ශෂී වීරවංශට හිරේ යන්න වුණ අනන්‍යතා අර්බුද.
විමල් වීරවංශගේ බිරිය වන ශෂී වීරවංශ අවුරුදු දෙකකට සිරගත වන්නේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙනි. ඇය අතීතයේදී විදේශ රැකියාවක පවා නියුතුව සිටි අයෙකු වන අතර, 1967 සැබෑ උපන් වර්ෂය යෙදූ ගමන්…