කාදිනල්ට ගුරුවරුන්ගෙනුත් දෝස්මුරයක්!
නවතම

කාදිනල්ට ගුරුවරුන්ගෙනුත් දෝස්මුරයක්!

පාස්කු බෝම්බ ප්‍රහාරය දේශපාලන බලය ශක්තිමත් කරගැනීම සඳහා ගසන ලද්දක් යයි කරන ලද ප්‍රකාශයක් ආපසු හැරවීමට උත්සාහ දැරීම නිසා උභාතොකොටිකයකට මැදි වී සිටින මැල්කම් රංජිත් කාදිනල්වරයා පාසල් නිවාඩු දීම සම්බන්ධයෙන් ගුරු සංගම් විරෝධයකට මුහුණ දී…

අවුරුද්දක් අධ්‍යාපනය අඩාළ වූ ළමුන්ට මොකද වෙන්නේ? – ලංකා ගුරු සංගමය
නවතම

අවුරුද්දක් අධ්‍යාපනය අඩාළ වූ ළමුන්ට මොකද වෙන්නේ? – ලංකා ගුරු සංගමය

කොරෝනා වසංගත තත්වය හමුවේ  පාසල් අධ්‍යාපනය වසරකට ආසන්න කාලයක්  සිසුන්ට අහිමිවීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කිසිදු අවධානයක් යොමුකර නොමැති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් විසින්  රජයට  චෝදනා එල්ල කර තිබේ. කොව්ඩි 19 වසංගත තත්වය මත 2020…

වසර 5ක් තුළ පාසල් 194 ක් වැසේ.
නවතම

වසර 5ක් තුළ පාසල් 194 ක් වැසේ.

පාසලක් වැසීම සිර ගෙවල් දහසක ඇරීමක් බව සමාජයේ ප්‍රකට කියමනක් ඇත. පාසලක් වැසීම සුළු වේලාවක් තුල කළ හැකි වුවද පාසලක් ගොඩනැඟීම එසේ කළ නොහැකිය. පාසලකින් කෙරෙන්නේ යහපත් පුරවැසියෙකු රටට දායාද කිරීමය. අද ජනප්‍රිය පාසල් සංස්කෘතිය…

online අධ්‍යාපනය අසමානයි, ගමේ ළමුන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලීන්
නවතම සාකච්ඡා

online අධ්‍යාපනය අසමානයි, ගමේ ළමුන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලීන්

රටේ තියෙන කොවිඩ් තත්ත්වය එක්ක පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විවිධ විවේචනයන් එල්ල වුණා. හැබැයි රජය දැන් විරෝධතා නොසලකා පාසල් පටන් අරගෙන පවත්වාගෙන යනවා. ඒ වගේම පාසල් තුළින්ද ආසාදිතයන් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් මොකක්ද ඔබේ අදහස?…

පාසල් දරුවන්ට නිල ඇඳුම්, සපත්තු දෙන්න ආණ්ඩුවට අමතක වෙලා!
නවතම

පාසල් දරුවන්ට නිල ඇඳුම්, සපත්තු දෙන්න ආණ්ඩුවට අමතක වෙලා!

අසරණ ගම්බද පාසල් දරුවන් නව පාසල් වාරය වෙනුවෙන් අළුත් පාසල් නිල ඇඳුමක් බලාපොරොත්තුව සිටියත් රජය මගින් නිල ඇදුම් සදහා රෙදි හෝ වව්චරය ලබාදීම සිදු නොකිරීමෙන් දරුවන් දැඩි අපහසුතාවකට පත් වී ඇති බව ලංකා ගුරු සංගමයේ…

පාසැල් යළි ආරම්භ කිරීම යනු අවදානම් කණ්ඩායමක් සමාජයට නිරාවරණය කිරීමක්!
නවතම

පාසැල් යළි ආරම්භ කිරීම යනු අවදානම් කණ්ඩායමක් සමාජයට නිරාවරණය කිරීමක්!

පාසැල් යළි ආරම්භ කිරීම යනු කොරෝනා රෝගයට අදාළව අවදානම් කණ්ඩායමක් සමාජයට නිරාවරණය කිරීමක් බව අප අමතක නොකළ යුතුය. දරුවන් පාසලට යාම ආරම්භ කිරීමත් සමගම, මෙතෙක් සමජය හා නොගැටුනු ඔවුන් සමාජය සමඟ එක්වීම සහ ඒ හරහා…