රනිල්ගේ වැල් පාළමේ ගීතය….!

ranil wickremesinghe political zone economic crisis sri lanka

රනිල්ගේ වැල් පාළමේ ගීතය ඇහුවා. හෙළ ගැඹුරුයි කියන එකනම් තේරිලා දැන් ගොඩක් දවස්. එකම දේ එයා මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය නිල වශයෙන් ස්ථිර කරපු එක. ඒ අඳුරු ඇත්ත කවදාවත් මහින්ද රාජපක්ෂට නම් මේ විදියට කියන්න බැහැ. ඇත්තටම මේක පටි තද කරගන්න කතාවක් තමයි. මේක අපේ පරම්පරාවට වගේම අනික් හැමෝටමත් මුහුණ දෙන්න තියන දුෂ්කරම කාලයත් තමයි. ඒ ඔක්කොම ඇත්ත. හැමදාම යූ. එන්. පී. එක එන්නේ පැවැත්මේ ප්‍රශ්නයක් එක්ක. කන්න බොන්න රස්සා දෙන්න බලාගෙන. අදත් රනිල් ඇවිල්ලා කියන්නේ ඒ දේම තමයි. 1978 එයාගේ මාම පහුකරපු මංසන්ධිය අද එයා පහුකරනවා. මූලික බේත් හේත්,…

Read More

රනිල්ගෙන් මහ බැංකුවට අයුතු බලපෑම් | පුබුදු ජයගොඩ

Read More

රනිල්ට මුහුණ දීමට ගෝල්ෆේස් සූදානම්ද?

golf face struggle ready to face Prime Minister Ranil Wickremesinghe

– දුලාන් දසනායක- ගෝල්ෆේස් අරගලය ලංකාවේ වඩාත්ම දිග්ගැස්සුණු සාමකාමී සිවිල් අරගලය ලෙස ඉතිහාසගත වී ඇත. එය ආණ්ඩුවද විපක්ෂයද එපමණක් නොව ඇතැම් විට එම අරගලයට සම්බන්ධ වූ කණ්ඩායම්ද නොසිතූ ලෙස දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට හැකි විය.  එලෙස දීර්ඝ කාලයක් පැවතීම හේතු කොට ගෙනම ආණ්ඩුවේ අර්බුදය උත්සන්න වූ අතර ඒ මගින් ප්‍රාදේශිය අරගල මධ්‍යස්ථාන කිහිපයක්ද ස්ථාපිත කිරීමට හැකි විය. ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන සටන් පාඨය #GotaGoHome වුවද, එය සංකේතාත්මක බවත් එකී විරෝධ සටන් පාඨයේ ඊට වඩා බොහෝ දේ ගැබ් ව ඇති බවත් සමාජ ක්‍රමයේ වෙනසක්ද එහි ඇතුළත් බවත් ප්‍රකාශ කලෝ ගෝල්ෆේස් සටන් කාමීහුම…

Read More

සාමකාමී නැගිටීම් හා හිංසනීය කැරළි!

Rebellions in Sri Lanka boopathy nalin wickramage

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (6 කොටස) ලංකාවේ ‘මැයි’ මාසයට තිබ්බේ පූජනීය අදහසකි. නමුත් 2009 න් පසු ඊට හිංසනීය සලකුණක් එකතු වූයේ යුද්ධය අවසන් වීමත් සමගය. එවිට මැයි යනු විශේෂයෙන් සිංහල බෞද්ධ ප්‍රජාවට එකවර අවිහිංසාවේ හා හිංසනයේ මතක සම්මිශ්‍රණයකි. ඊට දෙවනුවත් හිංසනයක් එකතු විය. ඒ 2022 මැයි 9 වනදා ගෝල්ෆේස් උද්ඝෝෂකයන්ට ආණ්ඩුවේ අනුග්‍රහය ඇතුව එල්ල වූ ප්‍රහාරයත් සමගය. කුතුහලය දනවන කරුණ වන්නේ මැයි හිංසනයන් දෙකෙහිම සක්‍රීය දායකත්වය දැක්වූයේ ලංකාවේ නූතන ඉතිහාසයේ සිංහල බෞද්ධ රාජ්‍ය නියෝජනයේ උච්චතම සංකේතය වූ රාජපක්ෂ රෙජීමයෙන් වීමයි. බෞද්ධ රාජ්‍ය ආරක්ෂාව සදහා පොරොන්දු වෙමින් දිගින් දිගටම හිංසනය…

Read More

ගෝඨාගෝ ගමට ගැහීමේ පරීක්ෂණ හොරාගේ අම්මාට භාරදීම..!

පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝල්ෆේස් ආවේය. ඇවිත් පසුගිය 09 වෙනිදා සිදුවීමට අදාළ අපරාධ සාක්ෂි එකතු කළේය. ඊට සමාන්තරව උසාවිය මෙම සිදුවීමට අදාළ මහින්ද රාජපක්ෂගේ සිට පුද්ගලයින් රැසකගේ ගුවන් ගමන් තහනම් කර ඇත. දැන් අපිට හරි සතුටුය. එහෙත් මේ සිදුවෙමින් පවතින්නේ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල අධ්‍යක්ෂනය කරන නාට්‍යක්‍ ය. පහතින් මම ලියන්නේ ඒ නාට්‍යයේ ස්භාවයයි. සීඅයිඩී පරීක්ෂණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසුව නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ලා හිටපු සීඅයිඩීයට මොකද්ද වුණේ යන්න අපි සියල්ලෝම දනිති. දැන් එහි රජකරන්නේ රාජපක්ෂ පවුලේ හිතවතුන් ය. වර්තමාන සීඅයිඩී…

Read More

අර්බුදයෙන් මිදීමට 43 සේනාංකයෙන් යෝජනා

නව ආණ්ඩුවක් පිහිටුවීමේදී, අරගලයේ යෙදී සිටින තරුණයන්ගේ ඉල්ලීම් වලට ප්‍රමුඛත්වය දිය යුතුය. එමෙන්ම රට අරාජිකත්වයටපත්කර ඇති දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමද, මේ මොහොතේ ක්ෂණික අවශ්‍යතාවයක් බවට පත්වී ඇත. එබැවින් අර්බුදයෙන්මිදීම සඳහා පහත ක්‍රියාමාර්ග යෝජනා කරමු. අප මුහුණ දෙමින් තිබෙන වර්තමාන ආර්ථික – දේශපාලන අර්බුදයෙන් මිදීම සඳහා, දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම  මුලික අවශ්‍යතාවකි. එහිදී අපට අවශ්‍ය වන්නේ රට මේසා විනාශයකට, බංකොළොත් භාවයකට සහ මංකොල්ලයකට ලක් කළසාපාරාධී ‘රාජපක්ෂ පවුල  මුදා ගැනීමේ‘ ආණ්ඩුවක් නොව, මේ ව්‍යසනයෙන් ජනතාව මුදා ගන්නා කෙටිකාලීන, අන්තර්කලීන,  සර්ව පාක්ෂික ආණ්ඩුවකි. එවැනි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසා දෙමින්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා…

Read More

“මේ හදන්නේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න” ඕමල්පේ සෝභිත හිමි

අද (11) හවස රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමේ සූදානමක් තිබෙන බවත් එහි අරමුණ රාජපක්ෂලා ආරක්ෂාකිරීම බවත් ප්‍රකාශ කරන ඕමල්පේ සෝභිත හිමියන් එම තීරණය හකුලා ගන්න යැයි ජනාධිපතිවරයාට බලකර සිටිති.  ජනතා අප්‍රසාදයට පත්වී ඇති ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු එන්නට නොහැකි පුද්ගලයෙක් අගමැති ධුරයට පත්කරන්නේකෙසේදැයි ප්‍රකාශ කරන ඒ හිමියන් එය ක්‍රම විරෝධී බවද සම්ප්‍රදාය විරෝධී බවද ජනතා අභිලාෂන් වලට පටහැනි බවදකියාසිටිති. ගෝල්ෆේස් අරගලය යනු එම භූමියේ සිටින සීමිත පිරිසකගේ අරගලයක් නොවෙන බවත් සමස්ත ජනතාවගේම පැතුම විශාලසමාජ පරිවර්තනයක් බවත් ප්‍රකාශ කරන ඒ හිමියන් අවධාරණය කරන්නේ යම් හෙයකින් ජනාධිපතිවරයා මෙම තීරණය ගතහොත්රටේ වර්තමානයේ උද්ගත…

Read More

ජනාධිපති, අගමැතිකම දෙනවා කියලා 4 දෙනෙක් අන්දලා..?

අගමැති ධුරය ලබා දෙනවා යැයි කියමින් පවතින දේශපාලන අර්බුදය විසඳීමට මැදිහත් වෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 4 දෙනෙක්ගෙන් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ රාජපක්ෂ පවුල් පාලනය දිගටම පවත්වාගෙන යාම සඳහා පවුලේ එකඟතාවය මත ජනාධිපතිවරයා දිගින් දිගටම බොරු පොරොන්දු ලබා දෙමින් තිබෙන බවය. මේ අනුව දිනේෂ් ගුණවර්ධන, රමේෂ් පතිරණ, ඩලස් අලහප්පෙරුම සහ මෛත්‍රිපාල සිරිසේන යන අයට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන්න ජනාධිපතිවරයා පොරොන්දුවී ඇතැයි ඒ මහතා පැවසීය. මෙම බොරු පොරොන්දු අනාවරණය වීම නිසා මේ වනවිට රාජපක්ෂවරුන්ගේ කූඨ සැලසුම් හෙළිවී ඇතැයිද ඒ අනුව එලබෙන…

Read More