ශ්‍රී ලංකාවේ පෞද්ගලික පාසල් සඳහා නියාමනයක් සහ අධීක්ෂනයක් අවශ්‍යයි!
අවකාශය නවතම විශේෂාංග

ශ්‍රී ලංකාවේ පෞද්ගලික පාසල් සඳහා නියාමනයක් සහ අධීක්ෂනයක් අවශ්‍යයි!

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද 2022 වසරට අදාළ වාර්තාවෙහි ශ්‍රි ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති තීරණාත්මක ගැටලුවක් ඉස්මතු කරයි, එනම් එහිදි පෞද්ගලික පාසල් සඳහා ඵලදායි නියාමනයක් සහ අධීක්ෂණයක් නොමැතිකමයි. 2022 වසර…

ලංකාවේ දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක්!
අවකාශය නවතම විශේෂාංග

ලංකාවේ දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක්!

ශ්‍රී ලංකාව කිහිප වතාවක්ම ගූගල් අන්තර්ජාල සෙවුම හරහා ලෝකයේ SEX වචනය වැඩිම පිරිසක් සොයා බැලු රට බවට පත් විය. ලිංගිකත්වය පිළිබඳව කතා කිරිම තවමත් මෙරට තුළ රහසක් සේ පවතින අතර ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට…

සමාජය කළඹන ළමා හිංසන
අවකාශය නවතම විශේෂාංග

සමාජය කළඹන ළමා හිංසන

  පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදු වූ හිංසන, අතවර, අපචාර, අපයෝජන කොපමණ දැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හෝ ගණන් හදා…

ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස අඩු කිරීමේ ප්‍රතිවිපාක මොනවා ද?
අවකාශය නවතම විශේෂාංග

ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස අඩු කිරීමේ ප්‍රතිවිපාක මොනවා ද?

ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට අනුව වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකු සැලකෙන්නේ දරුවෙකු ලෙසයි. වයස අවුරුදු 18ට වඩා අඩු අයට විවාහ වීමට ද අවසර නොමැත. 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනතට…

පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න නව චක්‍රලේඛයක්…
අවකාශය නවතම

පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න නව චක්‍රලේඛයක්…

සිසුන් සඳහා සකස් කර ඇති "වැඩ පොත්" හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ, පාසල් පොත් බෑගයේ බර අඩු කිරීමේ පියවරක් යටතේය. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පාසල්…

ඩිස්කෙඩේ අම්මට ඩිස්කාඩේ
අවකාශය නවතම විශේෂාංග

ඩිස්කෙඩේ අම්මට ඩිස්කාඩේ

- අජිත් පැරකුම් ජයසිංහ- පාසල්වාදය ලංකාවේ අධ්‍යාපනය තුළ උඩු දිවූ පිළිකාවකි. වර්තමානයේ ඊනියා නිදහස් අධ්‍යාපනය පිළිබඳ තර්ක ඉදිරිපත් කරමින් පාසල් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ නොදෙන බොහෝ දෙනෙකු ජනප්‍රිය පාසල්වල අධ්‍යාපනය ලැබූ අයයි. පාසල්වාදී ගෝත්‍රවාදය සඟවාගෙන…

ළමා මනස හා ජීවිතය දූෂණය කිරීම සඳහා ටියුෂන් මුදලාලිලාට පාන අල්ලන පාසල්.
අවකාශය නවතම විශේෂාංග

ළමා මනස හා ජීවිතය දූෂණය කිරීම සඳහා ටියුෂන් මුදලාලිලාට පාන අල්ලන පාසල්.

- අජිත් පැරකුම් ජයසිංහ - උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් කෙතරම් ප්‍රතිශතයක් පාසල් පැමිණිය යුතුද යන ප්‍රශ්නය දැන් පැනනැගී තිබේ. එම ප්‍රතිශතය 80%ක් වුව ද, පසුගිය සමයේ තිබුණු දුෂ්කරතා නිසා එය අවම කිරීමට…

එකම රටක අධ්‍යාපන ක්‍රමවේද දෙකක් ඇයි ?
නවතම විශේෂාංග

එකම රටක අධ්‍යාපන ක්‍රමවේද දෙකක් ඇයි ?

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මේ ප්‍රශ්නයට විසඳුමක් තිබේ ද? රජයේ පාසැල් වල ගෙන ගන්නා සිසුන් අපොස  සමාන්‍ය පෙළ O/L  පෙනී සිටින්නේ වයස අවුරුදු 16 දී ය අන්තර් ජාතික පාසැල් International Schools වලින් ඉගෙන  ගන්නා…

ඔබත් නවීන ක්‍රමයට ළමා අපචාර සිදු කරන්නේ ද?
නවතම විශේෂාංග

ඔබත් නවීන ක්‍රමයට ළමා අපචාර සිදු කරන්නේ ද?

දිනය- 2021/පෙබරවාරී ස්ථානය - අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු අංක 63 දරුවාගේ නම : XX දරුවාගේ වයස : අවුරුදු 10 රෝගය - දීර්ඝ කාලීන බඩේ කැක්කුම   දිනය - 2021/මාර්තු ස්ථානය - අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු…

අධ්‍යාපනය තුල අතරමං වීම
නවතම විශේෂාංග

අධ්‍යාපනය තුල අතරමං වීම

අධ්‍යාපනයේ වටිනාකම කළමනාකරනය ගැනීමට අසමත්වූ රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව ඉදිරිපෙල ස්ථානයකට පත්ව සිටින බව නොරහසකි. මෙම තත්වය විග්‍රහ කිරීම හුදෙක් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයේ සිදුවී ඇති වෙනස සොයා බැලීමක් නොව එහි ඍජු හා වක්‍ර ප්‍රතිඵල ලෙස අප…

2021 වසරේ ළමා‌ හිංසන පැමිණිලි 3373 ක්!
නවතම

2021 වසරේ ළමා‌ හිංසන පැමිණිලි 3373 ක්!

ළමයින්  හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන්  පැමිණිලි 3373 ක් පසුගිය වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී තිබේ. එයින් වයස අවුරුදු 05 ට අඩු ළමුන් හිංසනයට ලක්කිරීමේ සිදුවීම් 598 ක් , අවුරුදු 06 ත් - 10 ත්…

වින්දිතයා නැවතත් වින්දිතකරණය නොකළ යුතුයි!
නවතම සාකච්ඡා

වින්දිතයා නැවතත් වින්දිතකරණය නොකළ යුතුයි!

(ළමා අපයෝජන සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව මාධ්‍ය පිළිබඳව පර්‍යේෂිකාවක් වන දීපාංජලී අබේවර්ධන දැක්වූ අදහස්) ළමා එහෙම නැත්නම් බාලවයස්කරුවන් සම්බන්ධ අපරාධයන් වාර්තාකරණයේ යෙදෙද්දී මාධ්‍ය මොනවගේ වාර්තාකරණයකද යෙදිය යුක්තේ කියන කරුණ කාරණා තුනක් හරහා අපට දකින්න පුළුවන්.…

විහාරාධිපතිට එරෙහිව ගම් වැසියෝ වීදි බසියි!
නවතම

විහාරාධිපතිට එරෙහිව ගම් වැසියෝ වීදි බසියි!

බාල වයස්කාර දරුවෙකුට  අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විට ඇප පිට නිදහස්ව සිටින විහාරාධිපති හිමිනමක් විහාරස්ථානයෙන් ඉවත් කරන ලෙස නායක හිමිවරුන්ට බලකරමින් මඩකලපුවේදී විරෝධතාවයක් දියත් කර  කර තිබේ. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එරාවුර්…

ළමා විවාහ සහ ළමා හිංසනය
නවතම සාකච්ඡා

ළමා විවාහ සහ ළමා හිංසනය

' මගේ මස්සිනා වෙන කෙනෙකුගේ අතින් අවුරුදු දාහතරේදී මාව දූෂණයට ලක් වුණා. අවුරුදු 14දි තමයි දරුවා ලැබුණෙ. පස්සේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. දරුවාගේ උප්පැන්නයට නම දෙන්න ඕනෑ නිසයි ඒ  විවාහයට මම කැමති වුණේ.…

මුස්ලිම්වරුන් සුළු ජාතික බැවින් ඔවුන්ට ළමයින් විවාහ කරගන්නට ඉඩ දියයුතුය..!
නවතම විශේෂාංග

මුස්ලිම්වරුන් සුළු ජාතික බැවින් ඔවුන්ට ළමයින් විවාහ කරගන්නට ඉඩ දියයුතුය..!

ළමා විවාහ සංස්කෘතිය ගැන සංවාදයක් යනු පෙනෙයි. එනිසාම ලියන්නට සිතුවෙමි. කාලයක් තිස්සේ ලියන කතාවක් නැවත නැවතත් ලිවීමකි මේ. ලංකාව තුළ සිටින ප්‍රධාන ජනවර්ග තුන තුළම ළමා විවාහ තවදුරටත් සිදුවෙමින් තිබෙයි. මහවැලි කෘෂි කලාපය තුළ මෙය…

දරුවන් ගැන ජාතිකළමාරක්ෂක අධිකාරියට දිනකට පැමිණිලි 30-60 ත් අතර!
නවතම

දරුවන් ගැන ජාතිකළමාරක්ෂක අධිකාරියට දිනකට පැමිණිලි 30-60 ත් අතර!

ජාතික ළමාරක්ෂක අධිකාරියට ගත වූ මාස නවයට දරුවන් සම්බන්ධ පැමිණිලි 7958 ක් වාර්තා වී ඇති බවත් දිනකට පැමිණිලි 30 - 60 ත් අතර ලැබෙන බවත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ, නීතිඥ  සජීවනී අබේකෝන්…

දැරිවියක දුෂණය කිරීමේ සැකයට 40කට වඩා අත් අඩංගුවේ!
නවතම

දැරිවියක දුෂණය කිරීමේ සැකයට 40කට වඩා අත් අඩංගුවේ!

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිවියක ලිංගික සුරාකෑමට යොදාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 42 ක් දක්වා ඉහල ගොස් තිබේ. අධිකරණ වාර්තාකරුවන් පවසන පරිදි ලිංගික අපචාරයකට සැකපිට ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගන්නා ලද වැඩිම…

සේවයේ යෙදීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළට – කම්කරු ඇමති කියයි.
නවතම

සේවයේ යෙදීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළට – කම්කරු ඇමති කියයි.

දිනෙන් දිනම වාර්තා වන ළමා මෙහෙකාර සේවය ගැන අවධානයට ගනිමින් මෙරට යම් පුද්ගලයෙකු යම් සේවයක යෙදවීමේ හැකි වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති ඉදිරි මාස තුනක් ඇතුලත වැනි කාලය තුළදී බලාත්මක කරන බව…

ළමා අපයෝජන හා අපරාධ වැලැක්වීමට සමත් යාන්ත්‍රණයක් අපට තිබේද? – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

ළමා අපයෝජන හා අපරාධ වැලැක්වීමට සමත් යාන්ත්‍රණයක් අපට තිබේද? – පිලිප් දිසානායක

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ දැරිවියගේ මිය යාම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව විවිධ තොරතුරු දිනෙන් දින මාධ්‍ය මගින් වාර්තා කරන…

ඉෂාලිනි සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමත් වැඩ අරඹයි!
නවතම

ඉෂාලිනි සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමත් වැඩ අරඹයි!

හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතාගේ නිවසේ සේවය කළ ඉෂාලිනි ජූඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් හා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් වාර්තාවක් කැඳවා ති‌බේ. මෙම දැරියගේ මරණය පිලිබඳ කටයුතු නිසියාකාරව නොකරෙන…

දුප්පත්කම නිසා මිනිස් ජාවාරමට ගොදුරු වන අපේ දරුවන්!
නවතම

දුප්පත්කම නිසා මිනිස් ජාවාරමට ගොදුරු වන අපේ දරුවන්!

ශ්‍රී ලංකාවේ ළමුන් මෙහෙකාරකමට  ප්‍රවාහනය කිරීම  හා සූරාකෑම දශක ගණනාවක් තිස්සේ ඇති බරපතල කරුණකි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 දී කරන ලද ජාතික සමීක්ෂණයකින් 2009 දී කරන ලද සමීක්ෂණයේ 12.9% ට සාපේක්ෂව ළමුන් 2.3%…