ණයට කෑ යුගය අවසන්..!
ආර්ථික නවතම

ණයට කෑ යුගය අවසන්..!

මේ වන විට IMF වැඩපිළිවෙළ ප්‍රසිද්ධ කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ පරීක්ෂා කළ විට නිරීක්ෂණය වන්නේ පසුගිය මාස ගණනක් තිස්සේ මෙම වැඩපිළිවෙළ ඇහැට නොදැක, අඳුරේ අතපත ගාමින්, දැනුවත් අනුමාන කිරීම් මත පමණක් පදනම්ව, අප විසින් අපේ…

මෙන්න IMF කොන්දේසි 10
ආර්ථික නවතම

මෙන්න IMF කොන්දේසි 10

මේ වනවිට අපි 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඔවුන් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ලබාගෙන ඇත. එම මුදල ඉදිරි පැය…

අපිට දැන් ඩො.බි 7ක් ණය ගන්න පුලුවන් – ජනපති
ආර්ථික නවතම පුවත්

අපිට දැන් ඩො.බි 7ක් ණය ගන්න පුලුවන් – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් සතුටු වෙන බව…

අලුත් පනතක් අලුත් මහ බැංකුවක්..!
ආර්ථික නවතම

අලුත් පනතක් අලුත් මහ බැංකුවක්..!

අලුත් මහ බැංකු පනතත් එක්ක මහ බැංකුවේ ස්වාධීනත්වය ගැන කතාබහක් ඇති වී තිබෙනවා. මහ බැංකු ස්වාධීනත්වය කියන එක ගොඩක් අය තේරුම් ගන්නේ දේශපාලන මැදිහත්වීම් නැතිව මහ බැංකුවේ නිලධාරීන්ට ස්වාධීනව තීරණ ගන්න ඉඩකඩ සැලැස්වීම වැනි දෙයක්…

ඩොලරයක මිලේ විචලනය
ආර්ථික නවතම

ඩොලරයක මිලේ විචලනය

ඩොලරයක මිලට සිදු වෙමින් පවතින දේ ගැන යාවත්කාලීන කිරීමක් කරන්න කියලා කිහිප දෙනෙක්ම ඉල්ලපු නිසයි මේ සටහන ලියන්නේ. මේක සෑහෙන දුරකට අඳුරේ අතපත ගෑමක්. මිල වෙනස්වීම පිළිබඳ නිරීක්ෂණයන් හැරුණු විට පෙර සටහන් පළ කිරීමෙන් පසුව…

මහජන බැංකුවේ ගිණුම් අයින් කරගන්නවා – මුදල් අමාත්‍යාංශය
ආර්ථික නවතම පුවත්

මහජන බැංකුවේ ගිණුම් අයින් කරගන්නවා – මුදල් අමාත්‍යාංශය

රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තුව ප්‍රධානීන් විසින් මහජන බැංකුවේ පවතින තම ගිණුම් වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ. මහජන බැංකුවේ නිලධාරීන් වැඩ වර්ජන කිරීම මත තම මූල්‍ය කටයුතු පවත්වා…

බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!
ආර්ථික නවතම

බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!

ඊයේ (මාර්තු 15) මහා භාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීමක් මත මහ බැංකුව විසින් රුපියල් බිලියන 113.5ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් එපමණ මුදලක් රජයට ලබා දී තිබෙනවා. මෙම මුදල මහ බැංකුවෙන් ඉල්ලා තිබෙන්නේ ඊයේ ගෙවීමට නියමිතව…

වැඩ වර්ජනය මනරංජන නොවුණේ ඇයි?
නවතම විශේෂාංග

වැඩ වර්ජනය මනරංජන නොවුණේ ඇයි?

-අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීමට හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරෙන් ඉවත් කළහොත් තම සංගමය වෘත්තීය සමිති දැඩි ක්‍රියාමාර්ගයකට යොමුවන බව ඔහු වෙත දැනුම් දෙන්නට…

ප්‍රධාන වැරැද්ද ජනතාව සහන ඉල්ලා සිටීමයි – ආචාර්ය නන්දලාල් වීරසිංහ
ආර්ථික නවතම

ප්‍රධාන වැරැද්ද ජනතාව සහන ඉල්ලා සිටීමයි – ආචාර්ය නන්දලාල් වීරසිංහ

'ඔබේ ඡන්දයෙන් පත්කර යවන නියෝජිතයන් ඔබට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා පාවිච්චි කරන්නේ රාජ්‍යයේ මූල්‍ය ප්‍රතිපත්තිය. මෙතැන තියෙන මූලිකම වැරැද්ද තමයි රජයවත්, කැබිනට් මණ්ඩලයවත්, මූල්‍ය ප්‍රතිපත්තියවත් නෙවෙයි. ජනතාව සහන ඉල්ලා සිටීම තමයි මෙතන ප්‍රධාන වැරැද්ද.'…

බදු අසාධාරණ ද? Payee tax වෙනුවට property tax එකක් ගෙවමු!
ආර්ථික නවතම

බදු අසාධාරණ ද? Payee tax වෙනුවට property tax එකක් ගෙවමු!

බොහෝ දෙනෙක් මැසිවිලි නඟන්නේ රටේ බදු ක්‍රමය අසාධාරණ බවය. එය සාධාරණද නැද්ද යන්න තේරුම් ගැනීමට නම් ප්‍රගතීශීලී බදු කරනය (progressive taxation) පිළිබඳ වැටහීමක් තිබිය යුතුය. එම සංකල්පය යටතේ : 1. මුල්‍ය ගනුදෙනු මත බදු අය…

ලෝක බැංකුවේ සල්ලි, ඩොලරය හා පොලී අනුපාතික
ආර්ථික නවතම

ලෝක බැංකුවේ සල්ලි, ඩොලරය හා පොලී අනුපාතික

අද වන විට වාණිජ බැංකු වල ඩොලරයක ගැනුම් මිල රුපියල් 332 පමණ දක්වාත්, විකිණුම් මිල රුපියල් 346 දක්වාත් අඩු වෙලා. මහ බැංකුව විසින් කිසියම් සැලසුමකට අනුව ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලස්වා ඇති බව පැහැදිලියි.…

මිටි තැනින් වතුර බස්සන වික්‍රමසිංහ ක්‍රමවේදය
නවතම විශේෂාංග

මිටි තැනින් වතුර බස්සන වික්‍රමසිංහ ක්‍රමවේදය

- ගාමිණී වියන්ගොඩ - මහජන ඡන්දයෙන් තේරී පත් වූ පමණින් හැම විටකම හොඳ නායකත්වයක් රටකට ලැබෙන්නේ නැත. හිට්ලර් බලයට පත්වුණේද මහජන ඡන්දයකිනි. මහජනතාව යනු, හැම මොහොතකම විශ්වාසය තැබිය හැකි සුපිළිපන් ජන රාශියක් නොවේ. එහෙත්, එම…

රජයට පුද්ගලික බැංකුවට යන්න අවසර..!
ආර්ථික නවතම පුවත්

රජයට පුද්ගලික බැංකුවට යන්න අවසර..!

රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද සවස පැවැසීය. මුදල් අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව…

වෘත්තීය ක්‍රියාමාර්ග සාර්ථකයි..!
නවතම පුවත්

වෘත්තීය ක්‍රියාමාර්ග සාර්ථකයි..!

මෙරට ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (01) දිනයේ දී විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වනවා. එම වෘත්තීය සඳහන් කරන්නේ අසාධාරණ බදු අය කිරීම් ඇතුළු රජයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එම ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙම වෘත්තීය…

ජනාධිපතිවරණයක් අවශ්‍ය ඇයි?
නවතම විශේෂාංග

ජනාධිපතිවරණයක් අවශ්‍ය ඇයි?

- කේ. සංජීව - මගේ අදහස මේ වේලාවේ ජනාධිපතිවරණයක් තැබිය යුතුයි කියන එකයි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ යෝජිත පළාත් පාලන ඡන්ද විමසීම තවදුරටත් කල් දැමිය යුතුයි හෝ නොපැවැත්විය යුතුයි කියන දේ. ඒත් මගේ මූලික අදහස…

චීන සහතිකය එනකම් බලන් ඉන්න වෙනවා – IMF
ආර්ථික නවතම පුවත්

චීන සහතිකය එනකම් බලන් ඉන්න වෙනවා – IMF

IMF ණය සම්බන්ධව ශ්‍රී ලංකාවට ඇති හොඳම ක්‍රමය වන්නේ චීනයේ සහතිකය ලැබෙන තුරු බලා සිටීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියානු – පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර දකුණු ආසියානු මාධ්‍යවේදීන්…

මේක ගලවා ගැනීමේ මෙහෙයුමක් – ජනපති
ආර්ථික නවතම පුවත්

මේක ගලවා ගැනීමේ මෙහෙයුමක් – ජනපති

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත්…

ලංකාව තවත් පල්ලමට – චීනය අහක බලාගනී
ආර්ථික නවතම පුවත්

ලංකාව තවත් පල්ලමට – චීනය අහක බලාගනී

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියෙක් වන චීනය ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමාණවත් සහයක් ලබා නොදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම්ගතවීම අවදානමට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඩොලර්…

බිල වැඩිවෙන්නේ මෙහෙමයි..!
නවතම පුවත්

බිල වැඩිවෙන්නේ මෙහෙමයි..!

අද (16) සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන බවයි වාර්තා වන්නේ. විදුලි බිල ගෙවා ගැනීමට ආර්ථික අපහසුතා ඇති පුද්ගලයින් පිළිබඳව මුදල් අමාත්‍යාංශය…

අපි ගෙවන්නේ නෑ රට හැමතැනම විරෝධතා..!
නවතම පුවත්

අපි ගෙවන්නේ නෑ රට හැමතැනම විරෝධතා..!

රජයේ නව බදු ප්‍රතිපත්තිය පීඩාකාරී බවත් එනිසා එයට එරෙහිවන බවත් ප්‍රකාශ කරන වෘත්තීය සංගම් රැසක් අද (08) සංඛේත වැඩ වර්ජනයක් අරඹා ඇත. මෙම සංකේත වැඩ වර්ජනයට රජය නිසි ප්‍රථිචාරය නොදක්වන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග වලට එලබෙන…

සමාවෙන්න, මැරිලා ඉපදිලා ද කියලා හිතෙනවා…!
නවතම විශේෂාංග

සමාවෙන්න, මැරිලා ඉපදිලා ද කියලා හිතෙනවා…!

[caption id="attachment_21268" align="alignright" width="546"]  July 21, 2022[/caption] -කේ. සංජීව- 'මීට අවුරුදු 75කට කලින් ලංකාවට නිදහස ලැබූ අවස්ථාවේ කීර්තිමත් “ලන්ඩන් ටයිම්ස්” පුවත්පතේ කතුවැකියේ මෙසේ සඳහන් වුණා. “ලංකාව නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීම අපේ අපේක්ෂාවයි”. වෙනත්…

චීනයේ සහනය ප්‍රමානවත් නැහැ – IMF
ආර්ථික නවතම පුවත්

චීනයේ සහනය ප්‍රමානවත් නැහැ – IMF

ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට අදාළව ලංකාවේ ප්‍රධානතම ණය හිමිකරුවකු වන චීනය තම ණය ආපසු ගෙවීම සඳහා ලබාදී ඇති වසර දෙකක සහන කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නැතිබව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී…

IMF සාකච්ඡා සාර්ථකයි – ජනාධිපති
ආර්ථික නවතම

IMF සාකච්ඡා සාර්ථකයි – ජනාධිපති

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පවත්වන සාකච්ඡා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. කිංග්ස්බර් හෝටලයේ පැවති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ “ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ…

බැංකු ශ්‍රේණියේ පහළට…!
ආර්ථික නවතම

බැංකු ශ්‍රේණියේ පහළට…!

ශ්‍රී ලංකාවේ බැංකු දහයක් දිගුකාලීන ශ්‍රේණි ගත කිරීම් වලින් පහත හෙලීමට ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වල ‘පිච් රේටින්ග්ස්’ කටයුතු කර තිබේ. එම බැංකුවල දිගු කාලීන මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් පහළ හෙළීම්…

කවුද ගන්නේ ශ්‍රීලංකන්?
ආර්ථික නවතම

කවුද ගන්නේ ශ්‍රීලංකන්?

වැඩි කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය සතුව තිබියදී වුවත්, වසර දහයක කාලයක් තිස්සේ එමිරේට්ස් සමාගම විසින් කළමනාකරණය කළ, ඒ කාලය තුළ පාරිභෝගිකයින්ට හොඳ සේවයක් ලබා දෙන අතරම දිගින් දිගටම ලාභ ලැබූ ශ්‍රීලංකන් ගුවන් සේවය 2008…