ඇස් ආවරණ වෙනුවට පිහිණුම් ඇස් ආවරණ ගෙන්වමින් සෞඛ්‍ය අමත්‍යංශයේ රු. මිලියන 29ක වංචාවක්!
2020 වසරේ මාර්තු සහ අප්‍රේල් කාලයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් Indent No. DHS/DQ/11/324/DC/2020 යටතේ වෛද්‍ය කාර්ය මණ්ඩල ආරක්‍ෂිත ඇඳුම්(PPE KIT) තොගයක් ටෙන්ඩරයක් හරහා රුපියල් මිලියන 29.6ක මුදලක් වියදම් කර ගෙන්වා ඇත. එහිදී ගෙන්වන ලද…