්දිතයා නැවතත් වින්දිතකරණය නොකළ යුතුයි!

(ළමා අපයෝජන සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව මාධ්‍ය පිළිබඳව පර්‍යේෂිකාවක් වන දීපාංජලී අබේවර්ධන දැක්වූ අදහස්) ළමා එහෙම නැත්නම් බාලවයස්කරුවන් සම්බන්ධ අපරාධයන් වාර්තාකරණයේ යෙදෙද්දී මාධ්‍ය මොනවගේ වාර්තාකරණයකද යෙදිය යුක්තේ කියන කරුණ කාරණා තුනක් හරහා අපට දකින්න පුළුවන්.…

විහාරාධිපතිට එරෙහිව ගම් වැසියෝ වීදි බසියි!
නවතම

විහාරාධිපතිට එරෙහිව ගම් වැසියෝ වීදි බසියි!

බාල වයස්කාර දරුවෙකුට  අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විට ඇප පිට නිදහස්ව සිටින විහාරාධිපති හිමිනමක් විහාරස්ථානයෙන් ඉවත් කරන ලෙස නායක හිමිවරුන්ට බලකරමින් මඩකලපුවේදී විරෝධතාවයක් දියත් කර  කර තිබේ. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එරාවුර්…

ළමා විවාහ සහ ළමා හිංසනය
නවතම සාකච්ඡා

ළමා විවාහ සහ ළමා හිංසනය

' මගේ මස්සිනා වෙන කෙනෙකුගේ අතින් අවුරුදු දාහතරේදී මාව දූෂණයට ලක් වුණා. අවුරුදු 14දි තමයි දරුවා ලැබුණෙ. පස්සේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. දරුවාගේ උප්පැන්නයට නම දෙන්න ඕනෑ නිසයි ඒ  විවාහයට මම කැමති වුණේ.…

මුස්ලිම්වරුන් සුළු ජාතික බැවින් ඔවුන්ට ළමයින් විවාහ කරගන්නට ඉඩ දියයුතුය..!
නවතම විශේෂාංග

මුස්ලිම්වරුන් සුළු ජාතික බැවින් ඔවුන්ට ළමයින් විවාහ කරගන්නට ඉඩ දියයුතුය..!

ළමා විවාහ සංස්කෘතිය ගැන සංවාදයක් යනු පෙනෙයි. එනිසාම ලියන්නට සිතුවෙමි. කාලයක් තිස්සේ ලියන කතාවක් නැවත නැවතත් ලිවීමකි මේ. ලංකාව තුළ සිටින ප්‍රධාන ජනවර්ග තුන තුළම ළමා විවාහ තවදුරටත් සිදුවෙමින් තිබෙයි. මහවැලි කෘෂි කලාපය තුළ මෙය…

දරුවන් ගැන ජාතිකළමාරක්ෂක අධිකාරියට දිනකට පැමිණිලි 30-60 ත් අතර!
නවතම

දරුවන් ගැන ජාතිකළමාරක්ෂක අධිකාරියට දිනකට පැමිණිලි 30-60 ත් අතර!

ජාතික ළමාරක්ෂක අධිකාරියට ගත වූ මාස නවයට දරුවන් සම්බන්ධ පැමිණිලි 7958 ක් වාර්තා වී ඇති බවත් දිනකට පැමිණිලි 30 - 60 ත් අතර ලැබෙන බවත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ, නීතිඥ  සජීවනී අබේකෝන්…

දැරිවියක දුෂණය කිරීමේ සැකයට 40කට වඩා අත් අඩංගුවේ!
නවතම

දැරිවියක දුෂණය කිරීමේ සැකයට 40කට වඩා අත් අඩංගුවේ!

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිවියක ලිංගික සුරාකෑමට යොදාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 42 ක් දක්වා ඉහල ගොස් තිබේ. අධිකරණ වාර්තාකරුවන් පවසන පරිදි ලිංගික අපචාරයකට සැකපිට ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගන්නා ලද වැඩිම…