මුලු එන්නත් ක්‍රියාවලියම ෆෙල් | Anura kumara Dissanayake
https://youtu.be/x_ErQYo4LX4
https://youtu.be/x_ErQYo4LX4
මේ වන විට ධනපති ක්‍රමය අර්බුදයකට ලක්ව තිබෙනවා. එයට හොදම උදාහරණය තමයි පවතින ආණ්ඩුව. මේ ආණ්ඩුව ඉතාමත් වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. ආණ්ඩුව අසමත් කියල ජනතාව දැනෙමින් තිබෙනවා. ජනාධිපති අසමත් කියල ආණ්ඩුවේම ප්‍රබලයන් කියනවා. මෙයින් කියන්නේ…
ගෝඨාභයගේ ආණ්ඩුව සාදාගෙන මාස 15 ක් ගත වී ඇති අතර මේ කාලය තුල රටේ ජනතාවට දෙන ලද සියලු එකඟතාවයන්, පොරොන්දු, අපේක්ෂාවන් බිඳ වට්ටපු පාලනයක් බවත් මේ වන විට රටේ රාජ්‍ය සම්පත් සහ ස්භාවික සම්පත් කුණුකොල්ලෙට,…
නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමේ උත්සාහය පරාජය කළේ වරාය වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ ප්‍රගතිශීලී ජනතාවගේ මැදිහත්වීම මත නමුත් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට අනුව නම් ජැටිය බේරාගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති…
ජනාධිපතිවරයා හමුදා විනය ලබපු කෙනෙක් ලෙස නන්දසේන ගෝඨාභය කීව සැණින් ඉවසගන්න බැරිව කේන්ති අරගෙන දඟලපු බවත්, මේ හමුදාවේ ඉවසීම විනයගරුක, නීතිගරුක බවද යන්න සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ප්‍රශ්න කර සිටියි. ඔහු…
හිටපු ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න. රජය මේ වෙනකොට 5/2001 චක්‍රලේඛය අහෝසි කරලා තිබෙනවා. ඉඩම් විකිණීම සඳහා අවශ්‍ය දේවල්නෙ මේ සූදානම් කරගෙන යන්නේ. රටේ විශාල ණය කන්දක් තියෙනවා. ණය වාරික ගෙවන්න තියෙනවා. ණය…
https://youtu.be/xz_0nkeAM34
”ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා මහමැතිවරණය තියනකම් මොනවද කිවුවේ. මේක තමයි වියත් මඟ හදන ආණ්ඩුව කියල කිවුවා. ඔවුන් ඉස්සර කොහොමද කිවුවේ? මෙච්චර කාලයක් ඇමතිකම් දුන්නේ කිසිදු පදනමකින් නොවෙයි කිව්වා. විද්‍යාත්මක භාවයක් නෑ කිවුවා. පවුලේ අයට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes