විදුලිය නැති කළ වඳුරා කවුද?
අවකාශය නවතම

විදුලිය නැති කළ වඳුරා කවුද?

මෑතකදී ලංකාවේ විදුලි බල පද්ධතියම එකවර බිඳ වැටුනා. මේ වැඩේ දැන් තරමක් කෙටි කාලාන්තර තුළ නැවත නැවත සිදු වෙන දෙයක් වෙලා. එක් ප්‍රවාදයකට අනුව වග කිව යුත්තා වඳුරෙක්. පොල් ගණන් ගිහින් තියෙන්නෙත් වඳුරෝ නිසා කියලා…

ඊයේ විදුලිබල පද්ධතිය බිඳ දැම්මේ වදුරෙක් ද?
නවතම පුවත්

ඊයේ විදුලිබල පද්ධතිය බිඳ දැම්මේ වදුරෙක් ද?

ඊයේ දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීමට හේතුව පානදුර ග්‍රීඩ් උප පොළෙහි ඇති ට්‍රාන්ස්ෆෝමරයක වඳුරකු ගැටීමෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයක් බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මාධ්‍ය වෙත පවසා තිබුනි. බලශක්ති ඇමතිතුමාගේ එම…

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිෂන් සභාවට
නවතම පුවත්

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිෂන් සභාවට

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදෙන බව විදුලිබල මණ්ඩලය පවසයි. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පැවසුවේ අදාළ යෝජනාවලිය අද දිනයේ ලබාදීමට කටයුතු කරන බවය. පසුගිය…

විදුලිබල බල මණ්ඩලයේ දූෂිත ගනුදෙනු රැසක් කෝප් කමිටුවේ දී අනාවරණයට
නවතම පුවත්

විදුලිබල බල මණ්ඩලයේ දූෂිත ගනුදෙනු රැසක් කෝප් කමිටුවේ දී අනාවරණයට

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනෙකු පමණ මෑත කාලය තුළ සේවය හැර ගොස් ඇති බව අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය. එහිදී මධුර…

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය
නවතම පුවත්

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ඊයේ දිනයේදී යි. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා. ඒ අනුව විදුලිබල…

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ සාකච්ඡාව අද
නවතම පුවත්

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ සාකච්ඡාව අද

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (22) රැස්වීමට නියමිතය. ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනාව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දුන්නේය. එහිදී යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා…

ලයිට් ගියේ ඇයි?
අවකාශය නවතම

ලයිට් ගියේ ඇයි?

ඊයේ (09) දිනයේ දිවයින පුරා විදුලිය විසන්දි වීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ නිල ෆේස්බුක් ගිණුමේ පල කර තිබු සටහනකි. ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට…

විදුලිය බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් – සිදු වූ අපහසුතාවලට CEB කණගාටුව…
නවතම පුවත්

විදුලිය බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් – සිදු වූ අපහසුතාවලට CEB කණගාටුව…

දිවයින පුරා බිඳ වැටුණු විදුලි සැපයුම අදියර කිහිපයක් යටතේ ඊයේ(09) රාත්‍රියේ යථා තත්ත්වයට පත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. පැය 05ක පමණ කාලයක් තුළ විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ…

විදුලිය කපන්න ගිය CEB සේවකයන්ට ගම්පහදී ගුටි
නවතම පුවත්

විදුලිය කපන්න ගිය CEB සේවකයන්ට ගම්පහදී ගුටි

  විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට ගම්පහ නගරයේදී පහරදීමක් සිදුව ඇත. එම සේවකයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.…

පරිසර හිතකාමී විද්‍යුත් විදුලි බිල්පත තවත් ප්‍රදේශ කිහිපයක ප්‍රචලිත කරයි!
නවතම පුවත්

පරිසර හිතකාමී විද්‍යුත් විදුලි බිල්පත තවත් ප්‍රදේශ කිහිපයක ප්‍රචලිත කරයි!

ලංකා විදුලිබල මණ්ඩලයේ පරිසර හිතකාමී විද්‍යුත් බිල්පත් ක්‍රමය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ තවත් ප්‍රදේශය කිහිපයක් වෙත එම බිල්පත් ක්‍රමය හඳුන්වා දීමට එම මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව දෙහිවල කැලණිය ශ්‍රී ජයවර්ධනපුර මාතර සහ අම්බලන්ගොඩ…

ස්මාට් විදුලි මීටර සවි කිරීමට තවමත් සැලැස්මක් නැහැ – CEB
අවකාශය නවතම

ස්මාට් විදුලි මීටර සවි කිරීමට තවමත් සැලැස්මක් නැහැ – CEB

සියලු විදුලි පාරිභෝගිකයන්ගේ නිවෙස්වලට ස්මාට් විදුලි මීටර සවි කිරීමට තවමත් සැලැස්මක් නැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ලංකා විදුලි බල මණ්ඩලය මේ බව පැවසුවේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය වෙනුවෙන් එහි භාණ්ඩාගාරික ටී. රෝහණ සිරිවර්ධන…

බිල වැඩිවෙන්නේ මෙහෙමයි..!
නවතම පුවත්

බිල වැඩිවෙන්නේ මෙහෙමයි..!

අද (16) සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන බවයි වාර්තා වන්නේ. විදුලි බිල ගෙවා ගැනීමට ආර්ථික අපහසුතා ඇති පුද්ගලයින් පිළිබඳව මුදල් අමාත්‍යාංශය…

ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු
ආර්ථික

ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු

සී.ජේ. අමරතුංග (Intro: තවත් තොරතුරු ලංකා ධීවර සංස්ථාව පිලිබඳ කෝප් කමිටු විමර්ශනයේ දී හෙළි වී ය.  එම ආයතනය ලාභ ලබන්නේ සහපවත්වාගෙන යන්නේ රජයේ රෝහල්, හමුදා , පොලීසි ඇතුළු රජයේ ආයතනවලට මාළු සැපයීමේ ඒකාධිකාරය ලබා දී…

මාස හයට ලංවිම පාඩුව කෝටි 7748ක් !
ආර්ථික නවතම

මාස හයට ලංවිම පාඩුව කෝටි 7748ක් !

විගණනය නොකළ ගිණුම් වාර්තා අනුව, 2022 පළමු මාස 6 ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 71,477ක අලාභයක් වාර්තා කර තිබෙනවා. ඩොලර් වලින් බැලුවත් මිලියන 200ක පමණ අලාභයක්. අදාළ කාලය තුළ ලංවිම විසින් උපයා ඇති…

ලං.වී.ම සභාපති අයින් වෙයි
නවතම

ලං.වී.ම සභාපති අයින් වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා මීට සුළු මොහොතකට කලින් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. එසේම ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමා බාරගත් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. තව ද…

රාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද
නවතම විදෙස්

රාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද

කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් කියා සිටියේ "BJP හි ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති" බවයි. එසේම ඔහු ශ්‍රී ලංකා විදුලිබල ව්‍යාපෘතියට කරන ලද මැදිහත්වීම්…

පැය 7 1/2ක් විදුලිය නෑ, මෙන්න කාල සටහන
නවතම

පැය 7 1/2ක් විදුලිය නෑ, මෙන්න කාල සටහන

අද (02) දිනයේ සිට පැය 7 1/2ක් විදුලිය සිඳලන බව වාර්තා වෙයි. ඒ අනුව පෙරවරු 8ත් සවස 6 ත් අතරදී පැය පහක කාලයක් හා සවස 6ත් රාත්‍රි 11ත් අතර කාලය තුල තවත් පැය දෙකහමාරක කාලයක්…

තත්ත්වය බැරෑරුම් ලයිට් නැතුවම ඉන්න වෙයිද?
නවතම

තත්ත්වය බැරෑරුම් ලයිට් නැතුවම ඉන්න වෙයිද?

එලබෙන සඳුදායින් ආරම්භවන සතිය තුළ විදුලි කප්පාදු කාලසටහන තවත් දික් වෙන්නට පුලුවන් බව මහජන උපයෝගීතා කොමිසම දෙසින් එන වාර්තාවලින් දැනගන්නට ලැබේ. මේ අනුව ආසන්න වශයෙන් පැය 8ක විදුලිය සිඳලීමක් සිදුවිය හැකි බව ප්‍රකාශ වෙන අතර…

විදුලි කප්පාදුව දෙගුණ වෙන ලකුණු
නවතම

විදුලි කප්පාදුව දෙගුණ වෙන ලකුණු

රට පුරා කලාප මට්ටමින් දැනට පැය හතර හමාරකට වඩා වැඩි විදුලිය සිඳලීමක් සිදුකරන අතර මෙම කාලය ඉදිරියේදී දෙගුණයක් වියහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවෙක් ප්‍රකාශ කළේය. කෙසේ වුණත් පසුගිය දා විදුලිබල මණ්ඩලය මහජන…