විදුලිය ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරයි.
අවකාශය නවතම

විදුලිය ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරයි.

විදුලිය සහ ඛනිජ තෙල් සැපයීම, අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනිනි. මේ යටතේ විදුලිය සැපයීම මෙන්ම ඛණිජ තෙල් නිෂ්පාදනය, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම…

බිල්පත් නොගෙවූ හේතුවෙන් ලක්ෂ 08කගේ විදුලිය විසන්ධි කෙරේ
නවතම පුවත්

බිල්පත් නොගෙවූ හේතුවෙන් ලක්ෂ 08කගේ විදුලිය විසන්ධි කෙරේ

විදුලි බිල්පත් ගෙවාගත නොහැකි වීම හේතුවෙන් පසුගිය කාර්තු 03ක දී ලක්ෂ 08කගේ විදුලිය විසන්ධිකර ඇති බවට ආර්ථීක අර්බුදයේ බලපෑම් සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී තොරතුරු අනාවරණය වී තිබේ. පසුගිය දා පැවති මෙම…

ලයිට් ගියේ ඇයි?
අවකාශය නවතම

ලයිට් ගියේ ඇයි?

ඊයේ (09) දිනයේ දිවයින පුරා විදුලිය විසන්දි වීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ නිල ෆේස්බුක් ගිණුමේ පල කර තිබු සටහනකි. ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට…

ස්මාට් විදුලි මීටර සවි කිරීමට තවමත් සැලැස්මක් නැහැ – CEB
අවකාශය නවතම

ස්මාට් විදුලි මීටර සවි කිරීමට තවමත් සැලැස්මක් නැහැ – CEB

සියලු විදුලි පාරිභෝගිකයන්ගේ නිවෙස්වලට ස්මාට් විදුලි මීටර සවි කිරීමට තවමත් සැලැස්මක් නැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ලංකා විදුලි බල මණ්ඩලය මේ බව පැවසුවේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය වෙනුවෙන් එහි භාණ්ඩාගාරික ටී. රෝහණ සිරිවර්ධන…

රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන ලං.වි.ම.ට මිලියන ගණනක් ණයයි
නවතම පුවත්

රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන ලං.වි.ම.ට මිලියන ගණනක් ණයයි

ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ දිවයින පුරා පිහිටි රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලින්, විදුලි බිල්පත් සඳහා රුපියල් මිලියන 3000කට ආසන්න මුදලක් අය වීමට ඇති බවයි. එහි සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, අදාළ හිඟ මුදල්, සෞඛ්‍ය…

සමාජ ආරක්ෂණ බද්දෙන් විදුලි බිල තවත් ඉහළට..?
නවතම

සමාජ ආරක්ෂණ බද්දෙන් විදුලි බිල තවත් ඉහළට..?

  ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ ඔක්තෝබර් 1 වැනිදා සිට 2.5 %ක් වන සමාජ ආරක්ෂණ බද්ද විදුලි බිලට එක්කරන බවයි. නමුත් මෑතකදී විදුලි බිල ඉහළ දැමු බැවින් අදාළ බදු වැඩිවීම පාරිභෝගිකයාගෙන් ලබා නොගන්නා ලෙස මහජන…

ලං.වී.ම සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලොක්කෝ ජාතික සභාවට
නවතම

ලං.වී.ම සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලොක්කෝ ජාතික සභාවට

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ප්‍රධානීහු ජාතික සභාව හමුවට ඊයේ (20) කැඳවනු ලැබූහ. එම ප්‍රධානීන් මෙසේ කැදවුණේ ඒ ආයතනවල කටයුතු විමසීම සඳහාය. ආයතන දෙකේ  ප්‍රධානීහු  බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අදාළ අදහස් සහ…

මාස හයට ලංවිම පාඩුව කෝටි 7748ක් !
ආර්ථික නවතම

මාස හයට ලංවිම පාඩුව කෝටි 7748ක් !

විගණනය නොකළ ගිණුම් වාර්තා අනුව, 2022 පළමු මාස 6 ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 71,477ක අලාභයක් වාර්තා කර තිබෙනවා. ඩොලර් වලින් බැලුවත් මිලියන 200ක පමණ අලාභයක්. අදාළ කාලය තුළ ලංවිම විසින් උපයා ඇති…

විදුලි බිල ඉහළට..?
නවතම පුවත්

විදුලි බිල ඉහළට..?

විදුලි බිල ගාස්තු සංශෝධනය ලබන අඟහරුවාදා දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. මේ පිළිබඳව සාකච්ඡාවක් අද(08) දිනයේදී පැවැත්වීමට නියමිත අතර විදුලි බිල ගාස්තුවේ සිදු කරන සංශෝධන හා අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහය පිළිබඳව මෙහිදි  එකඟතාවකට පැමිණීමට…

ලංවීම ප්‍රතිව්‍යූහගත කරයි
නවතම පුවත්

ලංවීම ප්‍රතිව්‍යූහගත කරයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක් පත්කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද එම කමිටුවේ සාමාජිකයන් වෙත එහි වගකීම ඊයේ(05) දින භාර දුන් බවයි. ඒ අනුව අදාළ කමිටුව…