බොදුබලයෙන් රිෂාඩ්ගේ බිරිඳට ලිපියක්!
නවතම

බොදුබලයෙන් රිෂාඩ්ගේ බිරිඳට ලිපියක්!

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ට  ආධාර අනුබල දුන්නා යැයි කියන චෝදනාව මත මේ වන විට සිටින්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේය. ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා පහුගිය දින කිහිපය පුරාම වව්නියාව,…

රිෂාඩ් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු මතු කරන්නක් – නීතිඥ රුෂ්ඩි හබීබ්
නවතම

රිෂාඩ් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු මතු කරන්නක් – නීතිඥ රුෂ්ඩි හබීබ්

2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

පදනම් විරහිත චෝදනා වලින් ජනතාව මුලා කරනු එපා! – ජනාධිපති කියයි.
නවතම

පදනම් විරහිත චෝදනා වලින් ජනතාව මුලා කරනු එපා! – ජනාධිපති කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සිදුවන සිද්ධීන් පිලිබඳව, දේශපාලන වේදිකාවේ හුවමාරු වන අදහස් ගැන කථා කරන්නට බොහෝ විට යොදා ගන්නේ බිම් මට්ටමේ අවස්ථාවන්ය. ඒ අවස්ථාවේදීත් ඔහු කියන්නට ඕනෑ දෙය සෘජුව පවසන්නේය. ආයේ වංගු කථා නැත.…

පාස්කු ප්‍රහාරයට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම කල් යන ලකුණු?
නවතම

පාස්කු ප්‍රහාරයට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම කල් යන ලකුණු?

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත  භාර දෙනු ලැබුයේ පෙබරවාරි 01 දාය. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු විසින් 2019 අප්‍රේල් මස 21 වන දින හෝටල්…

ගමින් ගමට ගියේ ජනාධිපති ගෝඨාභය විතරමද?
නවතම

ගමින් ගමට ගියේ ජනාධිපති ගෝඨාභය විතරමද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමින් ගමට ගොස් ගම්මාන වල ඇති ප්‍රශ්න සොයා බැලීමේ වැඩසටහනක් ආරම්භ කරන ලද්දේ මීට මාස කිහිපයකට පෙරය. එහිදී ඔහු ගම්මාන වලට යන සෑම අවස්ථාවකම ගන්නා තීන්දු තීරණ සමාජ ආන්දෝලනයට තුඩු දීමක්…

ජනාධිපති කොමිසම කැකිල්ලේ කොමිසමක් – පාඨලී
නවතම

ජනාධිපති කොමිසම කැකිල්ලේ කොමිසමක් – පාඨලී

වත්මන් ජනාධිපති කොමිසම නව කැකිල්ලේ ‌කොමිසමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ව්‍යවස්ථාවට අනුව ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වන අතර ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන අවසන් තීන්දු, තීරණ ගැන පවා අද මේ ජනාධිපති කොමිසම, උපාලි…

තවත් ජනවාරියක් අවසන්!
නවතම

තවත් ජනවාරියක් අවසන්!

කළු ජනවාරිය නැවතත් සුපුරුදු පරිදි අවසන් වී තිබේ. ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණදුන් පීඩාවන් පිළිබඳ සංකේතයකි කළු ජනවාරිය. එම නිසා සුපුරුදු පරිදි මාධ්‍ය සංවිධානත් වෙනත් පුරවැසි සංවිධානත් ජනවාරි මස තුළදී මාධ්‍ය නිදහස උල්ලංඝනයන්ට එරෙහිවද, පීඩාවට පත් වූ…

වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවරයි! – ශානි අබේසේකර
නවතම

වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවරයි! – ශානි අබේසේකර

”මම කිසිම වරදක් කරලා නෑ. මට වෙන්න ඕන හැම දෙයක්ම දැන් වෙලා ඉවරයි. මගේ ජීවිතේ නැති උනත් මම සතුටින් බාර ගන්නවා. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන්ට එන චෝදනා තමයි සල්ලි ගත්තා, කාන්තාවන්ට හිරිහැර කළා, පහර දුන්නා වගේ…

බලෙන් දෙන්නේ නැහැ, කැමති අය විද ගන්න – ලලිත් වීරතුංග
නවතම

බලෙන් දෙන්නේ නැහැ, කැමති අය විද ගන්න – ලලිත් වීරතුංග

කොවිඩ් එන්නත ලබා ගැනීම ස්වාධීන තීරණයක් වන අතර එය බලෙන් එන්නත් නොකරණ බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. ඔහු පවසන්නේ එන්නත්කරණ වැඩසටහන සඳහා ජනතාව තෝරාගනු ලබන්නේ ජාතික මැතිවරණ කොමිසමේ නාම ලේඛනය යොදාගෙන බවය.…

ප්‍රසූත නිවාඩු අඩු කිරීම තුච්ඡ වැඩක්!
නවතම

ප්‍රසූත නිවාඩු අඩු කිරීම තුච්ඡ වැඩක්!

රාජ්‍ය සේවයට බඳවා ගන්න ලද උපාධිධාරීන්ට අදාළ ප්‍රසුත නිවාඩු කාලය දින 42 දක්වා අඩු කිරීමට රජය පහුගියදා තීරණය කළ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. මෙම තීරණයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන හා කාන්තා සංවිධාන එක්ව…