මුතුරාජවෙලට අත තබා නැති ප්‍රශ්න ඇති කරගන්න එපා – ඇමති නිමල් ලාන්සා
නවතම

මුතුරාජවෙලට අත තබා නැති ප්‍රශ්න ඇති කරගන්න එපා – ඇමති නිමල් ලාන්සා

මුතුරාජවෙල තෙත්බිම් භූමිය පිලිබඳ නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම හා එහි භූමිය ගොඩකිරීම් සම්බන්ධයෙන් මේ වන විටත් දේශපාලන මෙන්ම සිවිල් සමාජය අතර දැඩි ලෙස කථාබහක් මතුව ඇත. මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් නීතිවිරෝධී ලෙස නාගරික…

“මුතුරාජවෙල” නාගරික සංවර්ධනයට පවරා ගැනීමට විරෝධය!
නවතම

“මුතුරාජවෙල” නාගරික සංවර්ධනයට පවරා ගැනීමට විරෝධය!

ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත අගනා පාරිසරික කලාපයක් ද ඇතුළු බටහිර වෙරළ තීරය අගමැති යටතේ ඇති අධිකාරියකට පවරා ගැනීමට එරෙහිව ජනතා උද්ඝෝෂණ වලට අමතරව අධිකරණය වෙත මුලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත්ව තිබේ. ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික…

ආණ්ඩුව බටහිර වෙරළ විකුණන බවට චෝදනා!
නවතම

ආණ්ඩුව බටහිර වෙරළ විකුණන බවට චෝදනා!

වත්මන් ආණ්ඩුව විසින් බටහිර වෙරළ තීරය පෞද්ගලික අංශයට විකුණා ඇති බවට චෝදනා එල්ල වී තිබේ. වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති මුතුරාජවෙල තෙත් බිම් කලාපය ද අයත් මෙම ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම…

මුතුරාජවෙලට අත තියන්න එන්න එපා! – කාදිනල් හිමියන්
නවතම

මුතුරාජවෙලට අත තියන්න එන්න එපා! – කාදිනල් හිමියන්

මුතුරාජවෙල රක්ෂිතයේ ප්‍රේරණ කලාපයෙහි අක්කර 100ක් ගොඩකරමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘතිය යළිත් හොර රහසේම ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි. උන් වහන්සේ පවසන්නේ මුතුරාජවෙලට…