රාජ්‍ය සහ පෞද්ගලික අංශ 25% යි,  වෙළඳ කලාපවල පමණක් සියලු දෙනා සේවයේ. – චමිලා තුෂාරි

government has ignored the trade zone worker

ආර්ථිකය කඩා වැටෙන්නට නොදී රැක ගන්න නම් වෙළඳ කලාප සේවකයින් නීරෝගීමත්ව සිටිය යුතු බවත් නමුත් ඔවුන් කොවිඩ් ආසාදිත වෙද්දී නොසලකා හැරීම පිලිබඳ වහාම සෞඛ්‍ය අංශ අවධානය යොමු කරන ලෙස ඩාබිඳු සාමුහිකයේ සම්බන්ධිකාරීනී චමිලා තුෂාරි මහත්මිය ඉල්ලා සිටියි. කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ල ඉතාම අවධානම් සහගත ලෙස නිදහස් වෙළඳ කලාපයට බලපා ඇති නමුත් සියලුම ආයතන සුපුරුදු පරිදි නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන බව ඇය කියා සිටියි. මේ වන විට ආයතන 15-20 ක පමණ කම්කරුවන් කොවිඩ් ආසාදිත වී ඇති බවත් ඇතැම් ආසාදිත කම්කරුවන් සිය නේවාසිකාගාර වල රැඳි සිටින බවත් නිදසුනක් ලෙස ඇය පෙන්වා දෙන්නේ…

Read More

FTZ අරගලයට වසර 10ක් : වියරු මර්දනයක් දෙස ආපසු හැරී බැලීමක්!

10 years to the FTZ struggle death of roshen chanaka

2011 වර්ෂයේ වෙසක් මාසයේ අවසානය කටුනායක නිදහස් වෙළද කලාපයට යහපත් කාලයක් නොවුණි. මැයි මාසය තුළදී කටුනායක නිදහස් වෙළද කාලාපය ඇතුළු සියළු වෙළද කලාපයන් තුළ කම්කරු අරගල වර්ධනය වූයේ පෞද්ගලික අංශයට විශ්‍රාම ප්‍රතිලාභ අරමුදලක් සැකසීම අරමුණු කර ගනිමින් රජය විසින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හේතුකොට ගෙනය. මෙම පනත් කෙටුම්පත තුල විශ්‍රාම වැටුප් අරමුදලක් පිළිබඳව සදහන් වූවත් මෙහි අරමුණ පෞද්ගලික අංශයේ සේවකයන්ගේද මුදල් වලින් සැකසුණු සේවක අර්ථ සාධක අරමුදල කොල්කෑම බවයි සේවක වෘත්තීය සමිති වල අදහස වූයේ. එවකට පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් සහිතව සිටි රජයක් වූ…

Read More

රොෂේන් චානක ඝාතනයට වසර 10 යි! | Roshen Chanaka

Read More

හාම්පුතුන් හා ආණ්ඩුව යුතුකම් ඉටු නොකිරීමෙන් කම්හල්වලට වසංගතය!

Covid epidemic in factories free trade zones

කොවිඩ් වසංගතය ආසාදනය වන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම එම ආයතන වෙතම පැවරීමට ජනාධිපතිවරයා නියෝග දෙද්දී, රට පුරා කම්හල්වල සේවකයන්ට වෛරසය ආසාදනය වීමේ වගකීම වෘත්තිය සමිති විසින් කම්කරු දෙපාර්තමේන්තුවට පවරා තිබේ. කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග මැයි 21  පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට   උපදෙස් ලබා දී තිබුනේ PCR පරීක්ෂණ සිදුකරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵලවලින් හඳුනා ගනු ලබන  ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේ  වගකීම  අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙසයි. රටේ සිව් දෙසම කර්මාන්තශාලා තුළ වෛරස් ආසාදිතයන් වාර්තාවෙමින් තිබුනත් ජනාධිපතිවරයා වැඩි දුරටත්…

Read More

දුම්රියෙන් කොරෝනා පැතිරීමේ අවදානමක්?

Railway public transport service covid situation cgr

කොවිඩ් 19 නව වෛරසය මේ වන විට සීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් ඇත. මරණ සංඛ්‍යාවද ඉහළ යමින් තිබේ. රජය විවිධ සෞඛ්‍ය මාර්ගෝපදේශ, චක්‍රලේඛ නිකුත් කලත් ඒවා ක්‍රියාත්මක වන්නේ අතලොස්සකි. පළමු හා දෙවැනි කොවිඩ් රැල්ලේදී මෙන් මෙවර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රවාහනයටවත් බස් නැත. ඔවුන් ගමන් කළ යුත්තේද පොදු ප්‍රවාහන සේවාවේය. ගියවර මෙන් මෙවර දුම්රියේ ගමනද ආරක්ෂිත නැත. ගියවර නම් අංක යොදා ආසන ගණනට මගීන් ගෙන ගියහ..නමුත් මෙවර ඒවා නැත. දුම්රියේ මඟීන් දැන් ගමන් කරනුයේ මීටර් දෙකක් තියා මීටරයකවත් පරතරයක් නොමැතිවය. සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්…

Read More

හාල් මාෆියාව නැතිකරන්න ආපු අය ඩඩ්ලි ඉස්සරහා දණ ගැහුවා!

rice mafia in Sri Lanka dudley sirisena eastern terminal port of colombo

උදේනි දිසානායක සභාපති සමස්ථ ලංකා කළමනාකරණ සේවා නිළධාරී සංගමය  රජය නැගෙනහිර ජැටිය පෙන්නලා බටහිර ජැටිය දුන්නා නේද ඉන්දියාවට. වෘත්තීය සමිතිවල අදහස මොකද්ද මේ ගැන.. මේ රටේ පුරවැසියන් වගේම වෘත්තීය සමිති රැවටීමක් තමයි මේ ආණ්ඩුව කළේ කියලා දැන් අපිට තේරෙනවා. කොහොම නමුත් මම හිතන්නේ අපි නැගෙනහිර ජැටිය රැක ගත්තා. චීනෙට දීලා තියෙනවා එක ජැටියක 85% ක්, අපිට එන්නේ ආදායමෙන් 15% යි. නැගෙනහිර ජැටිය පිළිබඳ සටන දියත් වෙනකොට ආණ්ඩුව බටහිර ජැටිය අදානි සමාගමට දෙන කතාවක් තිබුණේ නැහැ. නමුත් මම හිතන්නේ ආණ්ඩුව ඊයේ පෙරේදා මාධ්‍යට කරපු ප්‍රකාශවලින් පෙනෙනවා කොයි වෙලාවක හරි මේ බටහිර…

Read More

ඇඟලුම් කර්මාන්තය කිසිසෙත්ම බිඳ වැටීමක් නැහැ! – ඇන්ටන් මාකස්ගෙන් අනාවරණයක්!

garment industry in sri lanka trade zone anton marcus

කොවිඩ් වසංගතය නිසා මෙරට ඇඟලුම් කර්මාන්තයට උදා වුයේ නරක කළ දසාවකි. විශේෂයෙන්ම මෙයින් පීඩාවට පත් වුයේ ඇඟලුම් කර්මාන්ත සේවක සේවිකාන්ය. ඒ අතරින්ද මෑන් පවර් ක්‍රමයට රැකියා කළ පිරිස පත් වුයේ අන්ත අසරණ තත්ත්වයකටය. නමුත් මේ වන විට ඇඟලුම් කර්මාන්තශාලා යළි නැඟී සිටිමින් ඇත. ලාබ ලබති. නමුත් ඔවුන් එය සේවක සේවිකාවන්ට අඟවන්නේ නැත. ඔවුන් තවමත් පවන්නේ කොවිඩ් නිසා කර්මාන්ත ඇඳ වැටී බවය. නමුත් සත්‍ය එයමද? මේ පිලිබඳ අප සාකච්ඡා කිරීමට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතාව සම්බන්ධ කර ගත්තෙමු. මේ පළවන්නේ  ඔහු අප සමඟ කළ…

Read More

ලමයින්ට “ස” කියන දේ අහගෙන ඉන්න තියෙන්නෙ | Anton Marcus

Read More

“බ්‍රැන්ඩික්ස් ආයතන ඉල්ලා ඇති ණය ප්‍රමාද කරන්න” වෘත්තිය සමිති ලෝක බැංකුවෙන් ඉල්ලයි.

The unions are urging the World Bank to delay the loan requested by Brandix

කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල ආරම්භ වුයේ 2020 ඔක්තෝම්බර් මස 04 දාය. ඒ මිනුවන්ගොඩ, යකහටුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇඟලුම් සේවිකාවක් ගම්පහ රෝහලේදී කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීමත් සමගය. මෙහිදී එම ආයතනය එම සේවිකාව සම්බන්ධයෙන් වගකීමක් ගැනීම සිදු නොකළ අතර එහිදී හෙළි වුයේ සේවක සේවිකාවන්ට අසනීප තිබියදී සේවය ලබා ගෙන ඇති බවය. මේ බ්‍රැන්ඩික්ස් පොකුර 4000 සීමාව ඉක්මවා ගොස් නිදහස් වෙළඳ කලාපයටද ඇතුලු වූයේ ක්ෂණිකයෙනි. එකම නේවාසිකාගාර වල රැඳී සිටීම, සැමියා හෝ බිරිඳ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කිරිම ආදී හේතු නිසා මේ වසංගතය කලාපය පුරා ව්‍යාප්ත වුයේ ඇඟලුම් සේවක සේවිකාවන් අන්ත අසරණ තත්ත්වයට පත්…

Read More

“එක රටක්-එක නීතියක්” පෝට් සිටියට නැතිද? ආණ්ඩුවට චෝදනා!

Colombo Port City Economic Commission anton marcus Trade Zones union

කොළඹ වරාය නගරය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව රටේ නීතිය බරපත ලෙස නොසලකා හරින බවට දිවයිනේ පුද්ගලික අංශයේ මුල් පෙලේ වෘත්තීය සමිතියක් චෝදනා කරයි. ජනපති සහ අගමැති රාජපක්ෂ සොහොයුරන් වෙත ලිපියක් යොමු කරමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය  දන්වා ඇත්තේ කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපය සඳහා නියාමන කළමනාකරණ කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාලව 2021 මාර්තු 19 දිනැති “කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව” යනුවෙන් ප්‍රකාශිත ගැසට් පත්‍රය සහ ඒ හා බැඳුනු කැබිනට් තීන්දුව පිළිබඳව වගකිවයුතු වෘත්තීය සමිතියක් ලෙස සිය සංගමය  බරපතල කණස්සල්ලෙන් පසුවන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් වන…

Read More