චීනයට ශ්‍රී ලංකාවේ උතුරේ ආයෝජනය සඳහා බලශක්ති කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බවට රජය කරන ලද නිල නිවේදනයක් කැබිනට් අමාත්‍යවරයකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. උතුරේ දුපත් තුනක දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා චීනයේ සමාගමක් වෙත ප්රදානය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වු බව නිවේදනය කර තිබියදී විදුලිබල අමාත්‍යවරයා පවසන්නේ ඒ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව නොමැති බවයි. “හැබැයි ගරු මන්ත්‍රීතුමනි කැබිනට් මණ්ඩලය තවම මේක අනුමත කරේ නැ. මොකද මහා භාණ්ඩාගාරය විසින් ඔවුන්ගේ වැඩිනමක් නිර්දේශ ඉල්ලලා තියනවා මේකේ අලුත් ටෙක්නොලජි එක පිළිබදව වැඩි විස්තර දෙන්නට කියලා.” විදුලි බල අමාත්‍ය ඩලස්…
Read MoreTag: ලංකා විදුලිබල මණ්ඩලය ලිපිනය
දූපත් වල විදුලිබලයටත් විදේශීය අත පෙවීම්!
උතුරේ දූපත් තුනක් චීනයට ලබා දීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අංශ වල අවධානය යොමු වී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ලබා ගන්නා ඩොලර් මිලියන 12 ක මෙම විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් නාගදීපය, ඩෙල්ෆ්ට් හා අනලතිව් යන දූපත් දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තරව ලංසු කැඳවා තිබුණි. ඒ අනුව අමාත්‍ය කැබිනට් මණ්ඩලය විසින් පත් කරන…
Read Moreකෙරවලපිටියෙන් විදුලිය ගැනීම වාසිදායක බව උපයෝගිතා කොමිසම කියයි!
මෙරට ප්‍රථම ස්වභාවික වායු විදුලිබලාගාරයෙන් විදුලිය මිලට ගැනීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ. මෙගා වොට් 300 ස්වභාවික වායු (LNG) බලාගාරයේ විදුලි ගිවිසුම සදහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසන්නේ පසුගිය 13 වැනි දින රැස්වු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සාමාජික මණ්ඩලය විසින් මෙගාවොට් තුන්සියය කෙරවලපිටිය එල් එන් ජී බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අදාල අනුමැතිය පිරිනමා ඇති බවයි. කොමිෂන් සභාව අනුමත කළ මෙම විදුලි ගිවිසුම…
Read Moreලංකාවේ දූපත් චීනයට, ඉංදියාවට මොනා වෙයිද?
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ් යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරිම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් නාගදීපය, ඩෙල්ෆ්ට් හා අනලතිව් යන දූපත් දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරිම සඳහා ජාත්‍යන්තරව ලංසු කැඳවා තිබුණි. ඒ අනුව අමාත්‍ය කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාල කොන්ත්‍රාත්තුව චීනයේ M/S Sinosoar – Etechwin Joint Venture වෙත ලබා දීමට විදුලිබල බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කර තිබු යෝජනාවට…
Read Moreලං.වි.ම සේවකයින්ගේ වැටුප් මාෆියාවේ පිටුපස සිටින බලවතා කවුද?
මේ ගෙවෙමින් යන්නේ ජනවාරියේ අග භාගයය. ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා නම් පවසන්නේ ජනවාරිය යනු ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ට කිසිදා අමතක නොවන මාසයක් බවය. ඒ 2015 ජනවාරි 8 වෙනිදා ලංවිම එවකට සිටි සාමාන්‍යධිකාරී විසින් අත්තනෝමතිකව අත්සන් කරන ලද නීති විරෝධී E වැටුප තලය අනුව වැටුප රැගෙන විශ්‍රාම යාමත් ඉන්පසු පසුගිය වසර හය පුරාවට සාමාන්‍යධිකාරිවරු 6 දෙනෙකු හා අතිරේක සාමාන්‍යාධිකාරීවරු 30 පමණ නීතිවිරෝධී වැටුප් රැගෙන විශ්‍රාම යාමත් නිසා ලංවිම සාමාන්‍ය සේවකයාට සිදු අසාධාරණ ක්‍රියාවලිය හේතුවෙනි. පාවාදීම්, ද්‍රෝහිකම්, ගැරහුම්, අවලාද යටතේ දෝලනය වෙමින් තිබු මේ වැටුප් තල…
Read More