Tag: සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්
“බළල් අතක්” වූ ගෝල්ෆේස් අරගල බිම එක රැයකින් රටේ වස්තුව බවට පත්වීම
මිරිහානෙන් භෞතීස්ම වී, ගෝල්ෆේස් පිටියට එය විස්තාරණය වෙද්දී නැඟී සිටි රැඩිකල් තරුණ පරම්පරාව ඇතුළු ස්වයං-සිද්ධ මහජන උද්ඝෝෂණ රැල්ල පිළිබඳ මුලදී බොහෝ විචිකිච්ඡා තිබුණි. තරුණයන්ගේ දඩබ්බර ගතියත්, සම්ප්‍රදායික පක්ෂයකට අයත් නොවීම නිසා අයාලේ යාමට ඉඩ ඇතැයි…
සජිත්ගේ පැමිණීම සහ අනුරගේ පැමිණීම අතර පරතරය..!
අනුර කුමාර වාහනේ දාලා පයින් ආවා සජිත් වාහනේ සහ ගාඩෙක පිටින් ආවා ඒ නිසයි ගැහුවේ කියන බබාලට කියන්න තියෙන්නේ මෙච්චරයි... සජිත්ට ගහපු එක, එතන ඒ වෙලාවේ හිටපු ජාතික ජන බලවේගයේ අපේ මිත්‍රයෙක් තමයි ලීඩ් කළේ.…
ගෝල්ෆේස් අරගලය ඉවරකරන සැළැස්මක්..!
අද දින (24) අන්තරේ පාගමන සමග හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගෝල්ෆේස් අරගල භූමිය වෙත ඇතුල් කර එම භූමියේ ගැටුමක් නිර්මානය කිරීමේ සූදානමක් ඇතැයි දැනගන්නට ලැබේ. මේ වනවිට කොළඹ කොටුව ප්‍රධාන මාර්ග සියල්ලම ස්ථිර මාර්ග බාධක…
නිර්ප්‍රචණ්ඩත්වයෙන් අරගලය දිනමු!
https://youtu.be/jCjz05WdFkQ
සපත්තුවේ තරමට සිහිනය කොටකර නොගතයුතුය…!
දේවල් ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබෙයි අදහාගත නොහැකි ලෙස මිනිසුන් වංචාවට දූෂණයට තිත තබන්නට කතා කරයි, මිනීමරුවන්ට දඬුවම් දෙන්නට යෝජනා ගෙන එයි. මෙය 2015 තත්වයට සම්පුර්ණයෙන් ම වෙනස් ය. නූල් සූත්‍ර යෝජනාවලට මෙන්ම චෙස් ඇදිලිවලටද ජනතාව…
වාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්රකාශනයේ අයිතිය සුරකිනු.
අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ මාධ්‍ය නිවේදනයයි! පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්රජාතන්ත්රවාදය අනතුරේ හෙළීමක් බව අපගේ විශ්වාසයයි.…
චන්ද්‍රිකා අත්සන් කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස ඉල්ලා බල කෙරෙන දීප ව්‍යාප්ත පෙත්සමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අත්සන් තබා ඇත. ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) තරුණ පෙරමුණ සංවිධානය කරන ත්‍රස්ත පනත අහෝසි කිරීමට ආණ්ඩුවට බල…
PTA සංශෝධන වලට ජාත්‍යන්තරය රැවටෙනු එපා!
https://youtu.be/T4M1Rn_eN9Y
PTA සංශෝධනය ජනතාව වෙනුවෙන්ද?
1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු ශ්‍රී ලංකාවේ ජනතාවගේ සිවිල් නිදහස පුළුල් ලෙස පරිහානියට හේතු පාදක වූ භයානක නීතියකි. එහි විධිවිධාන තුළින් සෘජුවම බලපෑමට ලක් වූ පුද්ගලයින්ට මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ…
ත්‍රස්ත නීති සංශෝධනයට එරෙහිව සිවිල් සමාජය ඉදිරියට.
ශ්‍රී ලංකා රජය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරට සිවිල් සංවිධාන නියෝජිතයෝ සමස්ත පනතම මුළුමනින් අහෝසි කරන ලෙසට බලකර සිටිති. "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත…
මාධ්‍යට එරෙහි හිංසනය “අමතක නොකරමු!”
පසුගිය දශක කිහිපය තුළ ඝාතනයට, අතුරුදන් කරවීමට, පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් සිහිකරමින් සහ ඔවුන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් “අමතක නොකරමු” මැයෙන් වැඩසටහනක් ජනවාරි 31 වනදා සවස 04.30 ට කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ බුදුරුව අබියසදී පැවැත්වේ.…
අමතක නොකරමු..!
ජනවාරිය කියලා කියන්නේ ලංකාවේ මාධ්‍යවේදීන්ට බිය වේදනාව ගෙන එන මාසයක්. අනික් පැත්තෙන් යුක්තිය ඉල්ලලා සටන් කරන මාසයක් තමයි ජනවාරිය. ඒකට හේතුව ලංකාවේ මාධ්‍ය මර්ධන ඉතිහාසය අස්සේ ජනේරුව කියන්නේ සුවිශේෂ මාසයක් නිසා. ජනේරුව සැරසිලා තියෙන්නේ ලේවැකි…
වර්තමාන ආණ්ඩුව මානව හිමිකම් තකන්නේ නැහැ : HRW කියයි.
නීති ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ සිදුකරන බවට ජාත්‍යන්තර ආධාරකරුවන්ට දෙන ලද පොරොන්දු කඩ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව අතීත යුද අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ වගඋත්තර දායකත්වය අවහිර කොට ඇති බව හියුමන් රයිට්ස් වොච් (HRW)…
උසාවියෙන් යුක්තිය නොලද ඈ…….
මහින්ද රාජපක්ෂ පාලන සමයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉටු වන තෙක් අරගලය අත්නොහැර දිගටම කරන බව අතුරුදහන් සැමියා වෙනුවෙන් නොසැලෙන අරගලයක යෙදීමට ගෞරව පිණිස ජාත්‍යන්තර සම්මානයෙන් පුදලද මානව හිමිකම් ක්‍රියාකාරිනී සන්ධ්‍යා…
පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම : අභියෝග සහ අවස්ථා, අවදි වෙමු, නැගිටිමු, අයිතීන් වෙනුවෙන් එක්ව සටන් වදිමු.
පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය…
තොරතුරු කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ සිවිල් සංවිධානවල දැඩි අවධානය!
තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය යන මැයෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනය හා බැඳේ - වසර 2021 දෙසැම්බර් මස 22 වැනිදින කොළඹදී දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත්…
නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන තැනට පත් වෙමුද?
අන්තවාදී ප්රචණ්ඩත්වයේ ගිනි පුපුරු අවුළුවන සමාජ මාධ්‍ය වෛරී කථනයට එරෙහිවෙමු “මහත්තයා මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. කුරුණෑගල ටවුමේ රෙදි ලෑල්ලක් දාගෙන රෙදි විකුණලා තමයි අපි ජීවත් වෙන්නේ. අපි මුස්ලිම්. මගේ දරු පවුල ජීවත් කරවන්න මේකෙන්…
පොලිස් ඝාතන, හමුදා හිංසන අබියස වැනසෙන ප්රජාතන්ත්රවාදය – මාධ්‍ය හමුව
https://youtu.be/5BL1ltZSlgo
සාලි නිදහස්..!
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ අයිසීසීපීආර් (ICCPR) පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස 08 රිමාන්ඩ් බන්ධනාගාරයේ තබාගෙන සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර ඇත. පසුගිය මාර්තු මස 09 වනදා…
අඳුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම! – පිලිප් දිසානායක
ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති…
161 | වචනයක් වෙනුවෙන් සිරගතවූ රම්සි රාසික් | Ramsi Rasik
https://youtu.be/Ltcb55vur70
මංගල ලා නිර්මානය කළ රාජ්‍ය විසින් මංගලගේ ජීවිතය පැහැර ගැනීම.. (අපේ දෙමාපියෝ අපිට හදපු රට..)
චන්ද්‍රිකාගමනය කියන්නේ ලංකාවේ බලාපොරොත්තුවක්..හැවෝම මේ රට නවීකාරක රාජ්‍යක සිහිනය මේ ආගමනය සමග දැක්කා. මිනී කඳු අතරින් තමයි චන්ද්‍රිකාව පායා ආවේ. මිනිස්සුන්ට යුක්තිය ගැන නොනිමි බලාපොරොත්තුවක් තිබුණා. මව් පෙරමුණු බිහිවුණා. අහිංසකයින්ගේ ආරාම හැදුනා. සුදු නෙළුම් පාර…
රැඳවියන්ව විශෝධනයට කලින් බන්ධනාගාර නිලධාරීන් විශෝධනය කළ යුතුයි! – සුදේශ් නන්දිමාල්
අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම පිලිබඳ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා අයිතිය සමඟ කළ සංවාදයක් ඇසුරෙනි. බන්ධනාගාරය තුල සිටින රැදවියන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. ඒ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින්…