සිසුවියකට ලිංගික අතවර කළ පුද්ගලයෙකුට වසර 10ක සිරදඬුවමක්!
අවකාශය නවතම

සිසුවියකට ලිංගික අතවර කළ පුද්ගලයෙකුට වසර 10ක සිරදඬුවමක්!

වයස අවුරුදු 16 ක සිසුවියකට අතවර කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (11දා) බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම් හා රුපියල් 30,000ක දඩයක් නියම කළේය. ඒ අනුව එම පුද්ගලයා විසින් මෙම සිසුවියව ඔහුගේ…

දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කිරීමට අනුමැතිය.
අවකාශය නවතම

දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කිරීමට අනුමැතිය.

දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් ශාරීරික දඬුවම් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අරමුණි රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් එමෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව දරුවෙකුට ශාරීරික දඬුවම්…

බිළිඳා විකුණීමට තැත්කළ මවට වසර හතක බරපතල සිරඳඩුවම්!
අවකාශය නවතම

බිළිඳා විකුණීමට තැත්කළ මවට වසර හතක බරපතල සිරඳඩුවම්!

කොළඹ මහාධිකරණය විසින් දින දෙකක් වයසැති තම බිළිඳා රුපියල් 75,000 කට විකිණීමට තැත්කළ මවකට වසර හතක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර ඇත. එහිදී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව නිකුත් කර ඇත්තේ…

වස්කඩුවේ පිරිවෙනක දින 4ක් තිස්සේ කුඩා හිමිවරුන්ට වේවැල් පහර!
අවකාශය නවතම පුවත්

වස්කඩුවේ පිරිවෙනක දින 4ක් තිස්සේ කුඩා හිමිවරුන්ට වේවැල් පහර!

පිරිවෙන් වාසී කුඩා හිමියන් පස් දෙනෙකුට  එම පිරිවෙනෙහි වැඩ වාසය කරන වැඩිහිටි හිමිනමවරුන් දෙපළක් විසින් දින හතරක් තිස්සේ වරින් වර දණගස්වා වේවැල් මගින් පහර දුන් සිද්ධියක් කළුතර උතුර වස්කඩුව දෙදිය ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව…

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ළමා අයිතිවාසිකම් වෙනුවෙන් නව ඒකකයක් හඳුන්වා දේ.
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ළමා අයිතිවාසිකම් වෙනුවෙන් නව ඒකකයක් හඳුන්වා දේ.

මෙරට ළමා ආරක්ෂාව තහවුරු කර ගැනීම පිණිස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් නිල වශයෙන් ළමා අයිතිවාසිකම් වෙනුවෙන් ඒකකයක් හඳුන්වා දී තිබේ. මෙම ඓතිහාසික පියවර ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස…

මානව හිමිකම් කොමිසමෙන් සියදිවි නසාගත් දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක්!
අවකාශය පුවත්

මානව හිමිකම් කොමිසමෙන් සියදිවි නසාගත් දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක්!

මානව හිමිකම් කොමිසම විසින් කොටහේන මහල් නිවාස සංකීර්ණයෙන් පැන සිය දිවි නසා ගත් සිසුවියගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ලබාදෙන මෙන් පොලීසියට හා අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර ඇති බව වාර්තා වේ. එහි…

පාසල් සිසුවියකට අතවර කළ එම පාසලේම ගුරුවරයෙක් අත්අඩංගුවට.
අවකාශය පුවත්

පාසල් සිසුවියකට අතවර කළ එම පාසලේම ගුරුවරයෙක් අත්අඩංගුවට.

පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත දෙවිනුවර පාසලක ගුරුවරයකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 14 හැවිරිදි මෙම පාසල් සිසුවියට අතවර කර ඇත්තේ 39 හැවරිදි ගුරුවරයකු වන අතර පැමිණිලි කිහිපයක්…

අගමැතිනි සමඟ තුෂ් වික්‍රමනායක ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ‘සාර්ථක’ සාකච්ඡාවක්!
අවකාශය පුවත්

අගමැතිනි සමඟ තුෂ් වික්‍රමනායක ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ‘සාර්ථක’ සාකච්ඡාවක්!

තුෂ් වික්‍රමනායක මහත්මිය අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සමඟ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී එතුමිය මතුකරන ලද ගැටලු ලෙස ඇය සිය සමාජ මාධ්‍ය‍යෙහි පළ කර තිබුණි. ඒ අනුව, 1) අප්‍රේල් 30ට යෙදෙන ශාරීරික දඬුවම්…

2024 වසරේ සිදුවූ අපරාධයන්ගෙන් වැඩියෙන්ම වාර්තාවන්නේ ලිංගික හිංසනයන්!
අවකාශය පුවත්

2024 වසරේ සිදුවූ අපරාධයන්ගෙන් වැඩියෙන්ම වාර්තාවන්නේ ලිංගික හිංසනයන්!

ශ්‍රී ලංකාවේ 2024 වසරේ දී පමණක් ලිංගික හිංසන සිද්ධීන් 2,252ක් සහ ගෘහස්ථ හිංසන සිද්ධීන් 130,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පෙන්වා දෙන ආකාරයට එය වසංගතයට පෙර වසරවලට වඩා…

ජනාධිපතිට නෑසෙන වින්දිත දරුවන් 40000 වෙනුවෙන් ඉල්ලන යුක්තිය!
අවකාශය නවතම

ජනාධිපතිට නෑසෙන වින්දිත දරුවන් 40000 වෙනුවෙන් ඉල්ලන යුක්තිය!

අද දින උදෑසන 10.00 ට වින්දිත දරුවන් 40,000කට යුක්තිය ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්විණි. එහිදී ඔවුන් ඉස්මතුකළේ ජනාධිපතිවරයා වෙත මෙපමණ කාලයක් ඉදිරිපත් කළ පැමිණිළි 04 සඳහා තවමත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි. "ළමා හිංසනයට…

පාසල් සිසුන් අතර සිය දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක්!
අවකාශය නවතම

පාසල් සිසුන් අතර සිය දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක්!

මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් සිය දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇති බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණය කර ඇත. වෛද්‍යවරු සඳහන්කරන ආකාරයට මෙලෙස දරුවන් සිය දිවි හානිකර ගැනීමට පෙළඹීමට හේතුවක් වශයෙන් මව්පියන් ජංගම දුරකථන…

දැරියක් රසකැවිලි සොරකම් කළ වරදට ලයිට් කණුවක බැඳ පහර දීලා!
අවකාශය පුවත්

දැරියක් රසකැවිලි සොරකම් කළ වරදට ලයිට් කණුවක බැඳ පහර දීලා!

වයස අවුරුදු 14ක දැරියක් විදුලි කණුවක බැඳ පහර දුන් සිද්ධියක් උතුරු පළාතේ වඩමාරච්චි නැඟෙනහිර ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ෂණ ආරම්භ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව ඉකුත් ඉරිදා…

ළමා හිංසනයක් සම්බන්ධයෙන් නුවරඑළියේ පොලිස් විමර්ෂණ අඩපණයි!
නවතම පුවත්

ළමා හිංසනයක් සම්බන්ධයෙන් නුවරඑළියේ පොලිස් විමර්ෂණ අඩපණයි!

පියෙකු විසින් සිය බාලවයස්කාර දරුවන් දෙදෙනකුට ලිංගික හිංසන හා අඩත්තේට්ටම් කළ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන නිසියාකාරව සිදු නොවීමෙන් එම දරු දෙදෙනාගේ රැකවරණය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇතැයි නුවරඑළිය රෝහලේ බලධාරීහූ සඳහන් කරති. එමෙන්ම එම දරුවන් සම්බන්ධව…

ටියුෂන් පංතියේ විකෘති කාමය – ගාමිණී වියන්ගොඩ
අවකාශය නවතම විශේෂාංග

ටියුෂන් පංතියේ විකෘති කාමය – ගාමිණී වියන්ගොඩ

පසුගිය දින කිහිපය තිස්සේ සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක්, වැදගත් කාරණයක් සාකච්ඡා කිරීමට යෝග්‍ය නිමිත්තක් සපයයි. මේ කියන වීඩියෝ දර්ශන රූපගත කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකි. ඉන් එක වීඩියෝවක මේ ටියුෂන් ගුරුවරයා…

2025 වසරේ මුල් මාස තුනට පැමිණිළි 1401ක්! – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
අවකාශය නවතම

2025 වසරේ මුල් මාස තුනට පැමිණිළි 1401ක්! – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

2025 වසරේ ගෙවුණු මුල් මාස තුන ඇතුළත ළමා ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිළි 1401ක් ලැබී ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කරයි. ඒ අනුව පසුගිය මුල් මාස ත්‍රිත්වයේ වැඩිම පැමිණිළි සංඛ්‍යාවක් ලෙස පැමිණිළි…

‘ළමා මව්වරුන්’ අතර වයස අවුරුදු 10ක දැරියක්!
අවකාශය නවතම විශේෂාංග

‘ළමා මව්වරුන්’ අතර වයස අවුරුදු 10ක දැරියක්!

පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර බීබීසී සිංහල පුවත් සේවයට ලබා දුන් සාකච්ඡාවක් ඇසුරිනි. ශ්‍රී ලංකාවේ පාසල් යා යුතු වයසේ පසුවන ගැහැනු ළමුන් අතරින් වාර්තා වී ඇති ළමා මව්වරුන්…

Clean Sri Lanka වෙන් දරුවො clean out! – තුෂ් වික්‍රමනායක
අවකාශය නවතම

Clean Sri Lanka වෙන් දරුවො clean out! – තුෂ් වික්‍රමනායක

දරුවන් පිළිබදව තවමත් නිසි අවධානයක් යොමු නොවීම පිළිබදව stop child cruelty සංවිධානයේ වෛද්‍ය තුෂ් වික්‍රමනායක මිය විසින් අනුර කුමාර ජනාධිපතිවරයා වෙත ලිපියක් ඇයගේ මුහුණු පොත හරහා යොමු කර තිබේ. එම ලිපිය මගින් ශ්‍රී ලංකාවේ දරුවන්…

ටියුෂන් තහනම් කිරීම වෙනුවට…
අවකාශය නවතම

ටියුෂන් තහනම් කිරීම වෙනුවට…

- අජිත් පැරකුම් ජයසිංහ - මට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනගන්නා දියණියන් දෙදෙනෙකු සිටිති. ඔවුන්ගේ නිදහස් යයි කියන අධ්‍යාපනය වෙනුවෙන් මසකට අවම රු. 40,000ක් වැය වේ. ඒ ප්‍රධාන වශයෙන් තරගකාරී විභාග වෙනුවෙන් ඔවුන් විසින්…

ගුරුවරියන්ගේ පහරදීමෙන් මොළයට රුධිරය වහනය වී 16 හැවිරිදි  සිසුවිය මියයයි!
අවකාශය නවතම

ගුරුවරියන්ගේ පහරදීමෙන් මොළයට රුධිරය වහනය වී 16 හැවිරිදි  සිසුවිය මියයයි!

වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි එම පාසලේ 16 හැවිරිදි  සිසුවියක් ඉකුත් නොවැම්බර් 13 වනදා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි…

ගුරුවරුන්ගේ හිරිහැර නිසාවෙන් කථන ආබාධයකට ලක් වූ හත් හැවිරිදි සිසුවා
අවකාශය නවතම

ගුරුවරුන්ගේ හිරිහැර නිසාවෙන් කථන ආබාධයකට ලක් වූ හත් හැවිරිදි සිසුවා

මහියංගණය, දෙහිගොල්ල ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි දරුවෙකුට පාසලේ ගුරුවරියන්ගේ හිරිහැර කරදර හේතුවෙන් කථන ආබාධයකට ලක්ව ඇත. එම හේතුව නිසාවෙන්ම මාස 09ක් ම මෙම දරුවාට පාසල් ගමන ද අහිමිව ඇත. මේ වන විට මෙම දරුවා මහියංගණය…