අධ්‍යාපනයේ අප කොතැනද?
ශ්‍රී ලංකාව තුළ අවුරුදු 20 ක ගුරු සේවයෙන් පසු මා ස්වීඩනයට පැමිණි මුල් කාලයේ භාෂාව ඉගෙන ගැනීමට පොත් බෑගයක් කරේ දමාගෙන නැවතත් පාසැල් යන විට මා මෙරට ගුරුවරියන් විය හැකියි කියා සිතුවේ නැත.. එහෙත් පළමුව…
ශ්‍රී ලංකාව තුළ අවුරුදු 20 ක ගුරු සේවයෙන් පසු මා ස්වීඩනයට පැමිණි මුල් කාලයේ භාෂාව ඉගෙන ගැනීමට පොත් බෑගයක් කරේ දමාගෙන නැවතත් පාසැල් යන විට මා මෙරට ගුරුවරියන් විය හැකියි කියා සිතුවේ නැත.. එහෙත් පළමුව…
- අජිත් පැරකුම් ජයසිංහ- පාසල්වාදය ලංකාවේ අධ්‍යාපනය තුළ උඩු දිවූ පිළිකාවකි. වර්තමානයේ ඊනියා නිදහස් අධ්‍යාපනය පිළිබඳ තර්ක ඉදිරිපත් කරමින් පාසල් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ නොදෙන බොහෝ දෙනෙකු ජනප්‍රිය පාසල්වල අධ්‍යාපනය ලැබූ අයයි. පාසල්වාදී ගෝත්‍රවාදය සඟවාගෙන…
- අජිත් පැරකුම් ජයසිංහ - උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් කෙතරම් ප්‍රතිශතයක් පාසල් පැමිණිය යුතුද යන ප්‍රශ්නය දැන් පැනනැගී තිබේ. එම ප්‍රතිශතය 80%ක් වුව ද, පසුගිය සමයේ තිබුණු දුෂ්කරතා නිසා එය අවම කිරීමට…
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මේ ප්‍රශ්නයට විසඳුමක් තිබේ ද? රජයේ පාසැල් වල ගෙන ගන්නා සිසුන් අපොස සමාන්‍ය පෙළ O/L පෙනී සිටින්නේ වයස අවුරුදු 16 දී ය අන්තර් ජාතික පාසැල් International Schools වලින් ඉගෙන ගන්නා…
අධ්‍යාපනයේ වටිනාකම කළමනාකරනය ගැනීමට අසමත්වූ රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව ඉදිරිපෙල ස්ථානයකට පත්ව සිටින බව නොරහසකි. මෙම තත්වය විග්‍රහ කිරීම හුදෙක් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයේ සිදුවී ඇති වෙනස සොයා බැලීමක් නොව එහි ඍජු හා වක්‍ර ප්‍රතිඵල ලෙස අප…
මෙරට දරුවෙකු අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට රජය පහුගිය දිනෙක තීරණය කර තිබුණි. ඒ අනුව මීට පෙර වයස අවුරුදු 14 ලෙස සඳහන් වු වයස් සීමාව සංශෝධනය විය. එම ගත් තීරණය සමඟ මෙරට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes