මේ රටේ යම් ගැහැණියක් ඉතාම නරක විදිහට අපහාසයට ලක් වුණා නම්, ඒ ගැහැණිය මම තමයි. – සන්ධ්‍යා එක්නැළිගොඩ
නවතම සාකච්ඡා

මේ රටේ යම් ගැහැණියක් ඉතාම නරක විදිහට අපහාසයට ලක් වුණා නම්, ඒ ගැහැණිය මම තමයි. – සන්ධ්‍යා එක්නැළිගොඩ

2010 ජනවාරි 24 වෙනිදා කියලා කියන්නේ ප්‍රගීත් එක්නැළිගොඩ කියන මාධ්‍යවේදියා, සමාජ ක්‍රියාකාරිකයා පැහැරගෙන ගොස් අතුරුදන් කරලා දාපු දවස. ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි 24 වැනිදාට ප්‍රගීත්ගේ ජීවත්වීමේ අයිතිය පැහැරගෙන අවුරුදු 11ක් වෙනවා. පසුගිය යහපාලනය අවධියේ…

දේශපාලන සිරකරුවෙකු වන දේවදාසන්ගේ ආහාර වර්ජනය තාවකාලිකව නවතියි.
නවතම

දේශපාලන සිරකරුවෙකු වන දේවදාසන්ගේ ආහාර වර්ජනය තාවකාලිකව නවතියි.

පසුගිය දින 10 ක කාලය තුළ ආහාර වර්ජනය කිරීමේ අරගලයක් සිදු කළ දේශපාලන සිරකරුවෙකු වන කනකසබේ දේවදසන් නොහොත් නාඩන්  බන්ධනාගාර අධිකාරීගේ පොරොන්දුව අනුව  පළමු සති 3 සඳහා සිය විරෝධය අත්හිටුවා තිබේ. අභියාචනා නඩුවේ කඩිනම් නඩු…

අභියාචනා කිරීමේ අයිතිය රංජන්ට හිමියි – ජනතා නීතිඥයෝ
නවතම

අභියාචනා කිරීමේ අයිතිය රංජන්ට හිමියි – ජනතා නීතිඥයෝ

ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව සාපාරාධි වරදක් කළ අයෙකුට ඔහුට ලැබෙන දඬුවමට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවට අප අත්සන් තබා ඇති හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට, තමන්ට…

මළවුන්ගේ ස්මාරකය ඉවත් කිරීමට එරෙහි හර්තාලයට මුස්ලිම් සහාය
නවතම

මළවුන්ගේ ස්මාරකය ඉවත් කිරීමට එරෙහි හර්තාලයට මුස්ලිම් සහාය

යුද්ධයෙන් මළවුන් අනුස්මරණය සඳහා ඉදිකර තිබූ ස්මාරකයක් බලධාරීන් විසින් විනාශ කර දැමීම හෙලා දකිමින් දෙමළ ජනතාව විසින් උතුරු නැගෙනහිර දියත් කර ඇති හර්තාලයට මුස්ලිම්වරුන්ගේද  සහාය පලවී තිබේ. යාපනය සරසවි බිමේ පිහිටි මළවුන්ගේ ස්මාරකය යන්ත්‍රෝපකරණ යොදාගනිමින්…

අධිකරණයෙන් ඇප දුන්නත් මහර රැඳවියන් නිදහස් කරන්නේ නැහැ – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
නවතම

අධිකරණයෙන් ඇප දුන්නත් මහර රැඳවියන් නිදහස් කරන්නේ නැහැ – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

අධිකරණයෙන් ඇප මත මුදා හැරීමට නියෝග කළ රැඳවියන් මුදා නොහැර, විවිධ වංධහිංසාවන්ට ලක් කරමින් මහර බන්ධනාගාරය තුල රඳවාගෙන සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා පවසයි. එදා වසන් කරන්නට…