විරෝධය නිසා, 21 කැබිනට්ටුවට එයි..
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ වැළැක්වීමේ වැඩපිළිවෙළ හමුවේ, අද (23) දිනයේ දී 21 වෙනි සංශෝධනය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොකරනු ඇතැයි ප්රකාශ වීමත් සමග සමාජයෙන් විශාල විරෝධයක් නැඟීම නිසා එම සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට සිදුවී…