ආණ්ඩු වලින් පිටත ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්රයට මහා පරිමාණයෙන් දායක වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු වෙයි. ඒ මහා පරිමාණ ජල විදුලිය ලක්ෂපානෙන් ඇරඹූ වීමලසුරේන්ද්‍ර මයා, කුඩා ජල විදුලිය නුවරඑළියෙන් ආරම්භ කළ සුමනසේකර මයා හා පියසි මත සූූර්ය විදුලිය බත්තරමුල්ලෙන් ආරම්භ කළ මහීපාල මයා ලෙසය. මේ තිදෙනාම ඉංජිනේරු පසුබිම්ක් සහිත අයයි. අද ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියේ ධාරිතාවයෙන් 590 Mw ලැබෙන්නේ 2010 වසරේදී සිය ප්‍රාග්ධනයෙන් සිය නිවසේදී සූර්ය විදුලි උත්පාදනය ආරම්භ කළ මහීපාල මහතා නිසාය. වීදුලිබල මණ්ඩලයේ ඇතැමුන් මේ නිසා ප්‍රති ධාරාවක් (Reverse Current) ඇති වෙනවාය, එමෙන්ම එමගින් ඉහළ ගෙවීම්ක් කරන පාරිභෝගිකයන් ඉවත්වී…
Read MoreTag: පාඨලී චම්පික රණවක
ආරක්ෂක ඇමතිකම ජනාධිපති තියාගත්තාට කමක් නෑ.
ඊනියා උගතුන්ගේ හා වෘත්තීය සමිති ඒකාධිකාරයෙන් ද නිදහස් විය යුතුයි
– ආචාර්ය නලීන් ද සිල්වා – නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ලක්ෂයෙන් බැඳි පියල්ලෙන් වැටුප් ලබා ගන්නා විදුලි ඉංජිනේරුවන් රට අඳුරේ තැබීම තාවකාලික ව නවත්තලා. එසේ වුවත් අපට අද පාන්දර තුනේ සිට හය දක්වා විදුලිය තිබුණේ නැහැ. එයට හේතුව වී ඇත්තේ ජල විදුලි බලාගාරවල ඉංජිනේරුවන් සේවා ස්ථානවලින් බැහැර වීම බව කියනවා. විදුලි ඉංජිනේරුවන් පිරිසකට රටක් අඳුරේ තබන්න පුළුවන්. ඔවුන් ජනතාව වෙනුවෙන් ජනතාව අඳුරේ තබනවා. ජල විදුලි බලාගාර ආශ්රිත ජලය මුදා හැරියේ කවුද? වහා ම එය සොයා බලන්න ඕන. සමහර විට ජනතාව වෙනුවෙන් ජලය මුදා හැරියා වෙන්න ඇති. මේ ජනතාව යන්න වියුක්ත සංකල්පයක්…
Read Moreපාඨලී ස්වාධීන වෙයි!
මෙන්ඩිස් ලා එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තියලා ?
සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණයලබාගෙන තිබේ දැයි කෝප් කමිටුවේ අවධානයට ලක්වී ඇත. ලංකා බැංකුවේ 2018, 2019 මුදල් වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡාකිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද (24) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමුකරඇත. මෙහිදී පසුගිය වසර පහක කාලය සඳහා ඉහළම අක්‍රීය ණය ශේෂ සහිත සමාගම් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර එමසාකච්ඡාවේදී සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම පිළිබඳ සාකච්ඡා කර ඇති අතර එහිදී මෙම සමාගම 2021 වර්ෂයවනවිට ලබාගෙන ඇති ණය…
Read Moreනව මුදල් ඇමති ගෝඨාභය
මුදල් අමාත්‍යවරයෙක් සොයාගන්නා තෙක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම පත්වීමට අදාළ නිළ ගැසට් නිවේදනය නිකුත් වෙනු ඇත. මෙම ආර්ථික අර්බුදය හමුවේ රටේ වැදගත්ම අමාත්‍යාංශය වන මෙම අමාත්‍යාංශය සඳහා පත්වන්නේ කවුද යන්න පිළිබඳව පසුගිය කාලයේදී දිගටම මාධ්‍ය ප්‍රශ්න කළ අතර, රජයේ ආරචි මාර්ග ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශය සඳහා අමාත්‍යවරයෙක් පත්වෙන තුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයේ කටයුතු කරනු ඇති බවය. එමෙන්ම සජබ මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ පාඨලී චම්පික රණවක යන මන්ත්‍රීවරුන් ගෙන් කෙනෙක් හට මෙම ධුරය ලැබීමේ ඉඩක් තිබෙන…
Read More“ද්විත්ව පුරවැසියන්ට තනතුරු බෑ” | Patali Champika Ranawaka
ජාවාරම් කාරයෝ එක්ක අන්තර්වාර රජය ගෙනියන්න බෑ!
පාඨලී ගන්න රනිල් කැමතියි..!
පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද රට ගොඩනැගීමට සහ වර්තමාන දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා වූ මාර්ග සිතියමේ යෝජනා අඩංගු කරුණු 6 සම්බන්ධයෙන් අගමැතිවරයා සිය එකඟතාවය පළකර ඇත. පසුගිය දා 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවන ලද ලිපියට අගමැතිවරයා විසින් පිළිතුරු ලිපියක් එවමින් මෙම එකඟතාවයන් ප්‍රකාශ කර ඇත. මීට ප්‍රථම මෙවැනිම ආකාරයේ ලිපියක් හරීන්_මනූෂ දෙදෙනා වෙතද යොමුකර ඇති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සජබ ප්‍රබලයන් එකතු කරගනිමින් ඔවුන් හට අමාත්‍ය…
Read Moreඅර්බුදයෙන් මිදීමට 43 සේනාංකයෙන් යෝජනා
නව ආණ්ඩුවක් පිහිටුවීමේදී, අරගලයේ යෙදී සිටින තරුණයන්ගේ ඉල්ලීම් වලට ප්‍රමුඛත්වය දිය යුතුය. එමෙන්ම රට අරාජිකත්වයටපත්කර ඇති දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමද, මේ මොහොතේ ක්ෂණික අවශ්‍යතාවයක් බවට පත්වී ඇත. එබැවින් අර්බුදයෙන්මිදීම සඳහා පහත ක්‍රියාමාර්ග යෝජනා කරමු. අප මුහුණ දෙමින් තිබෙන වර්තමාන ආර්ථික – දේශපාලන අර්බුදයෙන් මිදීම සඳහා, දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම මුලික අවශ්‍යතාවකි. එහිදී අපට අවශ්‍ය වන්නේ රට මේසා විනාශයකට, බංකොළොත් භාවයකට සහ මංකොල්ලයකට ලක් කළසාපාරාධී ‘රාජපක්ෂ පවුල මුදා ගැනීමේ‘ ආණ්ඩුවක් නොව, මේ ව්‍යසනයෙන් ජනතාව මුදා ගන්නා කෙටිකාලීන, අන්තර්කලීන, සර්ව පාක්ෂික ආණ්ඩුවකි. එවැනි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසා දෙමින්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා…
Read More